IP torrents Invitation 3k tiyanawa

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    Captain ජැක් ස්පැරෝ;11904742 said:
    Upload වෙනවා බන්...ඒ වුනාට Upload වෙච්චි ගාන පෙන්නන්නේ නෑ............

    hehe ewa ewlema penanne na bn. heta dihata balapan..
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ubat akiyan dea hariyata terenne na mchan. nikan public torrnt trckr wala seedrs la adui.. itin 4mb line ekak tibbath samahara welwata speed eka 4kb wage.. eth mea wage privt torrnt trckrs wala une weleka une torrnt ekaka tiyene net conction eke hatiyta full speed enwa itin. a wage trckr ekaka account ekak tyna eka une rataka ekekta wadagath.. mokada maath issara samahra torrnt baaganna bariwa une taram katta kaala tynwa 96% witra hodata speed awith leechrs la wadi wunma enwa 9.2kb ane itin iwarai okkoma.. mea wage ehema kisi awulak na. anika public ewage torrnt chck krarnne na .fake /virus pirila. mea wage ehema na.. public awage nathi samahara ewa IPt wage ewage tiyenwa.. ekai tiyena waasiya.. godak denek torrnt kiwama hapoo epa kiyanne ara wage public ewagen dwn karnn gihin ewage ena slow speed eka hindama torrnt epa wuna aya..

    මම කිව්වෙ මගේ ලයින් එකේ හැටියට උපරිම එන්නෙ 70kbps! ඉතින් ඒක නිකනුත් එනවා කියලා බන්. මමත් ඔය කියලා තියෙන්නෙ හයි ස්පීඩ් කනෙක්ෂන් එකක් තිබ්බා නම් වටිනවා කියලා. අනික බන් ඕවාගේ අප්ලෝඩ් කරන්න ඕන නෙ අම්බානෙට?;)
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    මම කිව්වෙ මගේ ලයින් එකේ හැටියට උපරිම එන්නෙ 70kbps! ඉතින් ඒක නිකනුත් එනවා කියලා බන්. මමත් ඔය කියලා තියෙන්නෙ හයි ස්පීඩ් කනෙක්ෂන් එකක් තිබ්බා නම් වටිනවා කියලා. අනික බන් ඕවාගේ අප්ලෝඩ් කරන්න ඕන නෙ අම්බානෙට?;)

    uabta tama hariyta seedrs la nathi torrnt ekak hambela na... hambunma terei. ehema nikan hema torrnt ekema full speed ene na bn. ehenan mehema prvt trckrs la daana une na ne:lol:
    seedin krna gana anuwa tma speed eka enne. hodata seed wena torrnt ekak nam public wunath prvt wunath speed . natnam itin anatai
    upld karna eka itn bn aniwa aip krna une ne. mokda api down karnneth kawuruhari up karan ekak.. itin api dwn krla nikan hityama eka harida.. pulu puluwan widiya 2mb hari up krna une..
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    patta speed kiuwe ape tiyenne adsl ne apita labenne 50kbps wagene ita wadiya speed eken IP torrents banna puluwanda???

    මචෝ මගේ ගෙදර තියෙන්නේ 1Mbps ටෙලිකොම් එකක් ඒකෙන් මම 120-130kbps බානවා
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    uabta tama hariyta seedrs la nathi torrnt ekak hambela na... hambunma terei. ehema nikan hema torrnt ekema full speed ene na bn. ehenan mehema prvt trckrs la daana une na ne:lol:
    seedin krna gana anuwa tma speed eka enne. hodata seed wena torrnt ekak nam public wunath prvt wunath speed . natnam itin anatai
    upld karna eka itn bn aniwa aip krna une ne. mokda api down karnneth kawuruhari up karan ekak.. itin api dwn krla nikan hityama eka harida.. pulu puluwan widiya 2mb hari up krna une..
    බොරු කියන්න ඕන නැහැ නෙ බන්, මම නම් අප්ලෝඩ් කරන්නෙ ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණයම විතරයි! ඊට පස්සේ සීඩ් වෙන එක නවත්තනවා! සීඩර්ස්ලා අඩු ඒවා ටොරන්ට් වලින් බාන්නෙ නැහැ බන්, ෆයිල් හොස්ටින් වලින් බානවා, එහෙමත් නැත්තම් කඩෙන් ගන්නවා! උඹ කියපන් 1GB බෑවම කොච්චර අප්ලෝඩ් කරන්න ඕනද?:)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බොරු කියන්න ඕන නැහැ නෙ බන්, මම නම් අප්ලෝඩ් කරන්නෙ ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණයම විතරයි! ඊට පස්සේ සීඩ් වෙන එක නවත්තනවා! සීඩර්ස්ලා අඩු ඒවා ටොරන්ට් වලින් බාන්නෙ නැහැ බන්, ෆයිල් හොස්ටින් වලින් බානවා, එහෙමත් නැත්තම් කඩෙන් ගන්නවා! උඹ කියපන් 1GB බෑවම කොච්චර අප්ලෝඩ් කරන්න ඕනද?:)

    මචෝ මං නම් මොනවාහරි ටොරන්ට් මොනවා හරි ඩවුන් කලොත් පීසි එක ෆොමැට් කරන කන් අප් කරනවා
    මොකද කවුරු හරි අප් කලොත් තමයි අපිට ඩවුන් කරන්න ලැබෙන්නේ අපි අප් කලොත් විතරයි අනුන්ට අප් කරන්න ලැබෙන්නේ

    4එම් බි ලයින් තියෙන කාලේ පබ්ලික් ටොරන්ට් වලින් 20න් විතර බාන කොට ෆුල් ආතල් 400න් බාන්න පුලුවන් කම තියෙද්දි කොහොමද ආතල් එක

    අයි පි එකෙන් කෙලින්ම ස්ලෝ නොවි 400න් ආවා
    512 එකේදි කෙලින්ම 60 එනවා:D

    සාමාන්‍ය ති‍යරිය එකට එකක් අප් කරන්න ඕනේ

    හැකි තරම් අප් කරන්න කියලයි මං කියන්න
     
    • Like
    Reactions: Optimus Prime

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    බොරු කියන්න ඕන නැහැ නෙ බන්, මම නම් අප්ලෝඩ් කරන්නෙ ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණයම විතරයි! ඊට පස්සේ සීඩ් වෙන එක නවත්තනවා! සීඩර්ස්ලා අඩු ඒවා ටොරන්ට් වලින් බාන්නෙ නැහැ බන්, ෆයිල් හොස්ටින් වලින් බානවා, එහෙමත් නැත්තම් කඩෙන් ගන්නවා! උඹ කියපන් 1GB බෑවම කොච්චර අප්ලෝඩ් කරන්න ඕනද?:)

    itn anna ekane dan uba file hostin site walin baane seed nati ewane.. a wage prssna ipt eke na mokda hema trrnt ekema seedrs la inwa hodata.. public ewage godak welwata leechrs la 500k inkota seedrs la ine 150k wage. eth IPT wala oke anith pattha godak welwata.. itin patta..
    and upload walata seedbox use krnwa godak aya.. nathnam ubata puluwan office line eke up wenna dala gedara eke dwn krnna..accnt eka plcz 2k 3ka use wenna hadanna puluwan.. 1:1 ratio tiya ganna puluwan nam godak hodaii..
    mage 700GB+ upload and arnd 400GB download..
    mage wenna athi aduma upld EK ina ipt use krna ewungen. godak unge dan 1TB+ upload.
    512 line eka wiatrak nam tyne itin up krna eka amaru wedak.. mam nam wena yaluwekge line ekakin up wenna dala tynwa samahara welawata. eken tma oya godak ma up gihin tyne..
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    ඔන්න මගේ ලග තිබුන ඔක්කොම උබලට දුන්නා....එළකිරි වගේ පාවිච්චි කරපල්ලා...
     
    • Like
    Reactions: yasiru2k

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    avatar87474_1.gif

    menna me sahodaraya mata ada invitation 1k nikan dunna :yes::yes::yes:
    bohoma isthuthiy machooooo. . . . . :):):):)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචෝ මං නම් මොනවාහරි ටොරන්ට් මොනවා හරි ඩවුන් කලොත් පීසි එක ෆොමැට් කරන කන් අප් කරනවා
    මොකද කවුරු හරි අප් කලොත් තමයි අපිට ඩවුන් කරන්න ලැබෙන්නේ අපි අප් කලොත් විතරයි අනුන්ට අප් කරන්න ලැබෙන්නේ

    4එම් බි ලයින් තියෙන කාලේ පබ්ලික් ටොරන්ට් වලින් 20න් විතර බාන කොට ෆුල් ආතල් 400න් බාන්න පුලුවන් කම තියෙද්දි කොහොමද ආතල් එක

    අයි පි එකෙන් කෙලින්ම ස්ලෝ නොවි 400න් ආවා
    512 එකේදි කෙලින්ම 60 එනවා:D

    සාමාන්‍ය ති‍යරිය එකට එකක් අප් කරන්න ඕනේ

    හැකි තරම් අප් කරන්න කියලයි මං කියන්න

    :cool: එළ කොල්ලෙක්.. :yes: රෙප් + මචන්..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    invttion tobba ewa iwarai. nxt month tham.. free ewa epa kiwa? ehema free account na ne

    :D මම නිකන් කීවෙ බං.. :dull: ඕකෙ ඉන්නව මම 2009 Jan. වල ඉඳලම.. :no: හැබැයි නිකන් ලැබෙන ඉන්වයිට් විකුණගෙන කෑවෙ නම් නෑ කවදාවත්. රෙප් දෙන්න බෑ ලු උඹට..