Old Used PC for sale

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචං මං තමයි වැඩිම ලංසුව තිබ්බෙ මට දියන්....:lol::lol::lol::lol::lol:

    වෙන්දේසිය තාම ඉවර නැහැ :no:
    පොඩ්ඩක් ඉවසපන් :frown:
    එළකිරියේ අනිත් අයටත් වෙන්දේසියට ජොයින් වෙන්න චාන්ස් එක දෙන්න ඕනේ:P
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    pau ban joke karanne nethiwa aththatama ganna ewun witharak bid karapan

    අපේ එකෙක්ට ‍එහෙම කරන්න හොද නැහැ තමයි
    මෙයා බඩු විකුණන්නම තමයි මේ එකවුන්ට් එක හැදුවේ:baffled:
    ඇත්ත එකවුන්ට් එකෙන් ආවා නම් අපි සප් එක දෙනවානේ:cool:
    නැතිනම් මොකක් හරි හොරයක් තියෙනවා:eek:
    මට සැකයක් තියෙනවා මෙයා ගැන