"මාතා" බැලුවෙමි....
අද දින මම මගේ යහළුවන් කිහිප දෙනෙකු සමගින් "මාතා" බැලීමට පිටත් විය. මාතා film ඒක ගැන දැනගත් දා සිට එය බැලීමට මම ඇතුළුව මගේ යහළුවන් ඉවසිල්ලක් නැතුව බලාගෙන සිටියේ.
මේ මාතා පිළිබද මට දැනුණු දෙයයි.
සිංහල සිනමාවේ කලින් කලට විවිධ නිර්මාණ බිහිවෙයි. බොහොමයක් නිර්මාණ "Copy paste" න්‍යය මත පදනම් වෙයි. comedy කලත් බොහෝ ඒවාහි අවසානයේ ගතයුත්තක් නැත. සමහරක් comedy ප්‍රේක්ෂකයන් හිනවස්සවන්නේ බාල කුණුහරප වදන් භාවිතා කරමින්ය. Action කියා හදුන්වන බොහෝ films වල Action ගතිය වැඩිය.
කෙතරම් Action ගතිය වැඩිද යත්. එහි ප්‍රධාන නළුවා දිව යන විට පොලව සෙලවේ. අඩි 15ක් පමණ උස ගේට්ටු වලින් ගින්නක් නැතුව පනියි.
අතාත්වික එකෙත් උපරිම තලයේ පිහිටයි.
ඉතිහාසය නැවත ආවර්ජනය කරවන කතා OK මට්ටමේය. සිංහල සිනමාවේ නම බොහෝ දුරට ගෙන යන්නේ සම්භවය සිනමාපට මගින් පමණි.
මාතාහි Trailers බලූ අය මෙය හුදෙක් Action film එකක් යැයි සිතනු නොවනුමානය. නමුත් එහි බිහිසුණු යුධ දර්ශන අතරින් සංවේදී කතාවක් ගලා යන අපුරුව මට වචනයෙන් කිව නොහැක. යුද්දය පිලිබදව සිංහල,දෙමළ,මුස්ලිම් යන ජන වර්ග තුනම දකින ආකාරය මෙහි පෙන්වන අතර එම ජන වර්ග තුනේ කුඩා දරුවන්,හමුදා සොල්දාදුවන්, LTTE සොල්දාදුවන් සහ සාමාන්‍ය වැසියන් මෙය අත් විදි ආකාරය මෙහි අපුරුවට පෙන්වා ඇත. මෙකි සැම මිනිසෙකුගේ යුධ අද්දැකීම ප්‍රකාශ කලද කතාව අච්චාරුවක් බවට පත් නොකර ගෙන පැවතීම හරිම පුදුම සහගත වේ.
මෙහි යුද්දය තුල ඇතිවන සටන් උපරිම තාත්වික තලයකට ගෙන ඇත. සැම සියුම් තැනක් ගැනම සිතමින් සටනේ යෙදෙන නළු නිලියන් අපුරුවට හසුරුවා ඇත. මෙහි එම ජවනිකා ගැන කතා කිරීමේදී මා හට තනි වචනයෙන්ම කීමට ඇත්තේ "පට්ට" කියාය. 3D animation සහ Video Editing ගාන කතා කිරීමේදී ඔබට මෙතෙක් සිංහල සිනමාවේ දැකගැනීමට නොහැකි වු ප්‍රමිතියක් දැක ගැනීමට හැකිවෙයි. 1ක් ජවනිකාවක හැරෙන්නට අනෙක් සියලු 3D animation සහිත කොටස් වලට ලජ්ජා නැතිව කට හැර 3D animation කිව හැකි තත්වයක පවතී.
"මේ Film එක නොබැලු දෑස මක්කටැයි" කියා මම කියන්නේ නැත
. මක්නිසාදයත් මට දැනෙන දේ ඔබටද එසේම දැනීමට මෙන්ම නොදනිමටද හැකියාවක් ඇති බැවින්ය. මෙහි සදහන් කල සියලුම කරුණු මට දැනුණු දේවල්ය.
මට මේ thread එක වෙනුවෙන් REP අවශ්‍ය නැත. ඒ වනුවෙන් මට පොඩි ඉල්ලීමක් කිරීමට ඇත. මේ Film එකත හෙට අනිද්දා දිනක Internet එකෙන් Download කර ගැනීමට තියේවි.
නමුත් ඔබ මෙය බැලීමට ආශාවක් ඇතිනම් Film hall එකකට ගොස් මෙය බලන්න. මෙවැනි හොද Films ලාංකීය සිනමාව තුල බිහිවන්නේ කලාතුරකිනි. ඉතින් මෙවැනි නිර්මාණ කරන්නන් දිරි ගැන්වීම අපේ වගකීමක් යැයි මම සිතමි.
ඒ නිසා හොරට මෙම Film එක බැලීමට මත්තෙන් එක සැරයක් මෙය film hall එකකට ගොස් නරබන්න යන්න මගේ පුංචි ඉල්ලීමයි.
අපේ නිර්මාණයක් හොදනම් එය ඇගයීම ප්‍රථමයෙන්ම කලයුත්තේ අප විසින්ය. පිට රටකින් සම්මාන ලැබුණු පසු එය ඇගයීමේදී එහි වටිනාකම අඩුවේ.

අපේ නිර්මාණයක් හොදනම් එය ඇගයීම ප්‍රථමයෙන්ම කලයුත්තේ අප විසින්ය. පිට රටකින් සම්මාන ලැබුණු පසු එය ඇගයීමේදී එහි වටිනාකම අඩුවේ.*මෙම Thread එක ඔබ කියෙවුවානම් අඩුම තරමේ BUMP එකකින්වත් සහයෝගය දක්වන්න.
Last edited: