Couple sim, monthly 125/=, ඔනෙද ?

maxxa.new9

Member
Jan 24, 2012
58
6
0
Dialog Couple sim packages available
> Monthly rental is 125/= per 1 sim
> Outgoing and incoming totally free including video calls
> Can get any amount of sims as you wish, totally free within all the sims.

Contact for orders 075-5908560
 
  • Like
Reactions: Warrior-FX

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මචං ඔව්ව කෝපරේට් සිම් නෙ.

ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එක නමින් ගත්ත එව්වනේ.

අපි සිම් එක ගත්තට එව්වා අපේ නමින් නෙවෙයිනේ රෙජිස්ටර් වෙන්නේ.

එතකොට ඔයාට පුළුවන්නේ ඕනේ නම් සිම් එක කැන්සල් කරලා අපි Deposit කරපු සල්ලි අරගන්න. :sorry:

එතකොට අපි මොකද කරන්නේ?

එතකොට මොකද වෙන්නේ?

අපිට උඹේ ID කොපියක් ගන්න පුලුවන්ද? :sorry:
 
analiza26

Member
Jul 11, 2010
742
30
0
මචං ඔව්ව කෝපරේට් සිම් නෙ.

ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එක නමින් ගත්ත එව්වනේ.

අපි සිම් එක ගත්තට එව්වා අපේ නමින් නෙවෙයිනේ රෙජිස්ටර් වෙන්නේ.

එතකොට ඔයාට පුළුවන්නේ ඕනේ නම් සිම් එක කැන්සල් කරලා අපි Deposit කරපු සල්ලි අරගන්න. :sorry:

එතකොට අපි මොකද කරන්නේ?

එතකොට මොකද වෙන්නේ?

අපිට උඹේ ID කොපියක් ගන්න පුලුවන්ද? :sorry:

Ehema balu wada karanne na yako elakiri kollanta.. ID copy dennam ubata onemanam ,,, ok ne dan