මම්ත් ඉදල හිටල කොල්ලෙක් ගැහුවට උඹ වගේ ගෝරිල්ලෙක් ගහලම නැ ඕයි...![]()

හෆොයි දෙයීයනේ අර අක්කා......?? තරින්දයයි මායිවත්, අක්කා ගැන බලන්නම් ඉතින්........!! 

මම්ත් ඉදල හිටල කොල්ලෙක් ගැහුවට උඹ වගේ ගෝරිල්ලෙක් ගහලම නැ ඕයි...![]()

හෆොයි දෙයීයනේ අර අක්කා......?? තරින්දයයි මායිවත්, අක්කා ගැන බලන්නම් ඉතින්........!! 

මේ වල් ටෑග් දාපු එවුන්ගෙ.... ************************************

අහුවෙන හැම එකාම උන්ගෙ @2 තමා තලන්නෙ(දැන් @ නතුවත් ඇති).....උබට තලන්න වෙන්නේ වෙන මොනව හරි
මූ DTV එකේ අවුලක් කියලා, ඩයලොග් එකේ කැල්ලකට ටොක් කරලා සෙට් කරගෙන, කොහේද ඉන්න කොට, වයිෆ්ට අහුවෙලා, වයිෆ් වතිලයට බිම දාගෙන ගහනවා, මම වෙලාවට දැකලා ෆොටො එකක ගත්තා, සක්ෂියක් විදියට. @ට දෙක තැලෙන්නම හම්බවුනා, @ට මුං ඇට වෙලා ඇති.
ඔය පැත්තකින් ඉන්නේ, වතිලයගේ ළමයි දෙන්න
![]()
ආයිත් නම් වතිලායා හොරකොටු පැනලා හමාරයි, ඔය ලැජ්ජාව වහගන්න තමයි කතාව වෙන පැත්තකට හැරෙව්වේ

(මම කිව්වෙ වෙදාව බේරගන්න ඕනි නිසාම) WTF?? නිකන් බොරැවට මිනිස්සුන්ට අපහාස කරන්න එපා බන්.. උඹට යුතුකමක් තිබුන වෙදා ගුටි කද්දි පොටෝ ගන්නෙ නැතුව ඒකව බේර ගන්න..උඹල මහ අපාය සහයක මිතුරෝ.. අම්මපා මම එතන හිටියනන් වෙදාව බේරගන්න ඕනි නිසා අක්කිව උස්සගෙන යනව වෙන කොහෙට හරි..(මම කිව්වෙ වෙදාව බේරගන්න ඕනි නිසාම)

උබ කියන්නේ වේදාව බේරගන්න ගිහින් අක්කිට කියලා මගේ @ටෙත් තලා ගන්න කියලද ? පෙනව නේද ගන පාරේ සැර, @ටෙ තැලුනේ නැතත් අනිවා දවස් දෙකෙන් කුරොළුවෙලා හැලෙනවා,![]()

අක්කි එච්චර සැරද?? 

අක්කි එච්චර සැරද??
![]()

අපෝ නෑ.... අක්කි හරි හොදා...... 
අක්කිගේ නංගි ඊටත් වඩා හොදා... (මම කිව්වේ සහෝදරී... හරිය....
) මගේ ලග මොබයිල් නම්බර් එකත් තියෙනවා...... 