Samsung galaxxy s2 help

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
හලො යාලුවනෙ මන් Samsung Galaxy S II එකක් ගන්ඩ යන්නෙ.මට කියනවද ලන්කවෙන් ගන්නවනම් අඩුම ගාන?ebay එකෙන් ගත්තොත් පාඩුයිද?එබය් එකෙ සැම්සුන්ග් ගැලැක්සි S2 කියල ගැහුවම ගොඩක් වර්ග වල එව එනවා( Samsung Galaxy S II I777,Samsung Galaxy S II D710 Epic 4G Touch....)වගෙ ගොඩක් එවා.Samsung Galaxy S II D710 Epic 4G Touch කියන එක ගාන අඩුයි,හැබැඉ එක ලන්කවට වැඩකරනවද කියලනම් දන්නෙ නැ,දන්න අය ඉන්නවනම් පොඩි උපදෙසක් දෙනවද?:oo::oo::oo::oo::oo::oo::oo::oo:
 
kasun88888

Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    S II D710 Epic 4G meka europ version eka ape zm wada karan ne.
    eth unlock ewath thiyanawa.
    math android 4n ekak ganna hethan inne s2 eke gana thama :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Galaxy S2 i9100 eka ganilla meka thama international version eka. USA wala Network providersla oka wenas kara kara eka eka model gahanawa ekai oya jaathi godak enne. i9100 eka ona thanaka wada
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    හලො යාලුවනෙ මන් Samsung Galaxy S II එකක් ගන්ඩ යන්නෙ.මට කියනවද ලන්කවෙන් ගන්නවනම් අඩුම ගාන?ebay එකෙන් ගත්තොත් පාඩුයිද?එබය් එකෙ සැම්සුන්ග් ගැලැක්සි S2 කියල ගැහුවම ගොඩක් වර්ග වල එව එනවා( Samsung Galaxy S II I777,Samsung Galaxy S II D710 Epic 4G Touch....)වගෙ ගොඩක් එවා.Samsung Galaxy S II D710 Epic 4G Touch කියන එක ගාන අඩුයි,හැබැඉ එක ලන්කවට වැඩකරනවද කියලනම් දන්නෙ නැ,දන්න අය ඉන්නවනම් පොඩි උපදෙසක් දෙනවද?:oo::oo::oo::oo::oo::oo::oo::oo:
    epic 4g touch kiyanne CDMA ekak Sprint network eke! Eka ganna epa kohomatawath use karanna ba!

    I777, T989 ,I9100 ganna awlak na!