DTV?????????

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මම්‍ත් ඉදල හිටල කොල්ලෙක් ගැහුවට උඹ වගේ ගෝරිල්ලෙක් ගහලම නැ ඕයි...:P

    :oo::shocked: හෆොයි දෙයීයනේ අර අක්කා......?? තරින්දයයි මායිවත්, අක්කා ගැන බලන්නම් ඉතින්........!! :lol::lol:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    අහුවෙන හැම එකාම උන්ගෙ @2 තමා තලන්නෙ(දැන් @ නතුවත් ඇති:D).....උබට තලන්න වෙන්නේ වෙන මොනව හරි :oo:

    tumblr_lddxqvLVF11qbdgr1o1_400.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මූ DTV එකේ අවුලක් කියලා, ඩයලොග් එකේ කැල්ලකට ටොක් කරලා සෙට් කරගෙන, කොහේද ඉන්න කොට, වයිෆ්ට අහුවෙලා, වයිෆ් වතිලයට බිම දාගෙන ගහනවා, මම වෙලාවට දැකලා ෆොටො එකක ගත්තා, සක්ෂියක් විදියට. @ට දෙක තැලෙන්නම හම්බවුනා, @ට මුං ඇට වෙලා ඇති.

    ඔය පැත්තකින් ඉන්නේ, වතිලයගේ ළමයි දෙන්න

    reverse-480503758.gif

    ආයිත් නම් වතිලායා හොරකොටු පැනලා හමාරයි, ඔය ලැජ්ජාව වහගන්න තමයි කතාව වෙන පැත්තකට හැරෙව්වේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    WTF?? නිකන් බොරැවට මිනිස්සුන්ට අපහාස කරන්න එපා බන්.. උඹට යුතුකමක් තිබුන වෙදා ගුටි කද්දි පොටෝ ගන්නෙ නැතුව ඒකව බේර ගන්න..උඹල මහ අපාය සහයක මිතුරෝ.. අම්මපා මම එතන හිටියනන් වෙදාව බේරගන්න ඕනි නිසා අක්කිව උස්සගෙන යනව වෙන කොහෙට හරි..:love::P (මම කිව්වෙ වෙදාව බේරගන්න ඕනි නිසාම)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    WTF?? නිකන් බොරැවට මිනිස්සුන්ට අපහාස කරන්න එපා බන්.. උඹට යුතුකමක් තිබුන වෙදා ගුටි කද්දි පොටෝ ගන්නෙ නැතුව ඒකව බේර ගන්න..උඹල මහ අපාය සහයක මිතුරෝ.. අම්මපා මම එතන හිටියනන් වෙදාව බේරගන්න ඕනි නිසා අක්කිව උස්සගෙන යනව වෙන කොහෙට හරි..:love::P (මම කිව්වෙ වෙදාව බේරගන්න ඕනි නිසාම)

    උබ කියන්නේ වේදාව බේරගන්න ගිහින් අක්කිට කියලා මගේ @ටෙත් තලා ගන්න කියලද ? පෙනව නේද ගන පාරේ සැර, @ටෙ තැලුනේ නැතත් අනිවා දවස් දෙකෙන් කුරොළුවෙලා හැලෙනවා, :no::no::no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ කියන්නේ වේදාව බේරගන්න ගිහින් අක්කිට කියලා මගේ @ටෙත් තලා ගන්න කියලද ? පෙනව නේද ගන පාරේ සැර, @ටෙ තැලුනේ නැතත් අනිවා දවස් දෙකෙන් කුරොළුවෙලා හැලෙනවා, :no::no::no:

    :confused::confused: අක්කි එච්චර සැරද?? :confused::confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    :confused::confused: අක්කි එච්චර සැරද?? :confused::confused:

    :no::no: අපෝ නෑ.... අක්කි හරි හොදා...... :rofl::P අක්කිගේ නංගි ඊටත් වඩා හොදා... (මම කිව්වේ සහෝදරී... හරිය.... :P ) මගේ ලග මොබයිල් නම්බර් එකත් තියෙනවා...... :rofl::P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :no::no: අපෝ නෑ.... අක්කි හරි හොදා...... :rofl::P අක්කිගේ නංගි ඊටත් වඩා හොදා... (මම කිව්වේ සහෝදරී... හරිය.... :P ) මගේ ලග මොබයිල් නම්බර් එකත් තියෙනවා...... :rofl::P

    අක්කිට කොල් එකක් දිලා අක්කිව සෙට් කරගත්තොත්, නංගිව අල්ලන්න පුළුවන් වෙයි නේද බන්, ටකල් කරගන්න පුළුවන් වෙයිද අක්කිව, එල කෑල්ලද ? අක්කිට තෙරුනොත් නංගිව අල්ලන්න එන්නේ කියලා, මේ වගේම කන්න වෙයිද දන්නේ නැහැ නේද බන්,

    මම කිව්වේ අක්කිගේ සහෝදරී ගැන, වැරදියට හිතන්න එපා.:no::no:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,685
    4,558
    113
    :no::no: අපෝ නෑ.... අක්කි හරි හොදා...... :rofl::P අක්කිගේ නංගි ඊටත් වඩා හොදා... (මම කිව්වේ සහෝදරී... හරිය.... :P ) මගේ ලග මොබයිල් නම්බර් එකත් තියෙනවා...... :rofl::P

    aiya kohomada ithin dan apiwa amathakai ne
    kana deyak apitah dila kapiya :frown: