එළකිරි භූත කොටුව.........

Jan 21, 2010
721
278
0
Italy
අද ලෝකයේ ඉන්න ගොඩක් අයට භාවනා කරනවා කියන එක අපහසු දෙයක් වෙලා , තත්පර 10 ක් සිත එකතැනක තියාගන්න පුළුවන් නම් එකත් ලොකු දෙයක් ,
ආරම්භයක් විදිහට අනාපාන සති භාවනාව කරන්න උත්සහ කරන්න . මාර්ග උපදේශයක් නැතිව කරන්න පුළුවන් දේවල් මම අහල කියන්නම් . සිත එකඟ කර ගැනීම වගේම ධර්මය පිළිබද දැනුම වැඩිකරගන්න උත්සහ කරන්න

බොහොම ස්තුත්යි සහෝදරයා... මම ඇත්තටම සතුටු වෙනවා... මම පුළුවන් තරම් උත්සහ ගන්නවා... ඒ වගේම මම ධර්මය පිලිම්බන්දව ඉගෙනගන්න කාලය මිඩංගු කරන්නම්...
 

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
මෙහෙමයි මම දන්නා විදිහට නම් ගෙයක් ආරක්ෂා කරනවා කියන්නේ මන්තර වලින් කරන දෙයක් නෙමෙයි... එක කෙරෙන්නේ බුදුගුණ වලින්... මේ ලෝකේ කොච්චර වැඩ කාරයෝ හිටියත්, හොඳට නරකට,, දෙකටම පාවිච්චි කරන්නේ වැඩි හරියක්ම බුදුගුණ විතරයි... ඉතිං ගෙයක් ආරක්ෂා කරන්න ඉතාමත් උචිත වඩාත්ම සුදුසු එකම දේ බුදුගුනම පමණයි... මොකද මම එහෙම කියන්නේ ගොඩක් ලොකු විශ්වාසයකින්... හැබැයි පිට කෙනෙකුට කියල නිවාස ආරක්ෂා කරගන්නවාට වඩා හොඳම දේ තමන්ම තම නිවස ආරක්ෂා කරගැනීම... කරන හැටි මම කියන්නම්...

අවශ්‍ය දේ...

සුදු නුල්
කහ
දෙහි

ක්‍රමය..

නුල් පොටවල් හත බැගින් නිවසේ සතර කොනට තැබීම සඳහා නුල් සතරක් පිළියෙළ කරගත යුතුයි...
අවශ්‍ය නම් නිවැසියන්ට බැඳීම සඳහාත් නුල් පිළියෙළ කරගන්න...
පිඟානක් ගෙන කහ සමග දෙහි මිශ්‍ර කර ජලයත් සමග, ඒ මතට තමන් සාදා ගත නුල් ටික තබන්න...
දැන් පන්සිල් සමාදන් වී එම නුල් සහිත පින්ගනෙහි ඔබගේ කටහඬ වදින සේ ලංවී... බුදු ගුණ දහස් වාරයක් කිව යුතු වේ.. අනිවාර්යෙන්ම දහස් වාරයක් කිවයුතුවේ ගුණයක් ලබා ගැනීමට... මෙය ඉතාමත් ප්‍රබල... ශක්තිමත් ආරක්ෂාවකි... අනවින, කොඩිවින, හදී හූනියම්, වැනි ප්‍රබල දේ පවා මෙයින් විනාශ වේ..... මේ සම්බන්දව යමෙකු ම හට අභියෝග කරන්නේද... මම එම අභියෝගය භාරගනිමි... මන්ද මා ඒ ගැන අත්දැකීම් සහිත වන නිසා...

මතක තබා ගත යුතු විශේෂ දෙයක් තමයි..

මෙම කාරිය කිරීමට ප්‍රථම ස්නානය කර පිරිසිදු වස්ත්‍ර හැඳ එම අවස්ථාවේ නිර්මාංශ වී, පෙ විය යුතුයි...
මෙමෙ කාර්ය නැගෙනහිරට මුහුණ ලා කර යුතුය..
අනිවාර්යෙනම සවස හයට පෙර මෙම කාරිය සිදු කල යුතුය...

අවසානයේදී නිවසේ සතර කොනේ හිසට ඉහළින පිහිටන සේ එම නුල් රැඳවිය යුතුය....

බුදුගුණ කියා අවසානයේ එක නුලකට බුදුගුණ හත් වරක් කියන ගමන් ගැට හතක් දැමීම සිදු කල යුතුයි....

මා කි අයුරින් කරනවා නම් අනිවාර්යෙන්ම ඔබගේ ආරක්ෂාව සාර්ථක අයුරින් සිදුවේවි.. එය සත්‍යක්!!!!


ගොඩක් ස්තූතියි.මට තව පොඩි දෙයක් දැනගන්න ඕනේ.මේ ආකාරයට ආරක්ෂා කිරීමක් කරන අවස්තාවේ ගෙතුල බූතාත්මයක් සිටියොත් එම ආත්මයට පිටට යන්නත් බෑනද?එලියෙ ඉන්න අයට එන්න බැරිනම් ඇතුලෙ ඉන්න අයටත් එලියට යන්න බෑනේ ;)

(හවස 6.0ට කලින් අවසන් කරයුතුයි කියන එකෙන් අදහස් කරේ සූර්යයා බැසීමට පෙර කියන එකද?නැත්නම් දවල් 12න් පසු පටන් අරන් 6.0ට කලින් කියන එකද?)
rep +

මේ ත්‍රෙඩ් එක ඉස්සරහට අරගෙන යන හැමෝටම ගොඩක් ස්තූතියි.මේකෙන් නොපෙනෙන ලෝකේ ගැන ලොකු දැනුමක් ලැබුනා.
 
Jan 21, 2010
721
278
0
Italy


ගොඩක් ස්තූතියි.මට තව පොඩි දෙයක් දැනගන්න ඕනේ.මේ ආකාරයට ආරක්ෂා කිරීමක් කරන අවස්තාවේ ගෙතුල බූතාත්මයක් සිටියොත් එම ආත්මයට පිටට යන්නත් බෑනද?එලියෙ ඉන්න අයට එන්න බැරිනම් ඇතුලෙ ඉන්න අයටත් එලියට යන්න බෑනේ ;)

(හවස 6.0ට කලින් අවසන් කරයුතුයි කියන එකෙන් අදහස් කරේ සූර්යයා බැසීමට පෙර කියන එකද?නැත්නම් දවල් 12න් පසු පටන් අරන් 6.0ට කලින් කියන එකද?)
rep +

මේ ත්‍රෙඩ් එක ඉස්සරහට අරගෙන යන හැමෝටම ගොඩක් ස්තූතියි.මේකෙන් නොපෙනෙන ලෝකේ ගැන ලොකු දැනුමක් ලැබුනා.

සහෝදරයා..,

සවස හයට කලින් කරන්න ඕනේ කියන්නේ හිරු බැසයාමට පෙර යන්න අදහස කිරීමට.. මන්ද යත්, රාත්‍රී කාලයේදී නිශාචර ශක්තින් බලවත් වන බැවිනි..., ( ගොම්මන් වෙලාවට පෙර..)

සහෝදරයා.... මම කිව්වේ, නිවස ආරක්ෂා කිරීමේදී ශබ්ද නගා බුදු ගුණ දහස් වරක් කීමේදී නිවසේ සිටින සියලුම ආත්මයන් නිවසෙන් පිටව යාම සිදු කරනවා... ඒ නිසා ප්‍රශ්නයක් නැහැ... හැබැයි ආරක්ෂා කල යුතු නිවස තුලම බුදු ගුණ දහස් වාරයක් කිව යුතු වේ... ( කොච්චර ශක්තිමත් වුවත්, මොන යකෙකුටවත් බුදු ගුණ ඉදිරියේ දෑගලිය නොහැක..)

අවසානයේදී ආරක්ෂා කල නුල් නිවසේ සතර කොනේ හිසට ඉහළින අනයක හෝ යමක රැඳවු කල ඔබගේ කාරිය අතිශය සාර්ථක යැයි කීම සාධාරණය.... :yes::yes:

අතිශය වැදගත් කාරණාව වනුයේ.. තමන් කරනු ලබන දේ පිලිබඳව තමන්ගේ සම්පුර්ණ විශ්වාසය තිබිය යුතුය... නැත්නම් කරනු ලබන කිසිදු හෝ කාර්යයක් සපල නොවනු ඇත...

තිබෙන ඕනෑම යන්ත්‍ර , මන්ත්‍ර , අනවින, කොඩිවින සිඳීමට හැකි එකම ක්‍රමය සහ සාර්ථක ක්‍රමය බුදුගුණ පමණි...

බුදුගුණ වෙනස් කොට කියන කල්හි... ඒ තරම් ප්‍රභල කොඩිවිනයක් සැදීමට සමත් මන්ත්‍ර මේ මිහිපිට නොවන අතර.. එය හුදෙක් ඔබලාගේ දැනගැනීම උදෙසා පමණක් මා මෙහි සඳහන් කරමි...
(මේ ගැන මගෙන් අහන්න එපා.. මම ඒ ගැන කියන්නේ නැහැ කියල පොරොන්දුවක් උණා..)
 
Last edited:

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඉතාමත් වටිනා නූලක්....... මම මුල ඉඳලම මේ නූලේ ඉන්නවා..... මටනම් මේ දේවල් ගැන අත්දැකීම් නෑ.. ඒත් මේ නූලේ තියෙන දේවල් වලින් ඉගෙන ගන්න හුඟක් දේවල් තියනවා... දිගටම මේ නූල ඉස්සරහට ගෙනියමු.... රොබට් අයියට ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් බෙදාගන්න එක ගැන... මේකට අත්දැකීම් එකතු කරන අයටත් ගොඩක් ස්තූතියි.... :D
     

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    අන්තර්ජාලය පාවිච්චි කරන හැම එකෙක්ම වගේ දන්නවා මල් බබා නැත්නම් මල් පොන්ටින් කියන්නෙ මොකෙද්ද කියලා.ඌ අවජාතක පොන්නයෙක්. ඌ පොඩි කාලෙ ඉදන්ම කලේ පොන්න වැඩ.මූ ටිකෙක් ටික උස් මහත් වුනා. පස්සෙ උගේම යාලුවෙක් මාර්ගයෙන් එලකිරියට සෙට් වුනා..දැන් ඉතින් වදුරට අහුවුන දැලි පිහිය වගේ. මන් දැන් කියන්න යන්නෙ මූ එලකිරියෙ කියපු බොරු සහ නෝන්ඩි වුන අවස්ථා කිහිපයක් ගැන. (දන්නා දේ මෙපමණයි. මීට වඩා දේවල් ඔබලා දන්නවානම් පසුව කමෙන්ට් කරන්න) දැන් අපි බලමු මල් බබා කියපු බොරු ටික !ඉස්සෙල්ලා අපි පටන් ගමු බබාගෙ ඉස්කෝලෙන් ! ඇත්තටම කිව්වොත් මුගෙ හරි ඉස්කෝලෙ මූ විතරමයි දන්නෙ!මොකද කිව්වොත් මූ එක තැනකදි කියලා තියෙනවා මුගේ ඉස්කෝලෙ Carey College කියලා. තව තැනකදි කියනවා Gateway කියලා ! අන්න එතනදී මට කියන්න තියෙන්නෙ මෙවැන් ඉස්කෝල දෙකකට ගිය ඕන කෙනෙක් කඩ්ඩ කතා කරන්න උපරිමයෙන් දන්නවා. ඒ කියන්නෙ මු ජීවිතේටවත් වැස්සකට ඉස්කෝලෙකට ගිහින් නැති කොහෙ හරි එකෙක්ට ජාතක වෙච්ච එකෙක්.


    ඒත් මල්බබා ? මල්බබාගෙ කඩ්ඩ දැක්කම ඇඩෙනවා ! (මල්බබෝ සොරි.කොම් උබ කියපු බොරු තමා මේ) reply කරනවට කියන්නෙ මේ පොන්ටින් replay කියල. ඔන්න පුතේ උබේ කඩ්ඩ. මේ අම්ම අප්ප නැති පොන්ටින් කවි හොරකමේ ගිහින් මාට්ටු උනා. මුගේ තියන ජාතකේ වැරැද්දට අනුන්ගේ කවිත් නිසදෙස් තමන්ගේ කියල පෙන්නන්න ගියා.


    මේ තියෙන්නෙ ඔරිජිනල් එක





    ඔය තියෙන්නෙ මල් බබා හොරකම් කරපු කවිය !



    කොහොමද බබාගෙ වැඩ. (තනියම දෙයක් කරගන්න බැරිකම) නැතිනම් පොන්ටින් කම. අනුන්ගේ දේවල් හොරකම් කරල තමයි මු ඇඩ් එක දාන්නෙ. ඔය මල්පො**යා ඊට පස්සෙනෝන්ඩි වුනේ (මාගෙ මතකය නිවැරදිනම්) මෙන්න මෙතනයි !


    http://www.elakiri.com/forum/showthread.php?t=668319 - ඔය DBIT ID එකෙන් අවෙත් බබාමයි. මෙහෙමත් පොන්නයෙක් ෆේක් වලින් ඇවිල්ලා ඌටම බැනගන්න. http://www.youtube.com/watch?v=vp88XZ0nsKc මේ youtube වීඩියෝ එක බලන්න. එම චැනල් එකේ නම "dbit8232" ! වීඩියෝ එකේ ටයිටල් එක "Dr Marvin Silva Tour Pushpa De Silvas Home 2" මල් බබාගෙ රියල් නේම් එක ඇවිල්ලා "Pushpa De Silva" ! එතකොට ඔය DBIT කියන එකා මල් බබාගෙ හතුරෙක් නම් ඌ ඇවිල්ලා බබාගෙ වීඩියො දායිද ? ඔය DBIT ගෙ ත්රෙඩ් එක මුල සිට කියවන ඕන කෙනෙක්ට තේරෙනවා මල්බබා කියන්නෙ මන්ද මානසික පොන්නයෙක් කියලා. (මල් බබා කියන්නෙ පොන්න ලෙඩෙක්) (මේ ත්රෙඩ් එක මුල සිට අග දක්වා කියවගෙන යන්න කියා ඉල්ලා සිටිමි.


    මල් බබා කරපු සියලුම ගොන් පාර්ට් ටික බලන්න පුලුවන්) තමන් කවි හොරකම් කරලා, තමන්ම ෆේක් අයිඩී එක ඇවිත් තම්න්ගේ රියල් අයිඩී එක නොන්ඩි කරන්නෙ අංගොඩ පිස්සෙක්ගේ පුතෙක් මූ. ඒ විදිහට ජාතක වෙච්ච එකා ගේ ඒ කතාව තමයි උඩ තියෙන්නෙ. DBIT අයිඩී එක ගැන කියනව නම්............. මල්පොන්නයා ඉන්නෙ බලන්ගොඩද කොහෙද. මූ ගිහින් තියෙන SLIIT එකක් නෑ. මූ මොකද්ද DBIT කියලා කෝස් එකක් කරලා තියෙනවා. මිනිහා ඒකාලෙ තමා ඔය DBIT කියන ID එකත් හැදුවෙ. තව එකක්.දන්නවා ඇති නෙ මල්බබාගෙ කෙල්ල/වයිෆ්. (වෙසමුණි අංගනාව) ඒකිගෙ නම ඇවිල්ලා "නිලුක්ශි". ඔය DBIT කියන කෝස් එක කරනකොට තමා මූට මේකිව සෙට් වුනෙ. එලකිරියෙ නිලූශි කියලා ID එකෙන් ආවෙත් මූම තමා. (කෙල්ලව දාගන්න බැරි කමට FB එකේ Married කියලත් දාගෙන)




    ඔන්න මල් බාබා කලයක් බැන්ද කිය කිය හිටියා.. එක කලයක් කියනව රෙජිස්ටර් උනා විතරයි කියල. තව තැනක තියනවා ලමයිනුත් ඉන්නවලු.. අනේ අපොයි..පුෂ්පේ ද සිල්වා වගේ පී ඩයල්, කොයි කෙල්ලද මැරි කරන්න කැමති. කට ඇරියොත් ෆේක්. ලොක්ක දැක්කහම අයියේ අයියේ. එන්නෙ ෆේක් වලින් . ඒත් මාට්ටු. මල් බබා කියල එලකිරි එකේ හොද මුන පෙන්නගෙන , ලොක්කා දැක්ක හම අයියේ අයියේ කිය කිය ඉන්නේ ෆේක් කැප්ටන් කෙනෙක්. මුට තියන ෆේක් අයිඩි ගාන මුටත් මතක නෑ. ඒත් දෙන්නෙ බුදු ටෝක්. බොක්කේ දඩ මස්. ෆේක් එහෙම හදාගන්න හැටි දැන ගන්න ඕනෙ නම් එලකිරි.කොම් සයිට් එකේ Mal Baba කියන එකාට PM එකක් දාන්න. මෙහි දෙවනි කොටස බලාපොරොත්තු වන්න.. වෙන්න මල් මොඩ්ඩා ඇතුලු වෙනත් මල් පොන්ටින්ගේ ජාතක වීම දක්වා......රස මුසු තැන් රාශියක් සමගින් මල් බබා Exposed 2 කොටස ලගදීම බලාපොරොත්තුවන්න >
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    අන්තර්ජාලය පාවිච්චි කරන හැම එකෙක්ම වගේ දන්නවා මල් බබා නැත්නම් මල් පොන්ටින් කියන්නෙ මොකෙද්ද කියලා.ඌ අවජාතක පොන්.........
    භූත කොටුව බලන උන්ට........
    වෙලා මදි මචන්..... අදත් අම්බානකට වැඩ........ ප්‍රශ්න වලට උත්තරයි අලුත් අත්දැකීමකුයි පස්සෙ දාන්නම්........ චුට්ටක් ෆ්‍රී වුනොත් භූතකොටුවට බෙල්ල දාල බලනව කට්ටිය බුල් කරනවද කියල බලන්න.......


    BANKIMOON
    වෙත.......
    මචන්....... මේ ත්‍රෙඩ් එක මිනිස්සුන්ට මඩගහන්න ඇරපු එකක් නෙමෙයි........උඹල දෙන්නගේ පෞද්ගලික ප්‍රශ්ණ උඹල දෙන්න වෙනම බේරගනිල්ලා......
    මේ ත්‍රෙඩ් එක චා කරන් නැතිව දාල තියෙන කමෙන්ට් එක ගලවල දාපන්......


    ස්තූතියි.........

    :frown:රොබොට් අයියා.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අන්තර්ජාලය පාවිච්චි කරන හැම එකෙක්ම වගේ දන්නවා මල් බබා ........
    මල් බබා උඹව බය කරාද භූත කොටුවෙ මේක දාල තියෙන්නෙ ඒ
    නංගි ශානිකා(ප්‍රින්සස්)මේක වෙනම සබ්ජෙක්ට් ඒක ත්‍රෙඩ් එකක් නංගී ඔයා පොඩ්ඩක් ආයේ නැගිළ වාඩි වෙන්න
     

    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    13 වෙනි පිටුවට වෙනකල් කියෙව්වා.අද නම් නින්ද යන්නෙත් නැති වෙයි,එ උනත් ඔක්‌කෝම කියවනවා,බොහොම ස්‌තූතී සත්‍ය සිද්දීන් දාපු හැමෝටම:D:D:D:shocked::shocked::shocked:
     
    • Like
    Reactions: genius89

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    13 වෙනි පිටුවට වෙනකල් කියෙව්වා.අද නම් නින්ද යන්නෙත් නැති වෙයි,එ උනත් ඔක්‌කෝම කියවනවා,බොහොම ස්‌තූතී සත්‍ය සිද්දීන් දාපු හැමෝටම:D:D:D:shocked::shocked::shocked:
    බය උනත් මොකද ජීනියස් අයිය ඉන්න එකෙ :lol:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    කොබෙයි බොක්කේ ගුරුකම...........

    කාලයක් සද්ද නැතිව හිටිය නිසා ඕන් තව අත්දැකීමක්......:growl::growl::growl:

    අපේ දෙමවුපියන් ගමෙන් කොළඹට ඇවිත් (මගේ තාත්ත කැළණියෙ..... තාත්තගේ තාත්තා පොඩිකාළෙම නැතිවුන නිසා එයා හැදුනෙ වැඩුනේ දකුණේ) නාගරික පරිසරයක ජීවිතේ පටන්ගත්තට අපි පදින්චියට ඇවිත් තිබුනේ මෙලෝ රහක් නැති පිරිසක් ඉන්න පැත්තකට:baffled::oo:........ අම්ම කියපු විදියට ඒ කාලේ ගමේ උන්ට තිබුන ලොකුම ප්‍රශ්ණය අම්මයි තාත්තයි (ගුරුවරු) දෙන්නම රැකියා කිරීම.......... ඒ කාලෙ වෙනකොට සමාජ සම්මතය වෙලා තිබුනේ ගෙදර පිරිමියා රැකියාව කිරීමත්, ගැහැනිය දරුවන් බලාකියාගෙන ගෙදරට වෙලා සිටීමත් පනණයි.....:dull::dull::dull:

    ඉතින් අපේ අම්මයි තාත්තයි "ඉස්කෝලේ මහත්තයා"..... "ඉස්කෝලේ හාමිනේ" කියාගෙන ගමේ මිනිස්සු අතර මහත් ගෞරව ලබමින් ඉන්නකොට *(ඒකාලෙ ගුරුවරු කියන්නෙ අද වගේ නෙමෙයි මාර භක්තිය:love::love::love:)
    මේම හිටපු මුල්පදින්චිකාර පිරිසකට මේක උහුලගන්න බැරිවුනා...... :oo::angry::angry:

    අපේ ගෙදරට නුදුරින් හිටිය කුරුමිටි පවුලක්:shocked:.... අම්ම තාත්ත ඇරුනු කොට මුලු පවුලම මිට්ටො:eek::baffled:...... කාලයක් ගිහින් එක කොටෙක් ගෙදර ඉස්සරහම පොඩි පෙට්ටි කඩයක් ඇරිය...... අපිටත් ඉතින් මල් හතයි:love::love:...... කට්ට කාගෙන බඩුගන්න දුර යන් නැතිව ගේ ඉස්සරහින්ම තියෙන කොටාග් කඩෙන් බඩු ගන්න හැකියි නේ..... ඔහොම කාලයක් යනකොට අපේ අල්ලපු ගෙදර අන්කල් හදිස්සියේම අසනීප වුනා:baffled:..... මිනිහ නිකන් පිස්සෙක් වගේ දොඩවන්න, පාරවල් පාරවල් ගානෙ පිස්සුවෙන් ඇවිදින්න ගත්ත..... ඒ කාලයේ ඒ පැත්තේම හිටිය ධනවත්ම ව්‍යාපාරිකයෙක් වුන මේ අන්කල්ට හදිස්යේම වෙච්ච දේ මුලු ගමටම හිතාගන්න බැරිවුනා:baffled::nerd::shocked:.......... වැඩි කාලයක් ගියේ නෑ ඒ මනුස්සය මහ රෑ යාමෙක මුලු ගමටම ඇහෙන්න හූ තියල කෑගහල හුස්ම ඇදගන්න බැරිව මුලු ගමක් බලන් ඉන්දැද්දී........අපේ ඇස් ඉදිරිපිටම පණ ඇදල මළා:oo::oo::oo:....... ඒ මරණය අදටත් අභිරහසක්....... එයින් පස්සෙ ගමේ මිනිස්සු බීරන් තට්ටු වෙලා ගියා.... හැමකෙනාම මෙය ගුරුකමකින් කල දෙයක් බවට සැක කළා.........:dull::dull::nerd:

    උඹළ ඉතින් දන්නවනේ රොබොටා හෙන වයිල්ඩ් බුවා කියල........:rofl::rofl: අපිට හෙන තඩි නැතතත් ලොකු වත්තක් තියෙනව...... මුලු පවුලම ගහකොලට ආදරේ නිසා වත්ත හරියට පුන්චි සිංහරාජයක් වගේ:love::love:........ මොන ඇටෑච් බාත් රූම්ස් තිබුනත් මේ පුන්චි සිංහරාජෙ මහ හූරයි පොඩි හූරයි රෑට චූ කොරන්න සිංහරාජෙටමයි ගියේ lol :lol::lol:........
    අර මිනිහ මැරිළ මාස දෙකක් ගියේ නෑ....... මහ රෑ තාත්ත වත්ත පැත්තෙ ඉඳන් අහනව ඇහුන "කව්ද ඔය" "කවුද ඔය" කියල..........
    අම්මත් ඉතින් දුවල ගිහින් තාත්තගෙන් ඇහුවහම මොකක්ද සීන් එක කියල...... තාත්ත සද්ද නැතිව නිකන් හිටිය:dull::dull:....... කොහොම හරි ඔය සිද්දිය දෙතුන්පාරක්ම වුනා:baffled:........ ඕන් ඉතින් දවසක් රොබොට් අයියත් හෙන හොරර් ෆිල්ම් එකක් මහ රෑ වෙනකම් බලල චූ කොරන්න යන්නත් බයේ බි#ජ බිලින්ගෙඩිය කොරන් බල්ලත් එක්ක නින්දට ගියා.......
    වැඩිම වුනොත් පැයක් නින්ද යන්න ඇති....... බොක්ක පැලෙන්න චූ බරයි...... උඹලත් දන්නව ඇතිනේ..... ඔය අමාරුව තදබල ලෙස වැඩිවුනාම හෙන පුරුශ ධෛර්යයක් එනව කියල:lol:;)...... මාත් ඉතින් බයෙන් වුනත්...... මේක අතහරින්නම ඕන නිසා බැස්ස වත්තට:);) ....... හොයන් ගියා මගේ ආදරණීය මැඩකොකු ගහ:lol::P..... අහවල් එක එලියට අරන් බර සැහැල්ලුකොරන්න හදනකොටම එහාගෙදර අන්කල් කාරය නැශනල් එකක් ගහගෙන මැඩකොකු ගහ ලඟින් එලියට මතුවුනා........

    බුදු අම්මෝ..............x1000000000:angry::angry::angry::angry::shocked::shocked::shocked::shocked:

    මාත් ඉතින් ඒ කාලෙ හිච්චි එකා:dull:...... මරලොතෝනි දීගෙන චූත් ඇඟේ පෙරාගෙන ගෙට දිව්ව....... මුලු ගෙදරම කට්ටිය ඇහැරුනා මගේ සද්දෙට........:baffled: මාත් ඉතින් වෙච්ච සිද්දිය කට්ටියට කිව්ව...... අම්ම දුවල ගිහින් එයාගෙ පිරිත් කරපු රන්තැඹිලි තෙල් ටිකක් මගේ නලලෙ ගෑව...... සීන් එකට අක්කලත් බයවෙලා....... එදා රෑ කට්ටියම සාලෙ මෙට්ට දාල මුලු පවුලම එකට බුදි....... :(:(:(

    දවස් කීපයකට පස්සෙ අපි යලිත් තනි තනියෙන් නිදාගන්න ගත්ත;)........ දවසක් රෑ ලොකුඅක්ක කෑගැහුව කවුදෝ එයාගේ කොන්ඩෙන් ඇද්ද වගේ දැනුන කියල:baffled:....... තව දවසක් පොඩි අක්ක කෑගැහුව මොකෙක්ද එයා පොරවන් ඉන්න රෙද්ද අදිනව වගේ දැනෙනව කියල:baffled:........

    ටික දවසකට පස්සෙ අම්මයි තාත්තයි කුටුකුටු ගානව ඇහිල මමත් මීටරේ දාගෙන හිටිය;)....... තාත්ත අම්මට කියපි අරූ තාත්තගේ පපුව හිරකරන්න හදනව දවසක් තාත්තගේ පපුව උඩ ඉන්නව දැක්ක කියල.....:shocked::shocked: තව දවසක් ඇඳ එහාපැත්තේ මූ තාත්ත් එක්ක නිදන් ඉන්නවත් දැක්කලු:shocked::shocked:......... මල හු#තයි...... හොරෙන් අහන් හිටියට තිබිච්ච බයටම මාත් අම්මයි තාත්තයි ලඟට ගියා............. හ්ම්ම්ම්.......... කට්ටියටම පැහැදිලියි......... අල්ලපු ගෙදර අන්කල් අපිව හම්බවෙන්න ඇවිත් කියල...........:shocked::shocked:

    අම්මයි තාත්තයි විගැහින් මේ සම්භන්දව සොයාබලන්න ගත්ත..........

    මේ කාලෙ මම මුලින් කතාවක කියපු සාමි ඉන්දියාවෙ ගිහින්....... මොන
    කරන්නද, අපි ගියා අපේ පහන් ප්‍රතිපත්තිය කරන තැනට........ ගිහින් විස්තරේ කිව්වහම ඒ පුද්ගලය කිව්ව රත්මල් ගස් තියෙන ගෙදරක් තියෙනවද අන්න උන් ඉස්කෝලෙ හාමිනේලට ගුරුකමක් කරල කියල:baffled::baffled:....... අපිත් ඉතින් රත්මල් ගස් තියෙන ගෙදර කල්පනාකරකර ඉන්නකොට ආයෙ අර මනුස්සය කියන්න ගත්ත........ " මට පේන විදියට ලොකු රත්මල් ගස් දෙකක් ලඟින් තමයි වත්තට ඇතුලු වෙන්න තියෙන්නෙ....... කඩයක් තියෙනව...... කොට හාදයො ටිකක් තමයි පවුලේ ඉන්නෙ...... මහත්තයල එහෙම කවුරුත් දන්නැද්ද කියල:shocked::shocked:.........

    මිට්ට ගහයි පාන් ගෙඩියෙන් කිවුවලු....... :angry::angry::angry:

    වැඩේ අතටම මාට්ටුවුනත් ඒ ප්‍රතිපත්තියට අනුව පලිගැනීම් කිරීම නොකලයුතු නිසා අපිට ආරක්ශාවට කියල පහන් දුන්න අපි කට්ටියටයි මිදුලටයි දිනපතා තියන්න කියල.........:(

    මොනව කරන්නද....... අපිත් ඉතින් ගිලෙන්න යන එකා පිදුරු ගහේ හරි එල්ලෙනව වගේ ඔය වැඩේ කරගෙන ගියා...... පවුලට කරදර ටිකෙන් ටික වැඩි වුනා....... කෝකටත් කියල කොටාගේ කඩෙන් බඩු ගැනිල්ල නැවැත්තුව.......:baffled: (ඒකෙත් චාටරේ මට #@$$!!)

    කාලය ටිකෙන් ටික ගෙවිල යනව........

    දවසක් රෑ නමයට විතර ගෙදර උයන්න පොඩි කල
    ණා ටිකක් අඩුවෙලා අම්ම කිව්ව කඩේ යන්න කියල:baffled:....... මාත් ඉතින් පන් මල්ලත් අරන් මහ කලුවරේම කඩේට ගෑටුව.:baffled::baffled:.......

    හෙනම ගහපිය:angry::angry:....... කඩේ වහල........ මොනව කරන්නද........ හැරිල ගෙදර ගියොත් කට්ටියටම හුලන් නිසා ටිකක් දුරින් තියෙන "අපි කියන්නෙ ඈත කඩේ කියල" ඈත කඩේට ගියා..... ඒකට යන්න හොඳ පාරක් තිබුනත් පොඩි ශෝට් කට් එකක් තියෙනව තඩි පාලු පිට්ටනියක් මැදින්........ ඒ මගුලේ දන්න එකෙක් මහ රෑට ඇවිදිනෑ මොකද ඒවෙලාවට පිට්ටනියේ බලු බල්ලෙක් නෑ.... එක ලයිට් එලියක් නෑ..... ඔක්කෝටම එහා...... සර්ප විමානෙ:shocked:...... මම ඔය කියන දවසය සතියකට ඉස්සෙල්ලත් හරකෙක් මැරුන පොළඟෙක් ගහල:baffled::baffled::baffled:...... හිතපන්කො ඉතින්.......

    මට ඕවයෙ වැඩි ගානක් නෑ.... කඩවල් වහන වෙලාවත් කිට්ටු නිසා පිට්ටනිය මැදින්ම කඩේට ගෑටුව:baffled:......
    ම්මටසිරිවෙනව!!!!!.......කට්ට කලුවරේ නැශනල් එකක් ගහපු බුවෙක් මගේ පැත්තට එනව.......මගේ අම්මෝ..... මාත් ඉතින් ගල් බූත වෙලා පිට්ටනිය මැද......... කොයි පැත්තට දුවන්නද කියල නිච්චියක් නෑ.......නැශනල් බුවා එන්න එන්න ලන්වුනා....... මට මූනට මූනම සෙට්වුනා:baffled::baffled:........... මූන පැහැදිලි නොවුනත් මහ භයන්කාර විලාසයක් ඒකෙ තිබුන.......... මාත් ඉතින් බයවෙච්ච බයවිල්ලට පස්ස හැරිල දිව්ව ගෙදර.......අඩි පහක් දුවාගන්න බැරිවුනා මොකක්ද හුත්#ක් (කලු ගුලියක් වගේ) කකුලේ වැදිල ඒක උඩම මාව ඇදන්වැටුනා..... අම්මට සිරි...... හැරිල බලද්දි අර නැශනල්කාරයත් එක්ක කලු ගුලි හතරපහක්ම පිම්මේ ඒ මේ අත යනව.... එකක් ඇවිල්ල ඇඟේ හැපුන....... පස්සෙ තමයි ක්ලික් වුනේ කලු ගුලි වගේ පෙනුනේ අයාලේ යන හරක් රන්චුවක් කියල:baffled:...... *(ඒත් ඉතින් යකා සිරාවටම දැක්කා:growl::growl::growl::growl:...... තේරෙනවනේ සිටුවේශන් එක....... එවෙලේ බයවෙච්ච බයවිල්ලට අපේ අම්ම එතන හිටියත් මමනම් දුවනව:shocked::shocked:) මොනව කරන්නද.... අතට දීපු රුපියල් පනහයි, පන් මල්ලයිත් නැතිව මඩ දූවිලි නාගෙන අතේ පයේ ලේත් පෙරන් තනියම දිව්ව ගදරට...... මගදිම තාත්ත හම්බවුනා, එයා මම පරක්කු නිසා බලන්න මගට ඇවිත්:dull::dull:.......

    මාත් ඉතින් ගෙදර ගිහින් විස්තරේ කිව්ව....... අතේ පයේ බෙහෙත් දාගෙන, එදා රෑට කන්න පොල් තිබුන් නැති නිසා...... කට්ටියම කුරක්කන් තලප කාල නිදාගත්ත.......:baffled::baffled::baffled:

    තාත්තට හොඳටම මළ:angry::angry::angry:..... අර පහන් ක්‍රමය කරන තැනේ මාසයේ දින තුන හතරක් කොට්ටාව පැත්තේ වැඩ දුන්නට මාසයේ ඉතුරු දින සියල්ල ඔවුන් වැඩකරන්නේ මාතර:no::baffled:...... තාත්තත් උදේ රැයින්ම මාතරට ගාටල වැඩ දෙන එකා එක්ක හෙන ගේමක් ඉල්ලුව....:angry::angry:. අපිට බෑ ඔය කියන විදියට ප්‍රතිපත්ති රකින්න.... හැමදාම ප්‍රශ්ණ විතරයි...... ඔක්කෝම බයිල විතරයි මේ වැඩේට හරියට යමක් නොවුනොත් ආයෙ මේ පැත්තෙ එන් නෑ කියල...........
    මගේ තාත්තා ඔය ප්‍රතිපත්තියේ නිර්මාතෲ මියගිය හාමුදුරුවන්ගේ ආත්මගත පුතෙක් බව ඒ හාමුදුරුවොම ප්‍රසිද්දියේ පවසල තිබුන..... ඉතින් මේ වැඩකරන අයට මගේ පියාගේ ඉල්ලීම අහකදාන්න බැරිවුනා....... පලිගැනීමක් කිරීම ප්‍රතිපත්තිවලට නොගැලපුනත් කරපු දේ හරවා යැවියහැකි බවට ඔවුන් පැවසුව.........;);) ඉතින් තාත්තත් එයට එකඟවුනා..... පස්සෙ
    තාත්ත මේ සම්භන්දව වැඩිදුර අහල බැලුව....... එහිදී ඔහු පැහැදිලිකළේ මෙය අලු මළ අයෙක් *(අල්ලපු ගෙදර මනුස්සයා) කොබෙයි බොක්කකට බන්දනයකරල වත්තේ වලලා ඇති බවත්:shocked:, මින් බලපෑම් ඇතිවන්නේ ගෙදර පිරිමි පක්ශයට බවත්:shocked::shocked:, නුදුරේදීම රිය අනතුරක් වගේ දෙයකින් තාත්ත හා මම මිය යාමටත් පවුල නන්නත්තාර වීමටත් මේ දෙය කර ඇතිබවයි:baffled::baffled::baffled:........

    කෙසේ හෝ මෙයට විසඳුමක් හැටියට ඔහුට එවෙලේ පැමිනෙන අදහස් වලින් ඝණ පිහිටවපු වැකි වගයක් දුන්න පහනක් පත්තුකරල මේ දිග වැකි ටික ඒ පහන
    තුන්වරක් කියල අදාල ගේ පැත්තට හරවල දින හතක් තියන්න කියල............

    හ්ම්ම්..........:dull::dull::dull:

    වැඩේ පටන්ගත්ත...... එදා දවසේ රෑ ඉඳලම මිට්ටගේ ගේ පැත්තට හරවල පහන් තියන්න ගත්ත.........:dull::dull:.
    දින දෙකයි ගියේ කොටාගේ අම්මයි තාත්තයි දෙන්නම චැලියෙන් වැටිල ඔත්පල වුනා............මහ මිනිහ කෝමා තත්වයෙනුත් ගෑනිගේ හිසට බරපතල තුවාල
    ත් වෙලා තිබුන.......... දින ගනන් ගෙවිල ගියා...... කඩෙත් දිගටම වහල, පවුලේ උන් පිස්සු බල්ලො වගේ එහෙ මෙහේ දුවන්න ගත්ත.......... දින හත සම්පූර්න වෙනකොට ඔවුන් දෙදෙනාම පරලෝකෙට ගියා:baffled::baffled:............ විශ්වාසකරන්න වැඩේට හරියටම ගියේ දින හතයි...... පෙට්ටි දෙකම එක දවසේ ගෙදර ගෙනාවේ:baffled::no::shocked:...........

    මොනව වුනත් මරණෙට නොගියොත් මොනවහරි හිතයි කියල හිතපු නිසා අම්මයි තාත්තයි මරණ ගෙදර ගියා:dull:...... (අපිට යන්න දුන්නේ නැත) මරණ ගෙදරට එන අය පිළිගන්න හිටපු එක කොටෙක්.... අපේ අම්මව බදාගෙන අනේ ටීචර් අපිට මේ වුනේ අනුන්ට දීපු හෙන පත්තුවුන එකයි කියල හනවෙලාවක් අඬල..............:no::no:

    කොහොමහරි ඔය සිද්දියෙන් පස්සෙ ඒ පැත්තට තව හොල්මන් දෙකක් වැඩිවුනා.......... කොට පවුල නන්නත්තාරවෙලා අදටත් හෙන අමාරුවෙන් ජීවත්වෙනව........
    එතකොට අර අල්ලපු ගෙදර භූතය?........
    ආ.......ඌ අර අලුත මැරිල භූත වුන අලුත් කපල් එකත් එක්ක අල්ලපු ගෙදරම පදින්චිවුනා......... අදටත් ඒ ගෙදර පදින්චිවෙන ඕනම කෙනෙක් බිල්ලට ගන්නව........ ඒ පිළිබඳව තව අත්දැකීමක් පස්සේ........:baffled::oo:

    එතකොට අර වලල තිබුන කියපු ජීවම් කරපු කුප්පිය:growl::growl: අපේ වත්ත කෙලවරක තිබිල කාලෙකට පස්සෙ මතුවුනා........ :dull::dull:


    පස්සෙ තවත් අත්දැකීමකින් සෙට්වෙමු.....


    :frown:රොබොට් අයියා..........





     
    Last edited:
    • Like
    Reactions: jeffhardy

    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    23 වෙනි පිටුවත් කියෙව්වා,දැන් අම්මත් ඇවිත් කියල ගියා,ඕවා කියෙවල රෑට බය උනොත් නූල් බදින්න වෙයි කියල.කොහොම උනත් මාත් මේවා විශ්වාස කලේ නෑ.ඒත් දැන් නම් ටිකක්‌ විශ්වාසයක්‌ තියෙනවා.මාත් රාක්‍ෂ ගනයේ නිසා ඒ පිහිට තියේවි. රොබ්ට්‌ අය්යට මාගේ ස්‌තූතිය,මට නම් හොලමන් හම්බෙලා නෑ ඒත් අද හම්බ වෙයිද දන් නෑ:shocked::shocked::shocked::D:D
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හෆ්ෆා... Mrs Genius ලින්ක් එක එවපු නිසා මාත් කියෙවුවා.. කතා ටික එළනේ..

    මුල් කතා 4 යි අවසන් කතාවයි කියෙවුව. මට පුදුමේ මෙච්චර කාලෙකට එළකිරියේ මං මේ ත්‍රෙඩ් එක දැක්කේ නැති එකනේ.. ඒකත් හොල්මන් සීන් එකක්ද මන්ද.. ;)