කොහොමද එලකිරි කොල්ලෝ
ෆිට් එකේ ඉන්නවනේ නේද?
එහෙනම් එළකිරි හරිය මාත් ෆිට් එකේ ඉන්නවා
මචන්ස්ලා මං මේ උඹලව දැනුවත් කරන්න යන්නේ අපේ රටේ තියෙන තවත් එක ගුවන් ක්රියාකාරකමක් ගැන..
පුදුමත් හිතෙයි මේ ගැන දැනුවත් නැති අයට..
කොහොමද පැරෂුට් එකකින් උද ඉඳලා බිමට එන්න තිබුනනං
ඊට කලින් තව පොඩි වැදගත් දෙයක් තියෙනවා කියන්න
මේ ගැන මටත් කිව්වේ අපේ අයියා කෙනෙක්..එයාවත් මේ වෙලාවේ මතක කරන්නම ඕනේ..
ඔයාලට මතකනම් නිදහස් උස්සවය දවසේ අපේ ජාතික කොඩියත් අරගෙන පැරෂුට් එකකින් බිමට කෙනෙක් එනවා
මේ මං කිව්වෙත් එයා ගැන තමයි
මේ ඉන්නේ එතුමා...
ශ්රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ බලකායේ වින් කමාන්ඩර් හරිස්චන්ද්ර හේරත්..
ඔහු අපේ ගමට වගේම රටටත් ආබරණයක්..අන්තර් ජාතික මට්ටමේ පැරෂුට් තරඟ රැසක ජයග්රහණ වලට මොහු හිමිකම් කියනවා..
පසු ගිය යුද සමයේ ඇති විශාල සේවය නිහඬව සිදුකර තිබෙන තවත් අපේ රණවිරුවන් පිරිසක් මෙතුමා සතුයි...
ශ්රී ලංකා පැරෂුට් බලකායේ ප්රදාන පුහුණු කරු ලෙසත් මොහු කටයුතු කරනවා..
මේ තියෙන්නේ ඔහුගේ facebook profile එක..
http://www.facebook.com/harishchandra.herath
දැන් අපිටත් ඒ අවස්තාව හම්බවෙලා තියෙනවා
ඒ Sky Club ආයතනයෙන්
..ආසියාවේ මුල්ම වතාවට තමයි මේ වගේ ආයතනයක් පටන්ගෙන තියෙන්නේ..
ඔයාලත් කවදාහරි දවස හිතුවනම් පැරෂුට් එකකින් බිමට එන්න දැන් චාන්ස් එකක් තියෙනවා..
අඩි 12000 පමණ ඉහල අහසේ සිට බිමට එන්න පුළුවන්..
මේ එක අවස්ථාවක් සඳහා රුපියල් 30000 සිට ඉහලට අය කිරීමක් වෙනවා(ඊට අඩුවෙනුත් ඇති) මේ ගාන මං කිව්වේ මං දැනුවත් විදිහට
ඊට අමතරම ආසියාවේ ප්රථම වතාව Para motor (පැරා මෝටර් )නමින් තවත් ක්රියාකාරකමක් තියෙනවා
මේ තියෙන්නේ ඒක...
මං දැන් යාලුවන්ට මේ අවස්තාව ලබාගන්න හැටි කියන්නම්
මේ තියෙන්නේ
දුරකථන අංකය : 011 2599900
fax අංකය : 011 4512232
මේ ඒ ආයතනයේ ලිපිනය : 15.skelton road,Colombo
E mail: [email protected]
මේ ඕනෙම එකකින් ඒ ආයතනය සම්බන්ද කරගන්න පුළුවන්..
කංසා මල්ලිටත් අවස්තාව ලබාදුන්නා එතුමා නොමිලේම..මට පමණක් නෙවෙයි අපේ ගමේ මගේ යාලුවන්ටත් ඒ අවස්තාව ලබා දී අප වෙනුවෙන්ද යුතුකම් ඉටුකරා..ඒ ගැනත් මේ වෙලාවේ එතුමන්ට ස්තුතිය පුද කරන්න ඕනේ
ඉතින් අපේ එළකිරි යාලුවන්ටත් කියන්නේ මේ අවස්තාව පුළුවන් කමක් තියෙනවනම් අරගන්න කියලා..
ඔයාලගේ ජීවිතේටත් අමුතුම අත්දැකීමක් වෙයි මේක...
ඇත්තටම මේක මටනම් කියාගන්න බැරි තරම් ලොකු අත්දැකීමක් උනා..
මේ පිළිබඳව මං ගොඩක් දැනුවත් නෑ..තවත් විස්තර ඉක්මනටම දෙන්නම්..
වැදගත් උනානම් කමෙන්ට් එකකින් හරි සහයෝගයක් මටත් දෙන්න හරිය..
ජය ශ්රී එහෙනම් හැමෝටම !!!!

Last edited: