කෝ අර මුදුනේ තියෙන අස්සයගෝන් ටික් ටික් වෙපන් එක....?

මතකයි නේද ප්ලේස් එක...?

ස්ටේශනරි කැනොන් එක නේද...ඕක මචං සමහර වෙලාවට රොකට් එකකින් ගහපුවාම බිමට වැටෙනවා..ඒත් මේක නම් හේලෝ වල පික් එකක් නෙවෙයි ඒ වගේ.
මම නම් ඔතනින් හිතලම බිමට පනිනවා සතුරා දඬු මොණරෙන් ඇවිත් හප්පන්න ඉස්සෙල්ල...
ටැංකි ටික තියෙන කොට නම් හෙන ආතල් ඔය මැප් එක....
ade argon ayya....
matat matakai aspaya uda idan anith unta tiyapu hati....
![]()
tikak withara same

හාලොනම් ගහලා නෑ...GTA III එකෙත් තියෙනවා ඔය තැන
තියෙනවා බන්,මේ වගේම ප්ලේස් එකක්ජී ටී ඒ එකේ මෙ ප්ලේස් එක තිබ්බද...? ම්ම්ම්....මතකයක් නෑනේ...

තියෙනවා බන්,මේ වගේම ප්ලේස් එකක්![]()

අහා එල එල...දැන් මතකත් නෑ ගේම් එක....පැංචා කාලෙනේ ගැහුවේ...![]()

අප්පට සිරි..ඒ පොට් එක වගේ ඇත්තම තැනක් තියෙනවා නේද![]()

ඔව් සහෝ ඒ ප්ලේස් එක වගේ ඇත්තටම තියෙන තැනක්....මම නම් ඔතනින් හිතලම බිමට පනිනවා සතුරා දඬු මොණරෙන් ඇවිත් හප්පන්න ඉස්සෙල්ල...
ටැංකි ටික තියෙන කොට නම් හෙන ආතල් ඔය මැප් එක....
![]()