මම දැනට පෘථිවියේ ඉන්නේ 100%ක මානවයෙක් වශයෙන්.නමුත් මගේ ආධ්‍යත්මය පිටසක්වල.
අම්මපා..... ආ එහෙනම් සත්තමයි කීන්න ..

මම දැනට පෘථිවියේ ඉන්නේ 100%ක මානවයෙක් වශයෙන්.නමුත් මගේ ආධ්‍යත්මය පිටසක්වල.

![]()
![]()
හුඟක් අය මගෙන් සාක්ෂි ඉල්ලනවා.මගේ නිවස ලඟින් කැරකෙන පිටසක්වල යානයක ෆොටෝ එකක් මම දැම්මා.හුඟක් අය මාර්ස් කීවා.මාර්ස් එච්චර ඉක්මනින් පිහිටීම වෙනස් කරන්නේ නෑ.
නමුත් කලු ජෙට් දෙකක් ෆොටෝස් සහ සාක්ෂි දන්න එපා කියන මැසේජ් එක තමයි ඔය දාලා තියෙන්නේ.
මොනාද බොස් මේ?,සිකුරු තරුව රැයේ සහ ප්ලේන් එකකින් පිටවුන දුම් පාරක් නෙ!![]()



![]()
![]()
හුඟක් අය මගෙන් සාක්ෂි ඉල්ලනවා.මගේ නිවස ලඟින් කැරකෙන පිටසක්වල යානයක ෆොටෝ එකක් මම දැම්මා.හුඟක් අය මාර්ස් කීවා.මාර්ස් එච්චර ඉක්මනින් පිහිටීම වෙනස් කරන්නේ නෑ.
නමුත් කලු ජෙට් දෙකක් ෆොටෝස් සහ සාක්ෂි දන්න එපා කියන මැසේජ් එක තමයි ඔය දාලා තියෙන්නේ.men in black...



Mars ද Jupiter ද මන්ද රෑට ඔය වගේ 2-3ක්ම පේනව!මම කියන්න ගිය විතරයි මේක හිතුවද දන්නේ න අපි ඕව දැකල න කියල![]()

සිරාවට පහු ගිය ටිකේනම් දැකලා නැති පූස් තඩියෙක් කැරකුනා ගෙවල් පැත්තෙ..ඌ මං දිහා බලාන හිටියා මිදුලෙ ඉඳන්..නිකන් ගල් වෙලා වගේ...උස්සපු කකුලත් එහෙම්මමයි..
විනාඩියක් විතර එක දිගට ඇස් දෙක දිහා බලා ඉඳලා යන්න ගියා..මටම හිනා ඔරියව මතක් වෙලා..!![]()

![]()
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට කිට්ටු කෙන්ට් ප්‍රාන්තයේ අහසේ පසුගිය සතියේ පිටසක්වල යානා දර්ශනය වී තිබෙනවා. ජනවාරි 6 වෙනිදා සවස 1.00 ට පමණ යානා දෙකක් දර්ශණය වී තිබෙන අතර නැවත ජනවාරි 13 වෙනිදාද උදේ 7.00 ට පමණ යානා දෙකක් දර්ශනය වී තිබෙනවා.
මේවා දර්ශනය වී තිබෙන්නේ වැඩි වශයෙන් මෙම යානා දර්ශනය වීමට ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකට සැතපුම් 30ක් පමන දුරකින්. දින දෙකේදී මේවා දර්ශනය වී ඇත් ස්ථානයන් අතර දුර සැතපුම් 75ක පමන වන බවයි වාර්තා වෙන්නේ.මෙම යනා දුටු තැනැත්තා අදහස් දක්වමින් කියා සිටින්නේ "ඇත්තටම මම තිගැස්මට ලක්වුණා,මෙම යානා ගමන් කරේ වලාකුළු මත පාවෙමින් යනවා වගේ.
තප්පර 15 පමණ මේවා තිබිලා අතුරුදහන් උනා. මම පිටසක්වල යානා විශ්වාස කරන්නෙක් නෙමෙයි. නමුත් මේ සිද්දිය නිසා මම දැන් ඒ ගැන දෙපාරක් හිතනවා" යනුවෙනි.
![]()
ජනවාරි 6 වෙනිදා දුටු යානා.
![]()
ජනවාරි 13 වෙනිදා දුටු යානා.
මේවා පැමිණෙන්නේ ඇයිදැයි කියා කිසිවෙකුත් නොදන්නා නමුත් මේ වසරේදී සිදුවන යම්කිසි බියකරු දෙයක පෙරනිමිත්තක් ලෙස මේවා හැදින්වීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනවා.2012 වසර පිටසක්වල ජීවින්ගේ වසර ලෙස නම් කිරීමට බටහිර ව්ද්‍යාවේදීන් කටයුතු කර තිබෙන්නෙ මේ නිසා බව මේ වන විට කරුණු හෙලිවී තිබේමීට වසරකට පමණ පෙර කඩුවෙල අහසේද අභිරහස් එළියක් දර්ශනය වූ බව වාර්තා වුනා. එම අභිරහස් ආලෝකයක් කටුනායක ගුවන්තොටුපළෙන් ගුවන්ගතවූ ගුවන්යානාවක සිටි නියමුවෙකුද දැක තිබුනා.







නංගියා මේ මම අපේ ඔරිතුමා සාක්ෂියක් නැතුව වේලි වේලි ඉන්න කොට පොඩි උදව්වකට කියල දැම්මෙසුදු රෝස;11902596 said:මල් අයියෙ ඔයත් මේව කියවන්න ගත්තද??? අයියෝ අපේ අයියලටත් මෙයා පිස්සුව බෝ කරල......![]()
මම කීවනේ කෙන්ට් වල තමයි අපේ පිටසක්වල මූලස්ථානය තියෙන්නේ.මම ඒවා නිරීක්ෂනය කරා. ඕවා මගේ ආරක්ෂාවට තියෙන පිටසක්වල යානා.බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට කිට්ටු කෙන්ට් ප්‍රාන්තයේ අහසේ පසුගිය සතියේ පිටසක්වල යානා දර්ශනය වී තිබෙනවා. ජනවාරි 6 වෙනිදා සවස 1.00 ට පමණ යානා දෙකක් දර්ශණය වී තිබෙන අතර නැවත ජනවාරි 13 වෙනිදාද උදේ 7.00 ට පමණ යානා දෙකක් දර්ශනය වී තිබෙනවා.

පිටසක්වල ජිවීන් පෘතුවියට පැමිණීමේ මූලික අරමුණ කුමක්දමම කීවනේ කෙන්ට් වල තමයි අපේ පිටසක්වල මූලස්ථානය තියෙන්නේ.මම ඒවා නිරීක්ෂනය කරා. ඕවා මගේ ආරක්ෂාවට තියෙන පිටසක්වල යානා.
![]()
සේරම මම ලියලා තියෙනවා.අන්තර්සක්වලට පෘථිවි වාසින් සම්බන්ධ කර ගන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න.සියාලූම සීමාවන් නැති කිරිමට.සීමාවල්,මායිම් නැති පෘථිවියක් සැදීමට.ධනවාදය,ආගම් සහ ජතිකත්වය පිටු දැකීමටපිටසක්වල ජිවීන් පෘතුවියට පැමිණීමේ මූලික අරමුණ කුමක්ද
අන්තර්සක්වලට meka therune ne wageසේරම මම ලියලා තියෙනවා.අන්තර්සක්වලට පෘථිවි වාසින් සම්බන්ධ කර ගන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න.සියාලූම සීමාවන් නැති කිරිමට.සීමාවල්,මායිම් නැති පෘථිවියක් සැදීමට.ධනවාදය,ආගම් සහ ජතිකත්වය පිටු දැකීමට



මම කීවනේ කෙන්ට් වල තමයි අපේ පිටසක්වල මූලස්ථානය තියෙන්නේ.මම ඒවා නිරීක්ෂනය කරා. ඕවා මගේ ආරක්ෂාවට තියෙන පිටසක්වල යානා.
![]()
Dan me bill ekak dala kiyanne umba ewelawe Kent wala hitiya kiyalada? Sirawatama ban api modayo kiyalada umba hithanne.