kiyawana welawe podi podi sadda wagekuth ahunada manda :O haffoi.! Wteva pilli scene 1 kiyewwa ada ude! Aparade baya hithun nah! 
Katha tika nam Mare maru!!!
රොබට් අයියගෙන් අවසරයි කියල හිතට ආපු කාරණා කීපයක් ලියන්න හිතුන.
බූත කොටුවට ජයෙන් ජය වේවා.
ඇදුරෙක් ගැන තවත් කතාවක් ලියන්නම් පසුවට...




රොබට් අයියෙ ඔහෙට භූමිකම්පාවක් නේද? අවුලක් නැද්ද?![]()
මමනම් දන්නෙවත් නෑ
.... මොනව වුනත් හොයල බැලුවට ස්තූතියි.....




සුභපැතුම් විතරක් මදි......දන්න උන් අත්දැකීමුත් දාපල්ලා
.....
රොබොට් අයියාකොහෙටද බං???මමනම් දන්නෙවත් නෑ
.... මොනව වුනත් හොයල බැලුවට ස්තූතියි.....
රොබොට් අයියා




.........හොරෙන් බලල යන එකෙක් අතටම මාට්ටු
.......... මූට මොනවද කරන්න වටින්නේ

.........????
. පෝස්ට් දාන එවුන්ට රෙප් දෙනවා
. මට අත්දැකීම් නෑ. ඒක නිසා දාන්න කතා නම් නෑ


.... (කුරුස යුද්දේ
) ඒ මරාගැනීමේදී මූයි, RLR , panchaz , වගේ ගොඩක් උන් අරූට එළට ඇරිය (හා මට එළට සපෝර්ට් කළා)...... මට ඇත්තටම සන්තෝසයි මූ හොරෙන් හරි මගේ කුකුඳුල් ත්‍රෙඩ් එක බලල හොරෙන්ම රෙප් එකක් දාල ගියාට....... (රෙප් එකේ නම හින්ද මූව අතටම මාට්ටු වුනේ
)

.........
රොබොට් අයියාමේන් බලපල්ලා.........හොරෙන් බලල යන එකෙක් අතටම මාට්ටු
.......... මූට මොනවද කරන්න වටින්නේ
.........????
බින්දු
![]()
Senior Member
![]()
![]()
![]()
Posts: 920
Join Date: Aug 2011
Re: උඹ අර කුරුස යුද්දෙදි සෙට්වුන බුවා නේද?? - Today, 01:43 AM
ඔව් සහෝ. මම හොරෙන් ත්‍රෙඩ් එක බලනවා. පෝස්ට් දාන එවුන්ට රෙප් දෙනවා
. මට අත්දැකීම් නෑ. ඒක නිසා දාන්න කතා නම් නෑ
මගෙ මතකය හරිනම් මම එළකිරියට ඇවිත් කරපු පලවෙනි දේ තමයි ගොබ්බයෙක් එක්ක මරාගැනීම.... (කුරුස යුද්දේ
) ඒ මරාගැනීමේදී මූයි, RLR , panchaz , වගේ ගොඩක් උන් අරූට එළට ඇරිය (හා මට එළට සපෝර්ට් කළා)...... මට ඇත්තටම සන්තෝසයි මූ හොරෙන් හරි මගේ කුකුඳුල් ත්‍රෙඩ් එක බලල හොරෙන්ම රෙප් එකක් දාල ගියාට....... (රෙප් එකේ නම හින්ද මූව අතටම මාට්ටු වුනේ
)
එදා දීපු සහයෝගයට ස්තූතියි............භූත කොටුවට උඹව ආදරෙන් පිළිගන්නව.........
රොබොට් අයියා

හෆොයි රොබොට් අයියා මාව කාලා. මේ විදියට ප්‍රසිද්දියේ මැසේජ් එක දානවා නම් ප්‍රයිවට් මැසේජ් එකක් විදියට රිප්ලයි කරන්නෙත් නෑ. 
වැඩේ නැගලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවාඅ 

උඹ කියන්නෙ Final Destination movie එකේ වගේ සීන් එකක්ද?![]()

..... ඕව ඉතින් අපේ හිතේ සෙල්ලම් වෙන්න ඕන...... ඒ ගැන මට වැඩි පැහැදිලිකිරීමක් කරන්න අමාරුයි (දන්නෑ.... ඉතින් බොරු දාන්න බෑlol)............ ඒත් මේ ත්‍රෙඩ් එකට හොඳින් අභිධර්මය දන්න අයෙකුගේ අඩුව හොඳටම දැනෙනව
...... ඔය දාපු විස්තර නිසා මටත් මතක්වුනා මට වුනු සිද්දි කීපයක් දාන්න......
.... මට තේරුනා දුරක තොවිල්පලක් තියෙනබව *(අපේ ගෙදර තියෙන්නේ කන්දක් මුදුනේ...... ඉතින් අපිට ගොඩක් දුර සද්ද පවා රාත්‍රී කාලයේ ඉතා පැහැදිලිව ඇහෙනව...
) කොහොමහරි මම ඒ බෙර සද්දෙත් එක්කම නින්දට ගියා....
*(මට අඩනින්දේම හිතුන මේක බලන්න තිබුනනම් කියලත්.....
) ටිකවෙලාවකින් මටම දැනුන මම තොවිල්පල ලඟට යනව....... ගිහින් එහි සිදුවනදේ බලන් ඉන්නව..........(ඒක හරියට උඩින් පාවෙලා ගිහින් බලන් හිටිය වගේ හැඟීමක් (ගූගල් අර්ත් ලයිව් තිබුනනම් වගේ)) උඹලට කියන්න මට ඒ සිද්දිය ඔක්කෝම ටක්කෙටම මතකයි..........ඒ ගෙදරත් හොඳටම මතක අල්ලපු ගමේ ගෙදරක්..... කොහොමහරි තොවිල් පොලේ රෙද්ද පොරවන් හිටිය ආතුරයයි වෙච්ච සීන් බොහොමයක්ම දැකගෙනම හෙමින්සීරුවෙ මගේ හිත මගේ ළඟට ආව දැනුන
.... ඒත් මට ඇහැරුනේ නෑ.... මම එහෙම්මම නිදි
........
..... මම ඔය තොවිල් පවිල් ඕන පදන් දැකල තියෙන නිසා මේකත් හීනයක් හරි මනස්ගාතයක් හරි කියල හිතන් අල්ලල දැම්මත්......
. ඒ ගෙදරත්, ඒ ගෙදර හිටපු මිනිස්සුන්ගේ මුහුනුවරුත්, රෙද්ද පොරවන් හිටපු ආතුරය මම හොඳට දැකල තියෙන ආච්චිකෙනෙකුට ගොඩක් දුරට සමාන නිසාත් හැන්දැකොරේ කෝකටත් කියල මම එහා ගමට ගියා *(මම ඉස්සෙල්ල කතාවෙ කියපු "ඈත කඩේ" පැත්තේ)
........ කෝකටත් ඒ ගේ පැත්තට බෙල්ල දාල බැලුවහම දැක්ක තොවිල් පොලක් කරපු සලකුණු
........ ඒ මිනිස්සුන්ව මම අඳුනන් නැති නිසා මම බජනෙට ගියේ නෑ..... කෝකටත් කියල ඒ ළඟ තියෙන කඩේ *(අර පොල් ගේන්න ගියපු ඈත කඩේ) ආන්ටිගෙන් විස්තරේ ඇහුව...... එයා කිව්ව ඒ ගෙදර ඉන්න ආච්චිට මොකක්ද දෝසෙකට ඊයෙ රෑ ශාන්තිකර්මයක් කලා කියල......

රොබොට් අයියාyaaluwaney sorry wenna ooney mey tika sinhalen type nokara singlish walin type karata
ඔබේ ඇසෙත් තාක්‍ෂණික දෝෂ (technical faults) තිබේ ද ???
මෙම සංසිද්ධියේ වෛද්‍ය විද්‍යාත්මක නාමය හා වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කාට හෝ ඉදිරිපත් කරන්න පුළුවන් නම් එය හැමෝන්ටම ප්‍රයෝජනවත් වේවි.
...... උඹත් අර බින්දුගේ අනික් එකා........ "කුරුස යුද්දේ" මතක්කලා විතරයි උඹත් මෙහේ
......... 

.....
රොබොට් අයියා
........
...... හැන්දෑවේ පින්කම ජයටම කරල කලුවර වැටුනට පස්සේ ඔක්කෝමල නවතින තැන් වලට ගියා
...... අපේ පවුලේ කට්ටිය හැමදේම ටිකක් විපරම් කරල බලන නිසා අපි කිරිවෙහෙරේ පොඩ්ඩක් තනිවුනා
..,,,,,. ඔය අතර මේ වෙහෙරෙ කරවපු රජතුමා පිළිඹඳව අම්මයි තාත්තයි අතරේ චූටි කතාවක් ගියා (මට දැන් රජ්ජුරුවො මතක නෑ... මතක හැටියට ඕක කළේ වළගම්බා රජතුමා) කොහොමහරි අම්ම හරියට ඒ දේ කිව්වත් තාත්ත ඉතිහාසය ගැන ගොඩාක් අධ්‍යනය කරන කෙනෙක් නිසා මොන කරුමෙට හරි වැරදි රජෙක්ගේ නමක් අල්ලන් කතාව දිග්ගැස්සුව
...... කොහොමින් කොහොමහරි මේ වාදය අම්මගේ හිත ටිකක් රිද්දවල තිබුන
........
.... අපිටත් වැඩි හැඟීමක් තිබුන් නෑ..... කොහොමහරි පැය භාගෙකට විතර පස්සේ අම්ම යලිත් අපිත් සමග එක්වුනා
........ සියලු වැඩකටයුතු ඉවරවෙලා පහුවදා හවස්වරුවෙ ගෙදර එද්දි අම්ම මාර සීන් එකක් කිව්ව.......



....... ඔහොම ටිකක්වෙලා ඉන්නකොට එයාගෙ පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් බොහොම යටහත්ව අහල තියෙනව ඔය ඇත්තී මොකෝ මේ දුකින් වගේ වෙහෙර දිහා බලන් ඉන්නේ කියල
...... අම්මත් හැරිල බලල මේ මොකාද මේ කියල
...... බලනකොට සුදුම සුදු රැව්ලක් වවාගත්තු හැරමිටියකුත් අතේ තියන් ඉන්න සුදු ඇඳපු සීයකෙනෙක්ලු
...... අම්මත් ඉතින් ඒ සීයත් එක්ක ගොඩක් සුහදව වෙච්ච සිද්දිය කියල මේකෙ ඇත්ත නැත්ත මොකක්ද කියල අහල
......
... ඉතින් අම්මත් හරිම සතුටින් සීයගේ විස්තර අහන අටියෙන් සීය කොහෙද ඉන්නේ කියල අහල..... සීයත් කියල මම මේ අවටමයි ඉන්නේ මනුස්සයෙක්ට දුකක් කරදරයක් වුනොත් බලනව කියල
....... ඊටපස්සේ කතාව ඔක්කෝම පිලිවෙලට ඉවරකරල සීයගෙන් සමුඅරගෙන එන්න හැරිල, කෝකටත් කියල අපිත් එක්කම කන්න එන්න කියල ආරාදනා කරන්න හැරිල බලනකොට සීය බුවා නෑලු
......
.........(අනික එතන ගොඩක් එලිමහන් තැනක්..... මිනිහෙක් දුරට යනකන්ම පේනව)


......ලබන ආත්මෙදිත් මම අම්මගෙම තමයි

........
රොබොට් අයියා......
උඹ කොහෙන්ද මෙතනට පාත්වුනේ...... උඹත් අර බින්දුගේ අනික් එකා........ "කුරුස යුද්දේ" මතක්කලා විතරයි උඹත් මෙහේ
.........
එදා දීපු සහයෝගයට ගොඩක් ස්තූතියි............
උඹවත් භූත කොටුවට ආදරෙන් පිළිගන්නව.....
දාල තියෙන පැහැදිලිකිරීම ප්‍රායෝගිකයි...... මේ සම්භන්දව වෙනස් අර්ත කථනයක් ඉදිරිපත්කලාට ගොඩක් ස්තූතියි...... මටත් ඕකට උත්තර නැතිව හිටියෙ......
භූත කොටුව එක්ක ටච් එකේ හිටපන්
රොබොට් අයියා
