.: HALO play karana/karala thiyena aya meheta poddak awith yanna :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඒක ඉතින් මැප් එක ලෝඩ් කරන කෙනාට පුලුවන්නේ මොනාද ඕන කරන වෙපන්ස් ඇන්ඩ් වෙහිකල්ස් ස්පැසිෆයි කරන්න..
    ආයෙත් ආසාවක් ආවා හේලෝ ප්ලේ කරන්න

    එකනේ අපේ කට්ටිය මට මැප් එක හදන්න දෙන්නේ නැත්තේ.....මම හැදුවොත් දාන්නෙම ටෑන්ක්ස් ඇන්ඩ් මැප් එක බ්ලඩ් ගල්ච්...
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    machanla set wela play karamuda ayeth.

    සර්වර් එක හදන්න පුළුවන් එකෙක් ඉන්නවනම් සෙට් වෙමු.....නැත්නම් අර පින් 500 ට අඩු එකේ නම් මට සෙට් වෙන්න බෑ මගේ පින් ගාන ටිකක් වැඩියි නෙව....
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සර්වර් එක හදන්න පුළුවන් එකෙක් ඉන්නවනම් සෙට් වෙමු.....නැත්නම් අර පින් 500 ට අඩු එකේ නම් මට සෙට් වෙන්න බෑ මගේ පින් ගාන ටිකක් වැඩියි නෙව....
    මම සීන් එක දන්නේ නෑ බං නැත්තං වැඩේ කරනවා
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම සීන් එක දන්නේ නෑ බං නැත්තං වැඩේ කරනවා

    ලෑන් එකෙන් ගිහින් නොර්මල් විදියට ගේම් එක ක්රියෙට් කරලා යන්න පුළුවන් ලු හැබැයි ස්පීඩ් කනෙක්ෂන් එකක් ඕනි....අනිවා ඒ ඩී එස් එල් එකක් නම් ගොඩ....