
උඹ වගේ ලංකාවට මුල් ඇදපු එකෙක් කොහොම ඔහෙට වෙලා ඉන්නව ද කියන එක තමා පුරස්නේ..........![]()





(මම මේක ඇත්තටම නොදන්න දෙයක්.සමහර විට හිතෙයි මේකවත් දන්නේ නැද්ද කියල
)
ඔය සාස්තරයක් බලන්න ගියපු වෙලාවක කියල තියෙන්නේ ගේ හරියට පේන්නේ නෑ ගෙදරට හොද ආරක්ෂාවක් දාන්න කියල
හැබැයි ගෙදර පිහිටීම එහෙමනම් හරියටම කියල තියෙනවලු.
අපිටනම් මෙලෝ අත්දැකීමක් නැති උනාට මේව ලියල තියෙන විදියට අපිත් එතන හිටිය වගේ 
oya line eke ra drive karana ewunta godak welawata oya wage athdakeem tiyenawa.math ra drive karanawa anuradhapura,kekirawa eth malata rata thaniyama yanne na.podi ekek hari daagena yanawa.
![]()
අම්ම ගහයි බැට් එකෙන්......... එළ අත්දැකීම.......ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට
...............ඔය කිව්වත් වගේ ඔය පාරෙ තනිපංගලමෙ යන උන් පරිස්සමින් පලයල්ලා
.........
(පොඩි දෙයක් කියන්න ඕන...... මම දන්න විදියටනම් හදිසි අනතුරු වලින් ඔන් ද ස්පොට් මැරිල හොල්මන් කරන ඔය වගේ අවස්ථා *( මැරුනද කියලවත් හිතාගන්න බැරිව ආත භූත වෙලා ඉන්න අවස්ථා සහිත අමනුශ්‍යයන්) හත්දවසේ පින්කම් වලින් පස්සෙ, තමුන් මළ බව තේරුම් අරන් යන්න යනව.......)
රොබොට් අයියා.....
චී චී......ස්ලෙජ් බෝඩ් සෙල්ලං කොලේ රොබොටා ඇටය කාලෙ.... ලංකාවෙදි....... (කියපන් බලන්න කොහොමද කලේ කියල
) ස්කී කලේ..... ඇටෙන් ඇටේ...... ජොයින්ට් එකෙන් ජොයින්ට් එක කකියනව බං
..... ඒක අස්සෙ පට්ට කෙල්ලො ටිකක් ඉස්සරහ වැඩපෙන්නන්න ගිහින් කකුලත් ඇමැට්ටි වුනා
..... ලංකාවෙනම් ඔහොම දෙයක් වුනාම ඉස්පිරිතාලෙකට ගිහින් පොඩි බැන්ඩේජ් පාරක් දාගෙන එන්න පුලුවන් නෙ..... ඒකට මෙහේ....... ඉස්පිරිතාලෙකට ගිහින් පොඩ්ඩක් කෙඳිරිගෑවුනොත් පු#ට ඉන්ජෙක්ශන් 2යි
........ ඊට පස්සෙ තමයි අමාරුව අහන්නෙ.........අනෙ අම්මේ ඕන කඩු ෆයිට් එකක් ඒත් පු#ට කටු ගහන්න නම් බෑ....
ඇන්කල් එක බැන්ඩේජ් කරන් ගෙදර ඇවිත් රත්කීරිය (රත් හඳුන්) දෙහි ඇඹුලින් උරච්චිකරල ගෑව........ අම්ම දීපු රත්හඳුන් කැටේ නිසා කකුලත් ගොඩ... පු#ත් පරිස්සම් වුනා
.........
පොඩි කාලෙ රොබොටා ස්ලෙජ් බෝඩ් සෙල්ලන් කලේ පුවක් කොලපතින්........ බොරලු කන්දක පුවක් කොලපතේ නැගල ලෝකල් ස්කේට් කරනකොට කන්ද පල්ලමට යනකොට හතර හන්දි ලෙලි ගෙහින් lol.......
රොබොට් අයියා


ටිකක් වෙලාවක් එලියෙන් බලන් ඉන්නකොට හෙනම ෆන් වැඩේට මටත් උපරිම උද්දීපනයකුත් ඇගට නිකන්ම ආවා. හැබැයි මගේ යාළුවා මුකුත් ශබ්දයක් නැතුව බලන් ඉන්නවා. ආව කින් එකත් එක්ක බැස්සා කියමුකො වැඩේට.
මම ගියා කවුන්ටර් එකට. එතන හිටිය කෙල්ල හැහුවා අත් උදව්කාරයෙක් දෙන්නම් කියලා.
මම එපා කිව්වා. වැලමිට දනහිස ආරක්ෂිත අවයවද එකහෙලා ප්‍රතික්ෂේප කලද හිස් වැස්ම අනිවාර්යය වු නිසා එය පලදින්න වුනා. ලිස්සන ආම්පන්න පැලද ගෙන ඔන්න පිටියට ඇතුළු වෙලා මීටරයක් විතර යන්න ඇති පෙරේතෙයා පෙලෙවෙ ගැහුවා වගේ බිම පතෝරියන් 

ඊට පස්සෙ එතන සේවකයෙක් ඇවිල්ලා මාව උස්සලා වැට ලගට කලා. වැට අල්ලාගෙනත් අමාරැවෙන් තමයි මා නැවත ක්‍රීඩා භූමියෙන් එලියට ආවේ.




උගේ දෙමාපියන් මතක් කරලාම එතිනට ගියේ ඇයි කයිලා ආපහු ආවා. ගෙදර තියෙන ආලේපන ගානවා තවනවා. හැබැයි මුන් තවන්නත් එපා තියනවා අයිස් තියන්නලු
එදායින් පස්සෙ බැරිවැඩ නොකරන් අඹරෝ!!

කුඹුරෙ ඇනකටු ගාන කාලෙට මම නැගලා යනවා ඕකෙ හොරෙන්
හැබැයි අපේ සීයට අහුවුනාම පලාතම තහනම් 
තාත්තට කියලා පලු අරිනවා
අනේ මන්දා ජීවිතේ හැටි 


රොබොට් අයියේ පුලුවන් වෙලාවක රිප්ලයි එකක් දාන්න.
මොකද්ද මේ ගෙවල් වලට ආරක්ෂා දානව කියන්නේ?ඒක අලුතෙන් පදින්චියට යන හැම වෙලාවකම කරන්න ඕනේ දෙයක්ද?
ආරක්ෂාවක් දැම්මම ඔය බූතයන්ට පැත්ත පලාතේ එන්න බැරිද?(මම මේක ඇත්තටම නොදන්න දෙයක්.සමහර විට හිතෙයි මේකවත් දන්නේ නැද්ද කියල
)
මේකයි මගේ යාලුවෙක්ගේ අවුලක් මේක.ඒක දැන් පදින්චි වෙලා ඉන්නේ කලින් කනත්තක් තිබ්බ පොට් එකකලු.ඔය සාස්තරයක් බලන්න ගියපු වෙලාවක කියල තියෙන්නේ ගේ හරියට පේන්නේ නෑ ගෙදරට හොද ආරක්ෂාවක් දාන්න කියල
හැබැයි ගෙදර පිහිටීම එහෙමනම් හරියටම කියල තියෙනවලු.
ප.ලි.
හෆ්ෆෝ මම ආපු නැති ටිකට මේකේ කතා ගොඩක් ගිහින්නේ.අත්දැකීම් බෙදාගන්න හැමෝටම ගොඩක් ස්තූතියිඅපිටනම් මෙලෝ අත්දැකීමක් නැති උනාට මේව ලියල තියෙන විදියට අපිත් එතන හිටිය වගේ
![]()
අපේ ඉතිහාසේ මේ යන්තර මන්තර වලින් ගොඩක් වැඩ අරන් තියෙනව.... http://www.youtube.com/watch?v=UMfvLTG-U54&feature=related
මෙහෙමයි මම දන්නා විදිහට නම් ගෙයක් ආරක්ෂා කරනවා කියන්නේ මන්තර වලින් කරන දෙයක් නෙමෙයි... එක කෙරෙන්නේ බුදුගුණ වලින්... මේ ලෝකේ කොච්චර වැඩ කාරයෝ හිටියත්, හොඳට නරකට,, දෙකටම පාවිච්චි කරන්නේ වැඩි හරියක්ම බුදුගුණ විතරයි... ඉතිං ගෙයක් ආරක්ෂා කරන්න ඉතාමත් උචිත වඩාත්ම සුදුසු එකම දේ බුදුගුනම පමණයි... මොකද මම එහෙම කියන්නේ ගොඩක් ලොකු විශ්වාසයකින්... හැබැයි පිට කෙනෙකුට කියල නිවාස ආරක්ෂා කරගන්නවාට වඩා හොඳම දේ තමන්ම තම නිවස ආරක්ෂා කරගැනීම... කරන හැටි මම කියන්නම්...
අවශ්‍ය දේ...
සුදු නුල්
කහ
දෙහි
ක්‍රමය..
නුල් පොටවල් හත බැගින් නිවසේ සතර කොනට තැබීම සඳහා නුල් සතරක් පිළියෙළ කරගත යුතුයි...
අවශ්‍ය නම් නිවැසියන්ට බැඳීම සඳහාත් නුල් පිළියෙළ කරගන්න...
පිඟානක් ගෙන කහ සමග දෙහි මිශ්‍ර කර ජලයත් සමග, ඒ මතට තමන් සාදා ගත නුල් ටික තබන්න...
දැන් පන්සිල් සමාදන් වී එම නුල් සහිත පින්ගනෙහි ඔබගේ කටහඬ වදින සේ ලංවී... බුදු ගුණ දහස් වාරයක් කිව යුතු වේ.. අනිවාර්යෙන්ම දහස් වාරයක් කිවයුතුවේ ගුණයක් ලබා ගැනීමට... මෙය ඉතාමත් ප්‍රබල... ශක්තිමත් ආරක්ෂාවකි... අනවින, කොඩිවින, හදී හූනියම්, වැනි ප්‍රබල දේ පවා මෙයින් විනාශ වේ..... මේ සම්බන්දව යමෙකු ම හට අභියෝග කරන්නේද... මම එම අභියෝගය භාරගනිමි... මන්ද මා ඒ ගැන අත්දැකීම් සහිත වන නිසා...
මතක තබා ගත යුතු විශේෂ දෙයක් තමයි..
මෙම කාරිය කිරීමට ප්‍රථම ස්නානය කර පිරිසිදු වස්ත්‍ර හැඳ එම අවස්ථාවේ නිර්මාංශ වී, පෙ විය යුතුයි...
මෙමෙ කාර්ය නැගෙනහිරට මුහුණ ලා කර යුතුය..
අනිවාර්යෙනම සවස හයට පෙර මෙම කාරිය සිදු කල යුතුය...
අවසානයේදී නිවසේ සතර කොනේ හිසට ඉහළින පිහිටන සේ එම නුල් රැඳවිය යුතුය....
බුදුගුණ කියා අවසානයේ එක නුලකට බුදුගුණ හත් වරක් කියන ගමන් ගැට හතක් දැමීම සිදු කල යුතුයි....
මා කි අයුරින් කරනවා නම් අනිවාර්යෙන්ම ඔබගේ ආරක්ෂාව සාර්ථක අයුරින් සිදුවේවි.. එය සත්‍යක්!!!!
මේ කතාව අනිවාර්යයෙන්ම හරි , මේ විදිහටම නොවුනත් බුදුගුණ මගින් ගෙයක් ආරක්ෂා කිරීමේ අත් දැකීමක් මටත් තියනවා . හැබැයි එක කලේ භාවනා මගින් ඉහල මට්ටමක ඉන්න පෙරේතයෝ , යක්කු දකින්න පුළුවන් (විස්වාස කරයි ද මන්ද) කෙනෙක්
හැබැයි ඒ ආත්මයට අපේ ආත්මයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ අපේ හිත දුර්වල වෙන අවස්ථාවලදී පමණයි...
ඇගට ඇතුල් වීමම නෙවෙයි භෞතිකව යම්යම් දේ කිරීමේ හැකියාව ඇති අය ඉන්නවා කියලා මට දැනගන්න ලැබුනා

