වැඩිය බලන්න එපා.එතකොට කැරකිල්ල හැදෙන එකක් නෑ.සුදු රෝස;11904455 said:හා හා කැරකිල්ල හැදෙයි බලාගෙන යාළු..........![]()
හොදට හිටිය මටත් දැන් ලූස් වගේ බන්...මේ ඒලියන්ස්ල මහ ඇනයක් උනානෙ...මටනම් පිස්සු වගේ බන්...මම අවුරුදු 5ක විතර ඉඳලා හෙන මානසික ආතතියකින් ඉන්නෙ..(හේතුනම් අහන්න එපා)මේවා අහලා අම්බානට ලූස් උනා..
උඹ මේ කියන්නෙ ඉතිහාසයේ ලොකුම බොරුව වෙන්න ඕන..නැත්නම් මේක ඇත්ත වෙන්න ඕන.!

මටනම් පිස්සු වගේ බන්...මම අවුරුදු 5ක විතර ඉඳලා හෙන මානසික ආතතියකින් ඉන්නෙ..(හේතුනම් අහන්න එපා)මේවා අහලා අම්බානට ලූස් උනා..
උඹ මේ කියන්නෙ ඉතිහාසයේ ලොකුම බොරුව වෙන්න ඕන..නැත්නම් මේක ඇත්ත වෙන්න ඕන.!

මේ වගේ දේවල් අහන්න තරම් මාන්සිකත්වයක් නැති උඹලා කොහොමද බන් පිටසක්වල යන්නේ. ඉමෝෂන් වලට පිස්සු ඩබල් වෙයි.

හුඟක් අයට තියෙන්නේ පොර ශෝකේ,බඩු ශෝකේ වගේ මනසික ආතති.පිටසක්වල ශෝකේ තියෙනවද දන්නේ නෑ.
![]()

පිස්සුනම් දොස්තර කෙනෙක්ගෙන් ඇන්ටි ඩිප්රෙසන්ට් ඉල්ලා ගනින්.මේක කියවන්න එපා.මේ පැත්ත පලාතක එන්න එපා.මෙත ඇවිල්ලා විකාර කියන්න එපා.ත්රෙඩ් එක බෑන් කරයි.එකපාරක් සචි නිසා මේක බෑන් වුනා.දැන් පිස්සො ටිකක් නිසා බෑන් වෙන්න යන්නේ.
![]()

මේ වගේ දේවල් අහන්න තරම් මාන්සිකත්වයක් නැති උඹලා කොහොමද බන් පිටසක්වල යන්නේ. ඉමෝෂන් වලට පිස්සු ඩබල් වෙයි.
හුඟක් අයට තියෙන්නේ පොර ශෝකේ,බඩු ශෝකේ වගේ මනසික ආතති.පිටසක්වල ශෝකේ තියෙනවද දන්නේ නෑ.
![]()

මචන් උඹ අපිව පුදුම කෙරෙව්වා..

මේ වගේ දේවල් අහන්න තරම් මාන්සිකත්වයක් නැති උඹලා කොහොමද බන් පිටසක්වල යන්නේ. ඉමෝෂන් වලට පිස්සු ඩබල් වෙයි.

මම දැනට පෘථිවියේ ඉන්නේ 100%ක මානවයෙක් වශයෙන්.නමුත් මගේ ආධ්යත්මය පිටසක්වල.

මචන් එලියන්ස් ලා කතා කරන භාෂාව මොකක්ද? පෘතුවිය වගේම..ගොඩක් භාෂා එහෙත් තිබෙනවා ද ? ඔයත් එක්ක අදහස් හුවමාරු කරගන්නේ භාෂාවකින්ද ?
එයාලත් පෘතුවී වාසීන්ට සාමන ජීවිතයක් ද ගත කරන්නේ ? (විවහා වීම ළමයින් හැදීම වයසට යාම මිය යාම වගේ දේවල් එහෙට ත් පොදුයි ද ?)![]()