Cydia නැතිව ජෙල්බ්‍රකේ ටුල් දාමුද?

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Cydia නැතිව ජෙල්බ්‍රකේ ටුල් දාමුද?

    ඔන්න ගොඩක් අයට තියෙන ප්රෝබ්ලෙම් එක cydia යාවත්කාලින කරන්න . WiFi / 3G internt නැති එක.. මොකටද ඉන්ටෙර්නෙට්. ඔයාලගේ PC එකේ ඉන්ටෙර්න්ට් තියෙනවනං ඔයාලට ඕනෙම ජෙල්බ්‍රකේ ටුල් එකක් Install karaganna පුලුවන් .

    මේකට ඉතින් ඔයාලගේ device එක ජෙලබ්‍රකේ කරන ඕනේ . cydia නැතිව කිව්වේ ජෙල්බ්‍රකේ නොකර නෙමේ. ජෛල්බ්‍රකේ කරලා cydia කියන software එක බාවිතා නොකර.. :confused:

    මේකට method දෙකක් තියෙනවා. ඔයාලට ලසි විදියක් කරන්න... :P

    1st Method: AutoInstallation

    1. Download iFunbox කියන software එක අපි මේකට බවිත කරනවා. මෙන්න මේ ලින්ක් ඒකෙන එක බාගන්න පුළුවන්. (www.i-funbox.com) Windows බවිත කරන්න අයට , සහ MacOS බවිතා කරන අයට.

    picture.php

    2. iFunbox එක open කරලා. මේ පාත් එකට යන්න Raw files system /var/root/Media/
    මේ ෆෝල්ඩර් එක ඇතුලේ cydia කියල ෆෝල්ඩර් එකක් නේතන් create කරන්න. cydia කියන ෆෝල්ඩර් එක ඇතුලේ AutoInstall කියන ෆෝල්ඩර් එක create karanna.

    picture.php

    3. බාගත කරපු .deb ෆියිල් එක මේ ෆෝල්ඩර් එකට කොපි කරලා. ඔයාලගේ device එක restart karanna. හරිම ලේසි..

    2nd Method: Install with IFile

    1. ifun box බාවිතා කරලා ifile කියන .deb එක ඉස්න්ටල්ල් කරගන්න. මේ ලින්ක් එක බාවිතා කරලා එක බාගත කරගන පුළුවන්
    http://www.uploadhere.com/3XXWLVYINS

    2. .deb ෆියිල් එක autoinstall ෆෝල්ඩර් එකට කොපි කරලා device එක reboot කරල ifile ඉන්ස්ටල්ල් කරගන්න.

    3. ifun box බවිත කරලා ඔයාලගේ ප්‍රියතම ජෙල්බ්‍රකේ ට්වෙඅක් ටික RAW file systme එක අතුව්ල් තියෙන ඕනෙම ෆෝල්ඩර් එකට කොපි කරන්න.

    4. device එකේ ifile බාවිතා කරලා ඔයාල .deb ෆියිල් කොපි කරපු ෆෝල්දෙර් එකට යන්න.

    picture.php

    picture.php

    5. කොපි කරපු ෆයිල් එක සෙලෙක්ට් කරන්න

    picture.php

    6. ifile මගින් ඉස්ටල්ල් කරගන්න..

    picture.php

    මේ method එකට ඔයාලට device එක reboot කිරමක් ඕනේ නැ..

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kalin 1ta rep dunna mekata denna ba puluwn una gaman denawa. :D:yes: ube thread nam niyamai:D:yes::D
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    iOS 5 compatible da???
    btw mekath niyama thread eka machan.. me method eka mama danagena hitiyeth na.. thank you very much machan..
    11.gif

    rep denna baha kiyanawa..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iOS 5 compatible da???
    btw mekath niyama thread eka machan.. me method eka mama danagena hitiyeth na.. thank you very much machan..
    11.gif

    rep denna baha kiyanawa..

    ow ow one ekakata weda. ios5 eke smahara rep update wenne nathi nia man me trick eka thama use karanne.

    thwa godak ewa maga enawa. busy life eakth ekka post danna tikak prraku wenawa..

    welawak set una gaman aluth post ekak dannan..
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ow ow one ekakata weda. ios5 eke smahara rep update wenne nathi nia man me trick eka thama use karanne.

    thwa godak ewa maga enawa. busy life eakth ekka post danna tikak prraku wenawa..

    welawak set una gaman aluth post ekak dannan..
    ok machan.. thanks
    7.gif
     
    donlahiru

    Member
    Dec 14, 2006
    390
    51
    0
    Kurunegala
    අනෙ මචන් ලොකු උදව්වක් ඔනෙ. මම එයේ මගෙ iphone 4 එක jailbreak කරා. අද වෙනකන් හොදට applications download කරල install කරා අව්ලක් නැතිව හොදට වැඩ කරා. මම දැන් එකට ibluetooth apps 1 install කරා. එත් 1 open උනෙ නෑ. ඊට පස්සෙ මම 4n 1 off කරලා on කරා. දැන් cydia open වෙන්නෙත් නෑ. cydia වලින් download කරපු 1 application එකක්වත් open වෙන්නෑ. safari open wenneth ne.අනෙ machan please udawwk karapan.mage 4n 1 factory unlock 1k.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අනෙ මචන් ලොකු උදව්වක් ඔනෙ. මම එයේ මගෙ iphone 4 එක jailbreak කරා. අද වෙනකන් හොදට applications download කරල install කරා අව්ලක් නැතිව හොදට වැඩ කරා. මම දැන් එකට ibluetooth apps 1 install කරා. එත් 1 open උනෙ නෑ. ඊට පස්සෙ මම 4n 1 off කරලා on කරා. දැන් cydia open වෙන්නෙත් නෑ. cydia වලින් download කරපු 1 application එකක්වත් open වෙන්නෑ. safari open wenneth ne.අනෙ machan please udawwk karapan.mage 4n 1 factory unlock 1k.

    he he . simple , phone eka restore karala yaeth jailbrake karanna. mokaka OS version eak ?
     
    • Like
    Reactions: donlahiru

    donlahiru

    Member
    Dec 14, 2006
    390
    51
    0
    Kurunegala
    he he . simple , phone eka restore karala yaeth jailbrake karanna. mokaka OS version eak ?

    mama redsnow walin jail break kare mama aye parak 4n 1 machine 1ta set karala extras 1ke justboot kara ita passe hari giya machan.man aye 4n 1 off kare ne aye parak ehema wei kiyala.os version eka 5.0 machan restore karanda kiwe OS 1ke tibba version 1katada
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mama redsnow walin jail break kare mama aye parak 4n 1 machine 1ta set karala extras 1ke justboot kara ita passe hari giya machan.man aye 4n 1 off kare ne aye parak ehema wei kiyala.os version eka 5.0 machan restore karanda kiwe OS 1ke tibba version 1katada

    5.0.1 ekata update parak daganna. dan eka jilbrake karnana puluwan nisa gatluwka wena ekak na. :cool: