අපිට ඉතින් නිවාඩු සිකුරාදනේ,,මෙලෝ රහක් නැතුව රූම් එකට වෙලා ඉන්න කොට මෙන්න සෙට් උනා Dam එකක් බලන්න යන්න..ඕමාන් කිව්ව ගමන් ඉතින් හැමෝට මතක වෙන්නේ මෙලෝ රහක් නැති කට්ටෙට පායන කාන්තාරයක් නෙ.,,ඉතින් කාන්තාරේ Dam එකක් බලන්න යනවා කිව්වම විස්වාස කරන එකකුත් නෑ..වැඩි කතා ඕන නෑ මෙන්න බඩු,,ෆොටෝ ටික ගත්තේ ෆොන් එකෙන්,,අඩුපාඩු වලට සමාවෙන්න...
මෙතන තමයි වාහන නවත්තල කැම බීම එහෙම ගන්න තියන තැන..
උස හිත ගන්න පුළුවන්නේ..

panorama තාක්ෂණය

කඳු පල්ලම් මැදින් ගිය සුන්දර ගමනක්,,කිසිම අපහසුවකින් තොරව ගමන ගිහින් එන්න උදවු උනේ මෙන්න මෙයා...

මෙතන තමයි වාහන නවත්තල කැම බීම එහෙම ගන්න තියන තැන..

උස හිත ගන්න පුළුවන්නේ..

panorama තාක්ෂණය

කඳු පල්ලම් මැදින් ගිය සුන්දර ගමනක්,,කිසිම අපහසුවකින් තොරව ගමන ගිහින් එන්න උදවු උනේ මෙන්න මෙයා...