2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් එවන මෙන් ඉන් බ්ලැක් ටීම් එකකුත් තියෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සුදු රෝස;11904455 said:
    හා හා කැරකිල්ල හැදෙයි බලාගෙන යාළු.......... :dull::dull::dull::dull::dull:
    වැඩිය බලන්න එපා.එතකොට කැරකිල්ල හැදෙන එකක් නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටනම් පිස්සු වගේ බන්...මම අවුරුදු 5ක විතර ඉඳලා හෙන මානසික ආතතියකින් ඉන්නෙ..(හේතුනම් අහන්න එපා)මේවා අහලා අම්බානට ලූස් උනා..

    උඹ මේ කියන්නෙ ඉතිහාසයේ ලොකුම බොරුව වෙන්න ඕන..නැත්නම් මේක ඇත්ත වෙන්න ඕන.!
    හොදට හිටිය මටත් දැන් ලූස් වගේ බන්...මේ ඒලියන්ස්ල මහ ඇනයක් උනානෙ...:sorry:
     
    • Like
    Reactions: XpressM and Genuine

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    aliens9.jpg

    මේ අශ්තගෙ බාප්පද බන්?:oo:
     
    • Like
    Reactions: XpressM and Genuine

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මටනම් පිස්සු වගේ බන්...මම අවුරුදු 5ක විතර ඉඳලා හෙන මානසික ආතතියකින් ඉන්නෙ..(හේතුනම් අහන්න එපා)මේවා අහලා අම්බානට ලූස් උනා..

    උඹ මේ කියන්නෙ ඉතිහාසයේ ලොකුම බොරුව වෙන්න ඕන..නැත්නම් මේක ඇත්ත වෙන්න ඕන.!
    :shocked::sorry:
     
    rawna

    Banned
    Jul 17, 2011
    28
    10
    0
    පිස්සුනම් දොස්තර කෙනෙක්ගෙන් ඇන්ටි ඩිප්‍රෙසන්ට් ඉල්ලා ගනින්.මේක කියවන්න එපා.මේ පැත්ත පලාතක එන්න එපා.මෙත ඇවිල්ලා විකාර කියන්න එපා.ත්‍රෙඩ් එක බෑන් කරයි.එකපාරක් සචි නිසා මේක බෑන් වුනා.දැන් පිස්සො ටිකක් නිසා බෑන් වෙන්න යන්නේ.
    :D:D:rofl::rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වගේ දේවල් අහන්න තරම් මාන්සිකත්වයක් නැති උඹලා කොහොමද බන් පිටසක්වල යන්නේ. ඉමෝෂන් වලට පිස්සු ඩබල් වෙයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අයට තියෙන්නේ පොර ශෝකේ,බඩු ශෝකේ වගේ මනසික ආතති.පිටසක්වල ශෝකේ තියෙනවද දන්නේ නෑ.
    :lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    පිටසක්වල ජීවියෙක් ඔයා ගැන ශෝකෙන් ඉන්නේ. 2012 වසරේ එතුමාණන් එයි ඔයාව උස්සගෙන යන්න.පූසව ලඟ තියා ගන්න.
     
    Last edited:
    Apr 19, 2011
    5,700
    210
    0
    මේ වගේ දේවල් අහන්න තරම් මාන්සිකත්වයක් නැති උඹලා කොහොමද බන් පිටසක්වල යන්නේ. ඉමෝෂන් වලට පිස්සු ඩබල් වෙයි.

    අපිටත් සක්වල යන්න පුලුවන්ද බං.. ටිකට් කොහෙද ගන්න තියෙන්නෙ? :dull:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හුඟක් අයට තියෙන්නේ පොර ශෝකේ,බඩු ශෝකේ වගේ මනසික ආතති.පිටසක්වල ශෝකේ තියෙනවද දන්නේ නෑ.
    :lol:

    උඹ දන්නෙ නැත්තං අපිද දන්නෙ :angry::angry::angry:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පිස්සුනම් දොස්තර කෙනෙක්ගෙන් ඇන්ටි ඩිප්‍රෙසන්ට් ඉල්ලා ගනින්.මේක කියවන්න එපා.මේ පැත්ත පලාතක එන්න එපා.මෙත ඇවිල්ලා විකාර කියන්න එපා.ත්‍රෙඩ් එක බෑන් කරයි.එකපාරක් සචි නිසා මේක බෑන් වුනා.දැන් පිස්සො ටිකක් නිසා බෑන් වෙන්න යන්නේ.
    :D:D:rofl::rofl:

    බය නැතුව හිටහන් බන් ..ඔන්න අයින් කලා පෝස්ට් එක:lol::lol:

    මේ වගේ දේවල් අහන්න තරම් මාන්සිකත්වයක් නැති උඹලා කොහොමද බන් පිටසක්වල යන්නේ. ඉමෝෂන් වලට පිස්සු ඩබල් වෙයි.
    හුඟක් අයට තියෙන්නේ පොර ශෝකේ,බඩු ශෝකේ වගේ මනසික ආතති.පිටසක්වල ශෝකේ තියෙනවද දන්නේ නෑ.
    :lol:

    හහ් හා...:lol::lol: මචන් උඹ අපිව පුදුම කෙරෙව්වා..:D:yes:
    මාත් මචන්ව පුදුම කරවන්නම්....ඉක්මනටම:lol::lol:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ වගේ දේවල් අහන්න තරම් මාන්සිකත්වයක් නැති උඹලා කොහොමද බන් පිටසක්වල යන්නේ. ඉමෝෂන් වලට පිස්සු ඩබල් වෙයි.

    උබ කියන ඒව මෝඩ චූන් වගේ අපිට පේන්නෙ එකයි අප්සෙට් එක!;)
     
    • Like
    Reactions: XpressM and Genuine

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම දැනට පෘථිවියේ ඉන්නේ 100%ක මානවයෙක් වශයෙන්.නමුත් මගේ ආධ්‍යත්මය පිටසක්වල.

    ආ ඒක තමා බොස් මේ විකාර කියවන්නෙ...ඒලියන් කෙනෙක් ඔබ තුමාට අතවර කරාද?:D
     
    • Like
    Reactions: XpressM and Genuine

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන් එලියන්ස් ලා කතා කරන භාෂාව මොකක්ද? පෘතුවිය වගේම..ගොඩක් භාෂා එහෙත් තිබෙනවා ද ? ඔයත් එක්ක අදහස් හුවමාරු කරගන්නේ භාෂාවකින්ද ?
    එයාලත් පෘතුවී වාසීන්ට සාමන ජීවිතයක් ද ගත කරන්නේ ? (විවහා වීම ළමයින් හැදීම වයසට යාම මිය යාම වගේ දේවල් එහෙට ත් පොදුයි ද ?):)
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මචන් එලියන්ස් ලා කතා කරන භාෂාව මොකක්ද? පෘතුවිය වගේම..ගොඩක් භාෂා එහෙත් තිබෙනවා ද ? ඔයත් එක්ක අදහස් හුවමාරු කරගන්නේ භාෂාවකින්ද ?
    එයාලත් පෘතුවී වාසීන්ට සාමන ජීවිතයක් ද ගත කරන්නේ ? (විවහා වීම ළමයින් හැදීම වයසට යාම මිය යාම වගේ දේවල් එහෙට ත් පොදුයි ද ?):)

    Your task is over. Now you can feel the comforts of Light and Darkness. :)

    I command you all.
     
    Status
    Not open for further replies.