.: HALO play karana/karala thiyena aya meheta poddak awith yanna :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    image007gf.jpg


    කෝ අර මුදුනේ තියෙන අස්සයගෝන් ටික් ටික් වෙපන් එක....? ;) :D

    මතකයි නේද ප්ලේස් එක...? :yes: :)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ස්ටේශනරි කැනොන් එක නේද...:eek: ඕක මචං සමහර වෙලාවට රොකට් එකකින් ගහපුවාම බිමට වැටෙනවා..ඒත් මේක නම් හේලෝ වල පික් එකක් නෙවෙයි ඒ වගේ.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ස්ටේශනරි කැනොන් එක නේද...:eek: ඕක මචං සමහර වෙලාවට රොකට් එකකින් ගහපුවාම බිමට වැටෙනවා..ඒත් මේක නම් හේලෝ වල පික් එකක් නෙවෙයි ඒ වගේ.

    ඔව් සහෝ ඒ ප්ලේස් එක වගේ ඇත්තටම තියෙන තැනක්....:yes:මම නම් ඔතනින් හිතලම බිමට පනිනවා සතුරා දඬු මොණරෙන් ඇවිත් හප්පන්න ඉස්සෙල්ල...:Pටැංකි ටික තියෙන කොට නම් හෙන ආතල් ඔය මැප් එක....:)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ade argon ayya....
    matat matakai aspaya uda idan anith unta tiyapu hati....
    :P

    ආ සහෝ...එදා මට සෙට් වෙන්න බැරි උනානේ....වැඩේ නැගල ගියාද? කාලෙකින් හේලෝ පාරක් ගැහුවේ නෑ අෆ්ෆා....ආයිත් දවසක සෙට් වෙමු...එල එල :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :rolleyes::rolleyes:
    අප්පට සිරි..ඒ පොට් එක වගේ ඇත්තම තැනක් තියෙනවා නේද
    8.gif

    ඒකනේ බන්....මාත් දැක්ක ගමන් මීටර් උනා මේක ගොඩක් පුරුදු ප්ලේස් එකක් කියල....ටිකක් සිහි එලවල බලද්දිනේ මතක උනේ හේලෝ එකේ මැප් එකක් කියල..:yes:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔව් සහෝ ඒ ප්ලේස් එක වගේ ඇත්තටම තියෙන තැනක්....:yes:මම නම් ඔතනින් හිතලම බිමට පනිනවා සතුරා දඬු මොණරෙන් ඇවිත් හප්පන්න ඉස්සෙල්ල...:Pටැංකි ටික තියෙන කොට නම් හෙන ආතල් ඔය මැප් එක....:)

    ඒක ඉතින් මැප් එක ලෝඩ් කරන කෙනාට පුලුවන්නේ මොනාද ඕන කරන වෙපන්ස් ඇන්ඩ් වෙහිකල්ස් ස්පැසිෆයි කරන්න..
    ආයෙත් ආසාවක් ආවා හේලෝ ප්ලේ කරන්න