මේකයි මචංලා වැඩේ..නගරෙන් ටික එහාට වෙන්න ඔහොම තිබ්බට අපි ඉන්න හරිය ඔයිට වඩා ගොඩක් වෙනස්,ගස් වවල ,මල් වවල මාර ලස්සනට හදල තියෙන්නේ,,ලොකු සල්ලියක් ඒ වැඩ වලට වියදම් කරනවා..,![]()

ඕව් බන් දවසකට පැය 12 ගානේ දාහස් ගාණක් මිනිස්සු වැඩ කරනවා,,ඒ කිව්වේ වතුර දානවා,පොහොර දානව වගේ වැඩ..sirawata ?![]()
අපට කොහෙන්ද බූල් බල්ලෝ...!!!
උඹලා දාන පොටෝ එකකින්ම තමා පිටරට සිරි නරඹන්නේ...!!!
සිරාවටම ඔය කාන්තාරේ ඕවා කොහොම තියනවද බන්???![]()



ෂා.. නියමයිනේ... කන්තාරේ මේ වගේ දෙවල් තියනව කියන එකත් හරිම පුදුමයි...
මොකද්ද බ්‍රෝ මේ Dam එක බැදල තියන ගගේ නම්...![]()
හිතන්නත් අමාරුයි තැන්ක්ස් මචන් බෙදා ගත්තාට...+++++