LTTE Attack Gonagala- Dont see weak Heart person

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
mama liyala liyamu de makuwa
mokada hema demala pudgalayektama mewata waga kiyanna kiyana eka ashadaranai.

paw asarana minissu! hoda athmayak labanna ona!
paw ban...... le kupitha wenawa mewa dakiddi mageth
 
  • Like
Reactions: kkr

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    A very sad phase in every SriLankans life...........

    Really glad that its over and out...........

    And we have to takecare that a bloodshed like this never soils our beautiful nation again...........!!!!!!!!!!

    ................................JAYSRI............................


    mama liyala liyamu de makuwa
    mokada hema demala pudgalayektama mewata waga kiyanna kiyana eka ashadaranai.

    paw asarana minissu! hoda athmayak labanna ona!
    paw ban...... le kupitha wenawa mewa dakiddi mageth

    Fuckin LTTE...killing innocent people! :mad:

    thanks ur comments ! ! !
     
    • Like
    Reactions: IveyStyle

    umeshr

    Junior member
  • Jul 12, 2012
    30
    1
    8
    kalutara
    යුද්ධෙට මැදිවෙලා හිටපු කෙනෙක් විදිහටත්, හැම ජාතියකම මිනිස්සු එක්ක එකට වැඩ කරපු කෙනෙක් විදිහටත් මටනම් හිතෙන්නේ මේවගේ දර්ශණ ආයෙමත් පලකරන එක තවදුරටත් අනවශ්‍යයි කියලා. ඒ දවස්වල මේ වගේ දේවල් දෙපැත්තටම වුණා. මම නම් ඒවා දැක්කා. ඒකයි කියන්නේ. මිනිහා ‍සිංහල වුණත් දෙමළ වුණත් කඳුළු කඳුළුමයි. ලේ ලේමයි. මිනිස්සු ඇත්ත දැනගන්න ඕන. ඒක මිනිස්සුන්ගේ අයිතියක්. ඒක මං පිළිගන්නවා. ඒත් මේ වගේ දර්ශණ දාන එකෙන් වෙන්නේ ඒ දේ විතරක් නෙවෙයි. සාමාන්‍ය ද්‍රවිඩ ජනයා කෙරෙහි සිංහල ජනයාගේ හිතේ වෛරයකුත් ඇති‍වෙනවා. ශ්‍රී ලංකා යුධ හමුදාව විදිහට මේ යුද්ධය අවසන් කරන්න වින්ද දුක දන්නේ අපි විතරයි. ලංකාවේ හැමෝම ඊට උදව් කළා තමයි. අපි තරම්ම නොවුණත් මේ දේවල් ඒ දවස්වල කවුරුත් ටික ටික හරි දැක්කානේ. ආයෙත් පෙන්නන්න අවශ්‍ය නෑ. මිනිස්සුන්ට ප්‍රයෝජනයක් ඇති දෙයක් පළකරන්න. දැන් කරන්න ඕන හැමෝම එකතු වෙලා රට ගොඩනගන එක. එතකොට සාමය වෙනුවෙන් එදා කැපවුණු හැමෝගෙම ජිවිත අර්ථවත් වේවි.
     
    Last edited: