එළකිරි භූත කොටුව.........

Mrs Genius

Member
Apr 4, 2011
278
14
0
With genius89
හෆ්ෆා... Mrs Genius ලින්ක් එක එවපු නිසා මාත් කියෙවුවා.. කතා ටික එළනේ..

මුල් කතා 4 යි අවසන් කතාවයි කියෙවුව. මට පුදුමේ මෙච්චර කාලෙකට එළකිරියේ මං මේ ත්‍රෙඩ් එක දැක්කේ නැති එකනේ.. ඒකත් හොල්මන් සීන් එකක්ද මන්ද.. ;)

:growl::growl::growl::growl::growl::growl::growl::shocked::shocked::shocked::shocked::shocked:
 
Jan 21, 2010
721
278
0
Italy
කාලයක් සද්ද නැතිව හිටිය නිසා ඕන් තව අත්දැකීමක්......:growl::growl::growl:

අපේ දෙමවුපියන් ගමෙන් කොළඹට ඇවිත් (මගේ තාත්ත කැළණියෙ.....

රොබට් අයියේ ඝණ පිහිටුවීම ගැන මම ටිකක් අහල තියෙනවා.. හැබැයි ක්‍රමය දන්නේ නැහැ... නිසි වෙලාවක, නිසි වචනය කියන කල හි ඒ වචන ශක්තිමත් ඝණයක් බවට පත්වීම විදිහට තමයි මම නම දන්නේ... එක හරිද? නැත්තන් වෙන යමක තියෙනවද? මොකක්ද ඝණ පිහිටුවීමේ කලාව...
 
scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    වල්කම් ටු භූත කොටුව....... හොල්මන්ද පොල්කොල කි&#3520

    භූත කොටුවට අලුත ආපු බැටෑලියන් එකට "වල්කම්" කිව්වා:P......... බවලත් උදවිය මගේ අත්දැකීම් කියෙව්වෙ නැත්නම් තමයි හොඳ:rolleyes:..... මොකද මගේ ආත්දැකීම් ලියල තියෙන්නෙ හෙන ග්‍රාම්‍ය භාශාවෙන්......... කියවල ඉවරවෙලා මට බනින්න එපෝ:rofl:.........
    භූත කොටුව වැඩි සද්ද බද්ද නැතිව හෙමිහිට කරන් යන ත්‍රෙඩ් එකක්:dull:...... ඉතින් මේක දකින පිරිස අඩුයි....... මේකට අලුතින් ආපු අයටත් කියන්න තියෙන්නෙ...... මේක උඹලට භාරදීපු
    ත්‍රෙඩ් එකක්...... ඉතින් මේක ඇතුලෙ අනවශ්‍ය බහුබූත දාල, කුනුහර්ප, වලි දාගන් නැතිව විනීතව අදහස් හුවමාරුකරගන්න කියලයි......

    ප්‍රශ්ණවලට පිළිතුරු හෙමිහිට කොටන්නම්;)...... මම
    priyankarascorpio ගෙන් පොඩි ප්‍රශ්ණයක් ඇහුව, තවම උත්තර හම්බවුනේ නෑ........

    "උඹ අක්කව මෝහනය කරලද යකා එක්ක ටෝක් කලේ එහෙම නැත්නම් අක්ක දිස්ටි වෙලා උඹත් එක්ක කතාකලාද??"
    :confused:

    මතකඇතිව උත්තරය දාපන්.....
    ;)

    :frown:රොබොට් අයියා
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රොබට් අය්යා මොකද කියන්නේ, මම භාවනා කරන, අපිට නොපෙනෙන දේවල් පෙනෙන, අයගේ අත්දැකීම් මෙතන දාන්නද?
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    රොබට් අයියේ ඝණ පිහිටුවීම ගැන මම ටිකක් අහල තියෙනවා.. හැබැයි ක්‍රමය දන්නේ නැහැ... නිසි වෙලාවක, නිසි වචනය කියන කල හි ඒ වචන ශක්තිමත් ඝණයක් බවට පත්වීම විදිහට තමයි මම නම දන්නේ... එක හරිද? නැත්තන් වෙන යමක තියෙනවද? මොකක්ද ඝණ පිහිටුවීමේ කලාව...

    මචන් ගණ පිහිටවීම එක්තරා ශාස්ත්‍රයක්:rolleyes:..... මම මේගැනම නොවුනත් 58 පිටුවේ 572 කමෙන්ටුව යටතේ පොඩි පැහැදිලිකිරීමක් කරල ඇති...... මන්ත්‍ර හා ගණ පිහිටවීම් ගොඩක්දුරට සමානකමක් උසුලනව......... ඉස්සෙල්ලාම ඒටික කියවන්න........ ගණ පිහිටුවා ශ්ලෝක ලිවීම, ඒ හා සම්භන්ද දීර්ගකාලීන හැදෑරීම් මගින් කලහැකියි....... *(එහෙම තමයි පන්සල්වල සමහර හාමුදුරුවරු සෙත්කවි නිර්මාණය කරන්නේ)..... ඊට අමතරව තමුන් කරන්නාවූ මනස දිවුණුකිරීම මගින් ස්වයන්ව මේ හැකියාව ලබාගන්න පුලුවන්...... (මා අවසන් වර පැවසූ කතාවේ එම පුද්ගලයා ලබාදුන් වාක්‍ය කන්ඩයන් ඔහුගේ සිත දිවුනුකිරීම, පන්සිල් ආදී වූ ශීලයන් රැකීම හා නිර්මාන්ශී ප්‍රතිපත්ති නිසා ඔහුට ඉබේ පහලවුන හැකියාවක්, ඊට අමතරව ඔහුට එම ප්‍රතිපත්තියේ නිමාතෲ ආරණ්‍ය වාසීව ඉතා දැඩිව ශීල භාවණා රැකීම මගින් මනස දිවුනුකරගත්, මෙත් බුදු වෙන්න පෙරුම් පුරන ස්වාමීන්වහන්සේගේ ඇල්ම බැල්මත් තිබෙනව ):yes::yes:
    ඔයිටත් අමතරව මේ සම්භන්දව ප්‍රවීණ අමණුශ්‍යයන්, භන්දනය කොට ඔවුන් ලවා වැඩගැනීමේදීත් කට්ටඩීන්ට අදහස් ලෙස මෙම ඝණ පිහිටූ වැකි නිර්මානය කරගත හැක......:dull:
    දැනට ඔච්චරයි ඔලුවට එන්නේ....... ඉතින් ඔය ශ්ලෝකයන් පන්චමහා භූතයන්ගේ නිලස්තානයන් වලදී (අදාල නැකැත් කාලයන් වලදී) මැතිරීමේදී සාමාන්‍ය ප්‍රතිපලයට වඩා වැඩි යමක් ලබාගන්න පුලුවන්;).............

    පිළිතුර පැහැදිලියැයි සිතමි.......

    දැන් මට උඹෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්න තියෙනව...... ඇත්තටම මම මේක ප්‍රසිද්දියේ අහන්න හිතන් හිටපු දෙයක් නෙමෙයි ඒත් මේ දෙය හෙන කාලයක් මගේ හිතේ රැඳිල තියෙනව....... මේ අත්දැකීම මට පමණක් ඇති නිසා අනික් අය මේ පිළිබඳව ප්‍රශ්ණයක් කරගන්න එපා...........

    මේකයි ප්‍රශ්ණය....... උඹ පහුගිය කමෙන්ට් දෙකතුනකම කියල තිබුන බුදුගුණේ, බුද්ධ බලයේ ප්‍රභලත්වය.......... මටත් එහි කිසිම තර්කයක් නෑ:yes:..... ඒත්
    උඹ මගේ දෙවනි අත්දැකීම කියවෙවුවොත් (2 පිටුව 16 කමෙන්ටුව) ඒකෙ ඒ යකා රතන සූත්‍රය කියන්න කියල අපිට තර්ජනය කලා:growl::growl:....... එම සූත්‍රය කියනකොට ඌට හෙන චූන් එකක් ගියා:rofl::rofl:....... හරියට අපි ආසම සින්දුවක් අහනකොට සන්තෝසවෙනව වගේ:D......... මගේ දැනීම අනුව රතන සූත්‍රය දේශනා කලේ විශාලාවේ තුන්බිය නැතිකරන්න...... ඒත් ඒ පිරිතට මූ චූන් වුනේ කොහොමද...... කොතනද වැරැද්ද??? (මෙය පිළිබඳ මගේ පෞද්ගලික සොයාබැලීමකින් පසු පැමිනි නිගමන වගයක් තියෙනව...... ඒත් එය විවාදාත්මක අර්තකතනයක් වෙන නිසා ප්‍රසිද්දකරන්න අකමැතියි......:baffled:) මට මේ යකාගේ හැසිරීම පිළිඹඳව පැහැදිලිකිරීමක් කරන්න........

    සැලකිය යුතුයි......... මා ඉදිරිපත්කරඇති අවස්ථාව අපි මුහුනදුන් සත්‍ය සිදුවීමක් බවත් එය තහවුරු කිරීමට මගේ සහෝදරියන් ඉදිරිපත්කලහැකිබවත් සලකන්න:dull:.....

    ස්තූතියි,

    :frown:රොබොට් අයියා
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ආයෙත් අහලා...............

    රොබට් අය්යා මොකද කියන්නේ, මම භාවනා කරන, අපිට නොපෙනෙන දේවල් පෙනෙන, අයගේ අත්දැකීම් මෙතන දාන්නද?

    ආයෙත් අහලා;);).........බොරු නැතිව ඕන එකක් දාපන්...... එකම දේ, වගකීමෙන් ලියපන්..... මේ සම්භන්දව ගොඩක් අය උනන්දුයි....... ඉතින් හැමවිටම නිවැරදිව නිරවුල්ව ලියන්න...... ප්‍රශ්ණ 50ක් එක්ක අත්දැකීමක් ලිව්වොත් බලන උන් ප්‍රශ්ණ 1500ක් අහයි:D:P...... ඉතින් උඹ දාන විස්තරේ දික්වුනත් ප්‍රශ්ණ ඇතිනොවෙන්න පැහැදිලිව ලියන්න;).........

    ස්තූතියි භූත කොටුවත් එක්ක අදහස් බෙදාගන්නවට,:love::love:

    ගුඩ් ලක්....

    :frown:රොබොට් අයියා....
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    බොරු දාන්න නම් කිසිම අදහසක් නැ,
    පටන් ගන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ,
    මුලින්ම මේක බලලා ඉන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=11897296&postcount=606

    මේවා මගේ අත්දැකීම් නෙවෙයි , හැබැයි ලිවීමේ පහසුව සඳහා මගේ අදහස් ලෙස ලියන්න ඉඩ තියනවා,
    ප්‍රශ්න වලට පුළුවන් විදිහට පිළිතුරු දෙන්නම් ,
    විද්‍යාත්මක පැහැදිලිකිරීම් අහන්න එපා , විද්‍යාවෙන් මේවා යන්තම් වත් පැහැදිලි කරන්න බැ (දැනගැනීම සඳහා --->මටත් විද්‍යාවෙන් ලබාගත් උපාධි කිහිපයක් තියනවා)
    මෙම කරුණු ලබාගත් /ලබාගන්නා සමහර භාවනා කරන පුද්ගලයින් විද්‍යාවෙන් උපාධි ලබාගත් අය .

    ඔන්න එහෙනම් පටන් ගන්නවා ,

    1. නොපෙනෙන ලෝකය දැකීම
    දැනට මම දන්නා පුද්ගලයින්ට අනුව අවස්ථා 2 කදී මෙම නොපෙනෙන සත්වයින් දකින්න පුළුවන් ,
    - භාවනාවේදී, යම් ධ්‍යාන මට්ටමකදී
    භාවනාවේදී එම අවස්ථාවට පත් වූ විට ,අවට සිටින හෝ වෙන ස්ථානයක සිටින නොපෙනෙන සත්වයින් දකින්න පුළුවන් (මම දන්නා එක පුදගලයෙකුට මෙම හැකියාව තියනවා භාවනාවෙන් මිදුණු පසු ඔහුට මේ හැකියාව නැ )

    - චක්‍ර විවෘත කරගත් විට (ශරීරයේ ඇති චක්‍ර පිළිබද හොයලා බලන්න )
    නොපෙනෙන සත්වයින් දැකීමට වැදගත් වන්නේ නළලේ පිහිටි ලලාට චක්‍රය එහෙම නැත්නම් තෙවන ඇස ලෙස හදුන්න්වන චක්‍රය , මෙම හැකියාව ඇති අයට සාමාන්‍ය අවස්ථා වලදී පවා නොපෙනෙන සත්වයින් බලන්න පුළුවන් , මට දැනගන්න ලැබුණු විදිහට තෙවන ඇස ප්‍රයෝජනයට ගැනීමට ඇස් දෙක වසා ගැනීමට අවශ්‍යයි , නැතිනම් වඩා ප්‍රභල සංඥාව වන සාමාන්‍ය ඇස් දෙකේ දර්ශනය ඉස්මතු වේ .

    තෙවන ඇස පිළිබඳව කියවන්න

    http://en.wikipedia.org/wiki/Third_eye

    cont .......
     
    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    robot ayiye

    මේකයි ප්‍රශ්ණය....... උඹ පහුගිය කමෙන්ට් දෙකතුනකම කියල තිබුන බුදුගුණේ, බුද්ධ බලයේ ප්‍රභලත්වය.......... මටත් එහි කිසිම තර්කයක් නෑ:yes:..... ඒත් [/SIZE]උඹ මගේ දෙවනි අත්දැකීම කියවෙවුවොත් (2 පිටුව 16 කමෙන්ටුව) ඒකෙ ඒ යකා රතන සූත්‍රය කියන්න කියල අපිට තර්ජනය කලා:growl::growl:....... එම සූත්‍රය කියනකොට ඌට හෙන චූන් එකක් ගියා:rofl::rofl:....... හරියට අපි ආසම සින්දුවක් අහනකොට සන්තෝසවෙනව වගේ:D......... මගේ දැනීම අනුව රතන සූත්‍රය දේශනා කලේ විශාලාවේ තුන්බිය නැතිකරන්න...... ඒත් ඒ පිරිතට මූ චූන් වුනේ කොහොමද...... කොතනද වැරැද්ද??? (මෙය පිළිබඳ මගේ පෞද්ගලික සොයාබැලීමකින් පසු පැමිනි නිගමන වගයක් තියෙනව...... ඒත් එය විවාදාත්මක අර්තකතනයක් වෙන නිසා ප්‍රසිද්දකරන්න අකමැතියි......:baffled:) මට මේ යකාගේ හැසිරීම පිළිඹඳව පැහැදිලිකිරීමක් කරන්න........

    රෝබෝට්‌ අයියේ මම හැමදාම රැට රතන සුත්‍රය ඇතුළු තුන් සුත්රයම කියල නිදාගන්න එකෙක් ... අයියගේ කතාව අහලා මටත් අයියට තියෙන ඔය ප්‍රශ්නෙම හිතුන... කවුරු හරි දන්නා කෙනෙක් කියන්න ඒ පිරිතට යකා චූන් වුනේ ඇයි?,..... එහෙම වෙනවා නම නිතර නිතර.... මම අහන්නේ රැට රතන සුත්‍රය කියල නිදාගන්න එක හොඳ නැද්ද...? දන්නා කෙනෙක්ගෙන් පිළිතුරක් පතමි.
     
    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo
    රෝබෝට්‌ අයියේ මම හැමදාම රැට රතන සුත්‍රය ඇතුළු තුන් සුත්රයම කියල නිදාගන්න එකෙක් ... අයියගේ කතාව අහලා මටත් අයියට තියෙන ඔය ප්‍රශ්නෙම හිතුන... කවුරු හරි දන්නා කෙනෙක් කියන්න ඒ පිරිතට යකා චූන් වුනේ ඇයි?,..... එහෙම වෙනවා නම නිතර නිතර.... මම අහන්නේ රැට රතන සුත්‍රය කියල නිදාගන්න එක හොඳ නැද්ද...? දන්නා කෙනෙක්ගෙන් පිළිතුරක් පතමි.

    මචන් මම මේ පැත්ත ගැන දන්නේ නේ. එත් ආසයි. මගේ ටිකිරි මොලේට හිතෙන හැටියටනම් ඒ යකා ජිවත් වෙලා ඉන්න කාලේ පින් කරපු එත් අවසන් මොහොතේ අයහපත් සිතුවිල්ලක් නිසා ඔය වගේ ආත්මයක් ලැබුවද දන්නේ නැ. මේක නිසා රතන සුත්‍රය අහන්න ඕනේ කිව්වද දන්නේ නැ. මේක මට හිතෙන විදියක් විතරයි. කිසි කෙනෙක් වැරදියට ගන්න එපා. මේ අදහස ගැන අදහස් දක්වන්න කියල ඉල්ලා සිටිනවා රොබට් අයිය ඇතුළු සියලු දෙනාගෙන්ම.
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මම priyankarascorpio ගෙන් පොඩි ප්‍රශ්ණයක් ඇහුව, තවම උත්තර හම්බවුනේ නෑ........

    "උඹ අක්කව මෝහනය කරලද යකා එක්ක ටෝක් කලේ එහෙම නැත්නම් අක්ක දිස්ටි වෙලා උඹත් එක්ක කතාකලාද??"
    :confused:

    මතකඇතිව උත්තරය දාපන්.....
    ;)

    :frown:රොබොට් අයියා

    රොබට් අයියේ... මම ලංකාවේ ඉන්න දවස් වල ඉඳලම මනෝ විද්‍යාවට පට්ට ආසාවක් තිබ්බේ... ඉතින් මම පොත් කියවල , සමුළු වලට ගිහිල්ල , භාවනා කරලා මාර විදිහට ඔය ගැන ඉගෙන ගත්තා.. ඔහොම මම ඔය දේවල් ඉගෙන ගන්න කලේ අපේ පැත්තට බෙහෙත් ගන්න අවා මනෝ විද්‍යාව කරලා පිස්සු හැදිච්ච ඩයල් එකක්!!! (අපි ඉන්නේ මුල්ලේරියාවේ ) ඔය ඩයල් එක අපේ යාලුවෙකුගේ මාමා කෙනෙක්... දැන් සනීප වෙලා එක්කගෙන යන්න හදන්නේ....
    කොහොම හරි අපේ එක කිව්වා මාමාට ඔහොම දේවල් කරන්න පුළුවන් කියල... අපේ සෙට් එකටත් ඉතින් මල් හතයි... නිකන් ලැබෙන දේ නිසා එකට කිව්වා අපිව මෝහනය කරන්න කියල... ඔන්න ඉතින් පිළිවෙලට අපේ එවුන් මෝහනය වෙනවා... මමත් ඇස් දෙක උල් කරගෙන සින් එක බලාගෙන ඉන්නවා... හැබැයි මම බලාගෙන හිටියේ මෝහනය වෙන එක දිහා නෙමයි... කරන එකා දිහා... කොහොම හරි ඔන්න දැන් මගේ වාරේ.... මමත් ඉඳගෙන ඉන්නවා.... අරු දැන් මවත් මොහොනය කරන්න එක එක දේවල් කියනවා.... මමත් කරනවා... හැබැයි මට තිබ්බේ ඕක කරන හැටි ඉගෙන ගැනීමේ ආසාව නිසා මම කපටි කමටා එක කියන දේවල් ගැන නොහිතා එකා කරන දේ ගැන හොඳ විමසිල්ලෙන් හිටියා... හැබැයි මම වැඩේ චා කරගත්තා... අර යක කිව්වනේ මේක මේ බොරුවට ඉන්නේ කියල....
    ඔන්න ඉතින් දෙවැනි දවසෙත් අපි කොල්ලෝ සෙට් එක සෙට් උනහම මම කිව්වා මටත් දැන් මෝහනය කරන්න පුළුවන් කියල කිව්වා.... අපේ එවුන් කිව්වා බොරු කියන්න එපා කියල...
    මටත් දැන් මාරු චාන්ස් එකනේ... මමත් අරු කරපු විදිහටම මමත් කරා... යකෝ මෙන්න මේක මෝහනය වෙලා..
    ඔන්න ඉතින් ඊට පස්සේ මම ටිකෙන් ටික මෝහනය කියන්නේ මොකක්ද , කාන්නේ කොහොමද කියල ටිකක් ගැඹුරින් හොයන්න.. කලපනා කරන්න පටන් ගත්තා..., හැම වෙලාවේම මට මෝහනය කරන්න කවුරුවත් නැති නිසා මම මාවම මෝහනය කරගත්තා.. අහල ඇතිනේ ස්වයන්මොහනය ගැන... ඉතින් ඒ දනිමුත් එක්ක තමයි මම මෝහනය ඉගෙන ගත්ත්තේ...
    මට හොඳටම විස්වාසයි අක්ක දිස්ටි උනේ නැහැ කියල.... මොකද මෝහනය කරන කෙනා තමයි හරියටම දන්නේ මේ කෙනා හරියටම කොයි වෙලවේදීද නිද්‍රා ගත වෙන්නේ කියල... ඉතින් මම ප්‍රශ්න කරපු විදිහට අක්ක හරියටම ඒ අවස්ථාවේදීම තමයි නිද්‍රා ගත වෙලා තියෙන්නේ...
    මෝහනය කියන්නේ අත්ත්ටටම කියනවනම් ගන්ධබ්බයා කතා කරන අවස්ථාව... සම්පුර්ණ වශයෙන් නොවුනත්.. මොලයෙන් භාදක අවම වෙන අවස්ථාවක් තමයි මෝහනය කලහම සිද්ධ වෙන්නේ...

    හරියටම කියනවනම් මෝහනය කරනවා කියන්නේ කෙනෙකුගේ මොලය රැවටීමක්!!!! ඒ තුලින් මහා විශ්ව ශක්තියේ, ස්වභාව ධර්මයේ කොටසක් වන, අපේ යටි හිත... එහෙමත් නැත්තන්... ගන්ධබ්බයට අවස්ථාව සලසා දීමක්!!! ඉතිං... මම හිතනවා රොබට් අයියට මම කියපු දේවල් වලින් පිළිතුරක් ලැබෙන්න ඇති කියල....

    Jan 21, 2010
    721
    278
    0
    Italy
    උත්තරේ දිග වැඩි ද මන්ද???

    දැන් මට උඹෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්න තියෙනව...... ඇත්තටම මම මේක ප්‍රසිද්දියේ අහන්න හිතන් හිටපු දෙයක් නෙමෙයි ඒත් මේ දෙය හෙන කාලයක් මගේ හිතේ රැඳිල තියෙනව....... මේ අත්දැකීම මට පමණක් ඇති නිසා අනික් අය මේ පිළිබඳව ප්‍රශ්ණයක් කරගන්න එපා...........

    මේකයි ප්‍රශ්ණය....... උඹ පහුගිය කමෙන්ට් දෙකතුනකම කියල තිබුන බුදුගුණේ, බුද්ධ බලයේ ප්‍රභලත්වය.......... මටත් එහි කිසිම තර්කයක් නෑ:yes:..... ඒත්
    උඹ මගේ දෙවනි අත්දැකීම කියවෙවුවොත් (2 පිටුව 16 කමෙන්ටුව) ඒකෙ ඒ යකා රතන සූත්‍රය කියන්න කියල අපිට තර්ජනය කලා:growl::growl:....... එම සූත්‍රය කියනකොට ඌට හෙන චූන් එකක් ගියා:rofl::rofl:....... හරියට අපි ආසම සින්දුවක් අහනකොට සන්තෝසවෙනව වගේ:D......... මගේ දැනීම අනුව රතන සූත්‍රය දේශනා කලේ විශාලාවේ තුන්බිය නැතිකරන්න...... ඒත් ඒ පිරිතට මූ චූන් වුනේ කොහොමද...... කොතනද වැරැද්ද??? (මෙය පිළිබඳ මගේ පෞද්ගලික සොයාබැලීමකින් පසු පැමිනි නිගමන වගයක් තියෙනව...... ඒත් එය විවාදාත්මක අර්තකතනයක් වෙන නිසා ප්‍රසිද්දකරන්න අකමැතියි......:baffled:) මට මේ යකාගේ හැසිරීම පිළිඹඳව පැහැදිලිකිරීමක් කරන්න........

    :frown:රොබොට් අයියා

    රොබට් අයියේ ඔයාගේ කතාව සත්‍යය.. ඒ ගැන සැකයක් නැහැ...
    මම හිතන විදිහට නම් මෙන්න මේකයි සීන් එක... හැබැයි පොඩ්ඩක් දිගයි...

    අපි මවකගේ කුසක පිලිසින්දගන්නවා කියන්නේ කලලයක් ඇති වෙනවනේ.. අන්න ඒ කලලයට සිතක් ඇතුල් උනහම තමයි ඒ කළලය ජීවමාන වෙන්නේ... ඉතිං... කාලයත් එක්ක මේ කියන සිත, මේ පුංචි දරුවාව... දන ගාවනවා... ඇවිද්දවනවා... කතා කරවනවා... , ඒ හැමදේම කරවන්නේ අපේ මොලේ නෙමෙයි... අපේ සිත.. එහෙමත් නැත්තන් අපේ ගන්ධබ්බයා... ඉතිං ඔය කියන මග පෙන්වීම යටතේ අපේ ශරීරය ක්‍රමක්‍රමයෙන් වැඩෙන කොට අපේ ශරීරයේ තියෙනවා බොහොම සුක්ෂම මතක ධාරිතාවයෙන් වැඩි පරිපථයක්... අන්න එකට අපි කියන්නේ මොලය කියල... අන්න ඒ මොලේ.., අපේ ජිවිතකලේදී වෙන හැම දෙයක්ම පටිගත වෙනවා... මේ පටිගත වීම තුලින් ස්වයං නිර්මාණයක් විදිහට ඒ අප ශරීරයට ඔපරෙටින්ග් සිස්ටම් එකක් හැදෙනවා මොලේ ඇතුලේ... අන්න එතකොට අපිට මග පෙන්වන්නේ අපේ මොලය..., හැබැයි සත්‍යය වශයෙන්ම අපිට මග පෙන්වන්න ඕනේ අපේ සිත, එහෙමත් නැත්තන් ගන්ධබ්බයා.... ඉතිං... ඔහොම ටික කාලයක් යනකොට... මොලය බොහොම ඉකමනට වර්ධනය වෙනවා... මතක තබාගන්නවා... ඒ මතක තබා ගැනීම වලට අනුව මොලය තාවකාලිකව ගන්ධබ්බයට වඩා ශක්තිමත් වෙනවා... මන්ද ශරීරය සමගම සෘජුවම සම්භන්ධතා ඇති බැවින්... ඔන්න ඔතනදි ශරීරය වැඩ කරන්නේ මොලයේ ඉඟි වලට....

    මොලය

    අන්තවාදී...
    තාවකාලිකව ශක්තිමත්...
    ආත්මාර්ථකාමී...
    තමන් ලද අත්දැකීම් වලට අනුව ක්‍රියා කරනවා..
    තෘප්තිය උදෙසා පමණක් ක්‍රියා කරනවා..

    සිත/ගන්ධබ්බයා.

    නිවන් මග දන්නා මුත් ශරීරය නමැති රථය පදවාගෙන යායුතුව තිබෙනවා...
    පරාර්ථකාම්යි...
    තමන් ලද අත්දැකීම් වලට අනුව ක්‍රියා කරනවා...
    නිවන් සුවය උදෙසා පමණක් ක්‍රියා කරනවා...

    ඔය කියන කාරනා සන්සන්ධනය කරලා බලනක්කොට අපිට දැනෙන දෙයක් තමයි ගන්ධබ්බයා හෙවත් සිත ඉතාමත් විශාල අත්දැකීම් සමුදායක් සමග පරිපුර්ණ බවත්, ඔහුගේ ගමන මග නිවන් අවබෝධය බවත්... ඒ නිවන් අවභොඩ කරගැනීමේ මග ගමන කිරීමට අවශ්‍ය වන රථය ශරීරය වෙන බවත්...., ඉතිං... ආත්ම ගණනක ශරීර වල බැට කමින් තමන්ගේ මාර්ගයේ තම රථය පදයාමට අපොහොසත් වීම මගින්... ශරීරයක් මිය යන අවස්ථාවේදී එම ශරීරය සමගම ඇතිකරගන්නාවූ කෝපය, දුක , සතුට මගින් එම සිත/ගන්ධබ්බයා යක්ෂ, ප්‍රේත, බුත විදිහට වෙනස් වීමක් සිදු වෙනවා... ඒ හැරුනහම විශේෂ වෙනසක් වෙන්නේ නැහැ... ඉතිං ඔහු තුල වූ අත්දැකීම් සමග (සංසාර ගමනේ...) ඔහු ඉතාමත් බලවත් වන අතර ඔහුගේ හැඟීම මත විකුර්ති ස්වභාවයක් ගන්නවා... ඒ විකුර්තිය තමයි ඔය කියන නොයෙක් නම වලින් අපි හඳුන්වන්නේ...

    මම තව උදාහරණයක්‌ කියන්නම්...

    බුදුන් පවසන අන්දමට සතුන් මැරීම පවක්!! අයි ඒ? මම කියන්නම් ඇයි ඒ කියලා... ශරීරයක් කියන්නේ නිවන් මග වබෝධ කරගැනීම සඳහා... නිවන් මගෙහි ගමන කිරීම සඳහා නිමවා ඇති රථයක්... ඉතිං අපේ මොළ විසින් තවත් කෙනෙකුගේ රථයක් විනාශ කිරීම යම් සිතක් අතරමං කිරීමක් නොවේද?

    අන්න ඒ නිසයි සිතට එකඟව වැඩ කරන්න කියල කියන්නේ... සිත දන්නවා අප ය යුතු මග... නමුත් අපේ මොලය එය හඳුනන්නේ නැහැ... මොකද ඔහු.. තමන් විසින්ම සාදා නිර්මාණය කරගත් රාමුවක කොටුවී සිටින බැවින්...

    ඔන්න දැන් මට රොබට් අයියගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්...

    මම හිතන විදහට නම් ඒ පුද්ගලයා (සිත/ගන්ධබ්බයා)පෙර අත් භාව වලදී බුදු දහමට ලැදිව ඉතාමත් ශික්ෂණයකින් යුතුව ජිවත් වූ පුද්ගලයෙක් වන අතර ඔහුගේ අවසන් ශරීර භවයේදී ඔහුගේ ශරීරය ඔහුට අවනත නොවීම නිසා හෝ... ශරීරයේ මොලය විසින් ඇති කළා වූ බලපෑම නිසා ඔය තත්වය බල පා ඇතැයි කියා මට සිතෙනවා...

    අනෙක් සියලුම සුත්‍ර ගතා ගැන මම දන්නා දේ ඉතාමත් අල්ප වුවත් බුදුගුණ.. එසේත් නැත්තං.. ''ඉතිපිසෝ'' ඝථාවෙන් බුදුන්ගේ යථාර්තය කියවෙන නිසා ඒ යථාර්තය සත්‍යවන බැවිනුත්... සියලුම අවස්ථාවන් හිදී බුදුන්ගේ යථාර්තය ඝණයක් වන බැවිනුත්.. සියල්ලන්ම සත්‍යය අවබෝධ කරවීමේ හැකියාවක් ඇති බැවිනුත් මා බුදුගුණ ඉතාමත් උසස් අන්දමෙන්.. ඉහල අන්දමෙන් පිලිගන්නවා...

    අනික අපි අහල තිඑනවා නේද අපි ජිවත් වෙන කාලේදී කෙනෙකුට ආදරෙන් මැරුනොත් ඒ කෙනා අපි ලඟට එනවා.. අපිට කරදරයි කියල... එකටත් මම හේතුව කියන්නම්...

    සත්‍යය අනවභෝදයෙන් මියයන්නන් කෙරෙහි සහ මෙඉය යන කෙනාගේ අවට පුද්ගලයන් කෙරෙහි තරමක කේන්තියක් ගන්ධබ්බයන් සතු වෙනවා.. මන්ද රථය, නිසි ගමන මගේ ගමන කිරීමට භධ පැමිණුව නිසා..

    මේ දේවල් මෙහෙම පොඩි ලිපියකින් තේරුම කරන්න අමාරුයි... නමුත්.. තම තමන් පුළුවන් අයුරින් තේරුම ගන්න උත්සහ කලොත් සියල්ලක්ම රිසි සේ ඔබට තේරුම යාවී......

    මම රුපසටහනක් ඉදිරි දිනවල ඉදිරිපත් කරන්නම් මේ දේ පැහැදිලි වෙන්න..

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152

    දමිත කියල ටෙක්නිකල් බන කියපු කෙනෙක් හිටිය මතකද ?
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    බොරු දාන්න නම් කිසිම අදහසක් නැ,
    පටන් ගන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ,
    මුලින්ම මේක බලලා ඉන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=11897296&postcount=606
    1. නොපෙනෙන ලෝකය දැකීම
    - භාවනාවේදී, යම් ධ්‍යාන මට්ටමකදී
    - චක්‍ර විවෘත කරගත් විට (ශරීරයේ ඇති චක්‍ර පිළිබද හොයලා බලන්න

    එළ මචන්:):)....... මාත් කාලයක් කැමතිම කරපු විශයක්........ඇදගෙන පලයන්...... ඕන සපෝට් එකක් දෙන්නම්;)........ උඹ ඔය සඳහන් කරපු ක්‍රම දෙකෙන් පලවෙනි එකේ මම හිටිය මට අවුරුදු 12-15 කාලෙදිම:rolleyes:.... මතක ඇතිනෙ අම්මව සර්පයෙක් කන්න ගිහින් මම අනතුරු අඟවල බේරුන කතාව........ (ඒ වගේ අනාගත අන්ත්‍රාවන් වැනි දේවලුත් එකපාරට හිතට දැනෙන්න ගන්නව)

    එය ලබාගැනීම මහා ලොකු වෙහෙසකර කටයුත්තක් නෙමෙයි:rolleyes:....... උඹල අහල ඇති සිදුහත් කුමාරය ගිහිගෙයින් නික්මෙලා සත්‍ය සොයා යන ප්‍රතම අවස්ථාවේ අසිත, ආලාර කාලාම සහ උද්දකරාමපුත්ත නම්වූ ගුරුවරු 3දෙනෙක් ලඟට ගිහින් ධ්‍යාන පුරුදු පුහුණු වෙලා විවිද පෙළහර පෑම්, ආත්ම ගනන් අතීතයට වර්තමානයට යෑමට හැකිවුන බව. ඉතින් ඔය දේ බුද්ධ කාලයටත් පෙර සිට පැවත එන්නක්;)....
    ධ්‍යාන වඩා සිත යම් මට්ටමකට පැමිනියාම උඹලට පහසුවෙන් අමනුශ්‍යයන් සමග සම්භන්දතා පැවැත්විය හැකියි:growl::growl:........ ඒත් තියෙන ප්‍රශ්ණය අපි ජීවත් වෙන සංකීර්ණ සමාජක්‍රම ඇතුලෙ ඔය දේවල් කරන්න ගිහින් අපි වල්මත් වෙන එක........ මමත් ඔය දේ තේරුම් අරගෙන ඒ වැඩේ දිගටම කරන් යන්න බැරි නිසා අතහැරල දැම්ම:(.......

    මගේ අදහස.........:yes:

    හැමදෙයක්ම තමුන්ගේ සීමාවන් දැනගෙන ප්‍රගුණකලයුතුබව.........

    සිදුහත් කුමාරයත් ඔය ගුරුවරු තුන්දෙනාගෙන් ඉගෙනගෙන තමුන් සොයන නියම විමුක්තිය එය නොවන බව තේරුම් අරන් විමුක්තිය සොයා ගියා....... ඉතින් මගේ අදහසනම් පුලුවන් තරම් බුද්ධ දේශණයට සමගාමීව මේ දේවල් ප්‍රගුණ කිරීමෙන් පමණක් තමුන්ට යහපතක් වෙයි කියන එකයි.....

    :frown:රොබොට් අයියා......
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    2. නොපෙනෙන ලෝකය දැකීම .
    මුල් කොටස,
    http://www.elakiri.com/forum/showpost.php?p=11907401&postcount=638

    තෙවන ඇස විවෘත වූ පුද්ගලයන් හට අපට නොපෙනෙන සත්වයන් දැකීමේ හැකියාව ඇත .
    මෙය බුදුදහමේ සදහන් වන දිව්‍ය චක්කු නම් අවස්තාව දැයි හරියටම පැවසීමේ හැකියාවක් නොමැත (දිව්‍ය චක්කු ඥානය බුදු හාමුදුරුවන් හා රහතන් වහන්සේලා හට තිබු හැකියාවකි )
    තෙවන ඇස විවෘත වූ පසු නළල මැද නියමිත ස්ථානයෙන් යම්කිසි ශක්තියක් පිටවෙනවා දැනෙන බව වැඩිදුර විමසීමේදී දැනගත හැකිවූ අතර තමන්ට පෙනෙන දේ එම ස්ථානයෙන්ම පෙනෙන වා දැයි හරිහැටි පැවසීමේ හැකියාවක් නැත (තමන් පිටිපස ඇති දේවල් පවා පිටුපස හැරී නොබලා දැනගැනීමට මොවුන්ට හැක)
    නොපෙනෙන සත්වයන් දැකීමට අමතරව මිනිසුන්ගේ ශරීරය වටා විහිදෙන කිරණ කදම්බය (හරිවචනය දන්නේ නැත "aura ") දැකීමේ හැකියාවද ඇත .

    http://en.wikipedia.org/wiki/Aura_(paranormal)

    cont ...
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත කියල ටෙක්නිකල් බන කියපු කෙනෙක් හිටිය මතකද ?
    දමිත් ගේ වැල් බයිලා නැතිව බුදහමට අදාළ කරුණු ටික දමිත් ගේ thread එක කියවලා ලබාගත්තොත් වටිනවා මම හිතන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1107254

    දමිත් ගේ පොර talk හා කුණුහරප නොසලකා හරින ලෙස ඉල්ලනවා
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63

    ඉතිං ඔය කියන මග පෙන්වීම යටතේ අපේ ශරීරය ක්‍රමක්‍රමයෙන් වැඩෙන කොට අපේ ශරීරයේ තියෙනවා බොහොම සුක්ෂම මතක ධාරිතාවයෙන් වැඩි පරිපථයක්... අන්න එකට අපි කියන්නේ මොලය කියල... අන්න ඒ මොලේ.., අපේ ජිවිතකලේදී වෙන හැම දෙයක්ම පටිගත වෙනවා... මේ පටිගත වීම තුලින් ස්වයං නිර්මාණයක් විදිහට ඒ අප ශරීරයට ඔපරෙටින්ග් සිස්ටම් එකක් හැදෙනවා මොලේ ඇතුලේ...

    me tika kiyawanakota damith kariyawasam mathak unaa.... :eek: :eek:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    සහෝදරයා...

    දමිත කියල ටෙක්නිකල් බන කියපු කෙනෙක් හිටිය මතකද ?

    මචන් මම මෙතන බන කියා කියා යන කෙනෙක් නෙමෙයි... අනික මම දන්නා , මම තේරුම ගන්න දේ භූත කොටුවේ දන්නේ මගේ මිතුරෙකු ඇසු පැනයකට... තේරුම ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එක තේරුම ගැනීම ඒ කෙනාට භාරයි... අනික අපි මේ භූත කොටුවේන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා... බෙදා ගන්නවා... ඒ නිසා මේ නුලේ ලියන දේවල් වල අද කුද නොසොයා... තමන්ටත් දෙයක් තියෙනවනම් මෙතන ලියන්න... හැබැයි මාතෘකාවට අදාල දේ පමණක් ලියන්න කියල ඉතාමත් යටහත් පත්ව කාරුණිකව ඉල්ලා සිටිනවා... බුදුසරණයි...