facebook අවවාධයයි ! ! !

Derrik2012

Banned
Sep 17, 2011
466
85
0
177.jpg


කාගෙ හරි කොහෙන් හරි ඩවුන්ලොඩි කරගත් පිංතූරයක් දමාගෙන facebook Fake profile එකක් හදාගන්නා මේ අය අද අපේ රට විශාල අඳුරු අගාධයකට තල්ලු නරමින් සිටී. අපේ ගෑණු ළමයිනුත් මේකට යම් අයුරකින් වගකියන්න ඕන. තමුන් මූණු පොතේ add කරගන්න යාලුවෝ ගැන හොඳට හිතල බලල add කරන්න. ඒ වගේම photo album privacy, ''friends only'' ලෙස වෙනස් කරන්න. (දන්නේ නැති අයට කිව්වේ හොඳේ)



අද අන්තර්ජාලය පුරාවට ඇත්තේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ගේ පිංතූරයි. කාම උන්මාදයෙන් පෙළෙන ශ්‍රී ලාංකීය ජනතාව ගැන Google search bar එකේ Sri Lanka කියා ටයිප් කල සැනෙන් ලැබෙන යෝජිත යොමු වලින් දැනගතහැකිවෙ.



( Sri Lankan Hot Girls / Sri Lankan Sex Girls / Sri Lankan Hot School Girls / Sri Lankan Hot Actress යනාදී වචන ඔබට දැකගත හැකිවනු ඇත.)



තේරුමිගන්න...
අපගේ මවුබිම අනතුරේ. දැන්වත් මෙය නවත්වන්න. ඔබගේ සහොදරියකට, ඔබෙම ආදරවන්තියට මේ දේ සිදුවුනොතින් ? ? ? මෙයට විරුද්ධව නැගී සිටින්න. හැමදෙනාටම ආදරය කරන්න. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. අනුන්ගේ වරද නොව තමන් අතින් සිදුවු වරද ගැන සිතන්න. එය නිවැරදි කරගන්න... මෙය ඔබේ මවුබිමයි. ඔබගේ ආර්මාර්ථකාමි සතුට මාගේ මවුබිමට අපකීර්තිය ගෙනදීමට සමත්වනු ඇත.




අද සිට අප අලුත් ‌ෙවමු... සැමට ආදරය කරමු...
ස්තූතියි !




ඔබගේ නමින් මෙසේ ව්‍යාජ ගිණුමක් දුටුවහොත් වහාම පහත දත්ත හරහා ''The Sri Lanka Computer Emergency Response Team'' (SL CERT) සමබන්ධ කරගෙන ඔබේ පැමිණිල්ල යොමු කරන්න.



Address : Room 2-119A, BMICH, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka.



Sorry If repost .
Wedagath kiyala hithunanam REP denna.
issuwe www.lowethna.com site eken