2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    scaled.php
    scaled.php

    හුඟක් අය මගෙන් සාක්ෂි ඉල්ලනවා.මගේ නිවස ලඟින් කැරකෙන පිටසක්වල යානයක ෆොටෝ එකක් මම දැම්මා.හුඟක් අය මාර්ස් කීවා.මාර්ස් එච්චර ඉක්මනින් පිහිටීම වෙනස් කරන්නේ නෑ.
    නමුත් කලු ජෙට් දෙකක් ෆොටෝස් සහ සාක්ෂි දන්න එපා කියන මැසේජ් එක තමයි ඔය දාලා තියෙන්නේ.

    අඩේහ් එල මචන්..තෑන්ක්ස් ෆොටෝ දානවට..

    හැමදාම අප්ඩේට්ස් දාහන් මචෝ..!
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මොනාද බොස් මේ?,සිකුරු තරුව ‍රැයේ සහ ප්ලේන් එකකින් පිටවුන දුම් පාරක් නෙ!:oo::baffled:

    මම කියන්න ගිය විතරයි මේක හිතුවද දන්නේ න අපි ඕව දැකල න කියල :lol::lol::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    scaled.php
    scaled.php

    හුඟක් අය මගෙන් සාක්ෂි ඉල්ලනවා.මගේ නිවස ලඟින් කැරකෙන පිටසක්වල යානයක ෆොටෝ එකක් මම දැම්මා.හුඟක් අය මාර්ස් කීවා.මාර්ස් එච්චර ඉක්මනින් පිහිටීම වෙනස් කරන්නේ නෑ.
    නමුත් කලු ජෙට් දෙකක් ෆොටෝස් සහ සාක්ෂි දන්න එපා කියන මැසේජ් එක තමයි ඔය දාලා තියෙන්නේ.
    men in black...

    ඇඩේ මටත් ඕක පේනවනේ මචන් හැමදාම වැඩ ඇරිලා ගෙදර යද්දී ලොකුවට ඕක පේනවා මාවත් බලන ඉන්නවද දන්නේ න නේද? අඩේ sms එකක් ගහල අහපන්කෝ පුශ්තර් ගෙන් :P:P:P
     
    rawna

    Banned
    Jul 17, 2011
    28
    10
    0
    අපේ ඔරියන්තුමා කියන්නේ ඇත්ත වගේ. :confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,828
    2
    115,815
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරාවට පහු ගිය ටිකේනම් දැකලා නැති පූස් තඩියෙක් කැරකුනා ගෙවල් පැත්තෙ..ඌ මං දිහා බලාන හිටියා මිදුලෙ ඉඳන්..නිකන් ගල් වෙලා වගේ...උස්සපු කකුලත් එහෙම්මමයි..:baffled::baffled:

    විනාඩියක් විතර එක දිගට ඇස් දෙක දිහා බලා ඉඳලා යන්න ගියා..මටම හිනා ඔරියව මතක් වෙලා..!:P

    උබව මොනිටර් වෙලා වගේ!:rofl:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිටසක්වල යානා බ්‍රිතාන්‍යය අහසේ !

    UFOL.jpg

    බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට කිට්ටු කෙන්ට් ප්‍රාන්තයේ අහසේ පසුගිය සතියේ පිටසක්වල යානා දර්ශනය වී තිබෙනවා. ජනවාරි 6 වෙනිදා සවස 1.00 ට පමණ යානා දෙකක් දර්ශණය වී තිබෙන අතර නැවත ජනවාරි 13 වෙනිදාද උදේ 7.00 ට පමණ යානා දෙකක් දර්ශනය වී තිබෙනවා.

    මේවා දර්ශනය වී තිබෙන්නේ වැඩි වශයෙන් මෙම යානා දර්ශනය වීමට ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකට සැතපුම් 30ක් පමන දුරකින්. දින දෙකේදී මේවා දර්ශනය වී ඇත් ස්ථානයන් අතර දුර සැතපුම් 75ක පමන වන බවයි වාර්තා වෙන්නේ.මෙම යනා දුටු තැනැත්තා අදහස් දක්වමින් කියා සිටින්නේ "ඇත්තටම මම තිගැස්මට ලක්වුණා,මෙම යානා ගමන් කරේ වලාකුළු මත පාවෙමින් යනවා වගේ.

    තප්පර 15 පමණ මේවා තිබිලා අතුරුදහන් උනා. මම පිටසක්වල යානා විශ්වාස කරන්නෙක් නෙමෙයි. නමුත් මේ සිද්දිය නිසා මම දැන් ඒ ගැන දෙපාරක් හිතනවා" යනුවෙනි.

    article-0-0F7F93DE00000578-63_634x423.jpg

    ජනවාරි 6 වෙනිදා දුටු යානා.

    article-0-0F7F93DE00000578-994_634x398.jpg

    ජනවාරි 13 වෙනිදා දුටු යානා.

    මේවා පැමිණෙන්නේ ඇයිදැයි කියා කිසිවෙකුත් නොදන්නා නමුත් මේ වසරේදී සිදුවන යම්කිසි බියකරු දෙයක පෙරනිමිත්තක් ලෙස මේවා හැදින්වීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනවා.2012 වසර පිටසක්වල ජීවින්ගේ වසර ලෙස නම් කිරීමට බටහිර ව්ද්‍යාවේදීන් කටයුතු කර තිබෙන්නෙ මේ නිසා බව මේ වන විට කරුණු හෙලිවී තිබේමීට වසරකට පමණ පෙර කඩුවෙල අහසේද අභිරහස් එළියක් දර්ශනය වූ බව වාර්තා වුනා. එම අභිරහස්‌ ආලෝකයක්‌ කටුනායක ගුවන්තොටුපළෙන් ගුවන්ගතවූ ගුවන්යානාවක සිටි නියමුවෙකුද දැක තිබුනා.

    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    මල් අයියෙ ඔයත් මේව කියවන්න ගත්තද??? අයියෝ අපේ අයියලටත් මෙයා පිස්සුව බෝ කරල...... :(:(:(:frown::frown::frown::frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සුදු රෝස;11902596 said:
    මල් අයියෙ ඔයත් මේව කියවන්න ගත්තද??? අයියෝ අපේ අයියලටත් මෙයා පිස්සුව බෝ කරල...... :(:(:(:frown::frown::frown::frown:
    නංගියා මේ මම අපේ ඔරිතුමා සාක්ෂියක් නැතුව වේලි වේලි ඉන්න කොට පොඩි උදව්වකට කියල දැම්මෙ
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට කිට්ටු කෙන්ට් ප්‍රාන්තයේ අහසේ පසුගිය සතියේ පිටසක්වල යානා දර්ශනය වී තිබෙනවා. ජනවාරි 6 වෙනිදා සවස 1.00 ට පමණ යානා දෙකක් දර්ශණය වී තිබෙන අතර නැවත ජනවාරි 13 වෙනිදාද උදේ 7.00 ට පමණ යානා දෙකක් දර්ශනය වී තිබෙනවා.

    මම කීවනේ කෙන්ට් වල තමයි අපේ පිටසක්වල මූලස්ථානය තියෙන්නේ.මම ඒවා නිරීක්ෂනය කරා. ඕවා මගේ ආරක්ෂාවට තියෙන පිටසක්වල යානා.
    scaled.php
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කීවනේ කෙන්ට් වල තමයි අපේ පිටසක්වල මූලස්ථානය තියෙන්නේ.මම ඒවා නිරීක්ෂනය කරා. ඕවා මගේ ආරක්ෂාවට තියෙන පිටසක්වල යානා.
    scaled.php
    පිටසක්වල ජිවීන් පෘතුවියට පැමිණීමේ මූලික අරමුණ කුමක්ද
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජිවීන් පෘතුවියට පැමිණීමේ මූලික අරමුණ කුමක්ද
    සේරම මම ලියලා තියෙනවා.අන්තර්සක්වලට පෘථිවි වාසින් සම්බන්ධ කර ගන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න.සියාලූම සීමාවන් නැති කිරිමට.සීමාවල්,මායිම් නැති පෘථිවියක් සැදීමට.ධනවාදය,ආගම් සහ ජතිකත්වය පි‍ටු දැකීමට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සේරම මම ලියලා තියෙනවා.අන්තර්සක්වලට පෘථිවි වාසින් සම්බන්ධ කර ගන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න.සියාලූම සීමාවන් නැති කිරිමට.සීමාවල්,මායිම් නැති පෘථිවියක් සැදීමට.ධනවාදය,ආගම් සහ ජතිකත්වය පි‍ටු දැකීමට
    අන්තර්සක්වලට meka therune ne wage:eek::sorry:

    පිටසක්වලයි පෘතුවියයි සම්බන්ධකීරීම තුලින් කොහොමද ආගම් වාදය ජාතිවාදය නැති වෙන්නෙ,පැහැදිලි කිරීමක් දෙන්න

    මට පේන විදියට පෘතුවිය හා පිටසක්වල සම්බන්ධ කිරීමෙන් ඔරීල බලාපොරොත්තු වෙන්නෙ පෘතුවිය තුළ තියෙන සම්පත් සූරාගැනීම කියල
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,828
    2
    115,815
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අන්තර්සක්වලට පෘථිවි වාසින් සම්බන්ධ කර ගන්න කියල බබා පාට් දාගෙන ඇවිල්ල වැඩක් දෙයිද දන්නෑ අපි නොදන්න අනාත ඒලියන්ස්ල...ඔබාමාගෙ පිහිටයි අපිට!:nerd:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් මේවගෙන් ගන්න දෙයක් නෑ.ඒ අය වසර බිලියන ගානකට කලින් තාක්ෂනය ජයගත් අය.ඔබලා වගේ ප්‍රථමයෙන් සූර්ය ශක්තිය තුලින් පරිණාමය වුන කොටසක් මෙන්ම වෙනත් ශක්තීන් තුලින් පරිණාමය වුන කොටස්.
    දැන් ඔවුන් පරිණාමය පවා ජය ගෙන තියෙන්නේ.ඒ කියන්නේ ස්වභව ධර්මය කරන පරිනාමය හඳුනාගෙන,අවබෝධ කරගෙන ,ඊට වඩා උසස් ලෙස අපිටම ඒවා කරන්න පුලුවන්.සමහර ග්‍රහලෝක වලට ඔවුන් අත තියන්නේ නෑ.එවගේ ස්වභාව ධර්ම පරිණාමය වෙනවාWild evolution).සමහර ග්‍රහලෝකවලට අපි තාක්ෂනය තුලින් තල්ලු කරනවා.(alien driven evolution)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම කීවනේ කෙන්ට් වල තමයි අපේ පිටසක්වල මූලස්ථානය තියෙන්නේ.මම ඒවා නිරීක්ෂනය කරා. ඕවා මගේ ආරක්ෂාවට තියෙන පිටසක්වල යානා.
    scaled.php

    Dan me bill ekak dala kiyanne umba ewelawe Kent wala hitiya kiyalada? Sirawatama ban api modayo kiyalada umba hithanne.
     
    Status
    Not open for further replies.