මම අහල තියනවා ඔය පුළුටු බැදුම් තෙල් දාපුව මස් ජාති වලට යක්ෂයෝ ප්‍රේතයෝ ඇදිල එන්නේ සුබවයෙන්මයි කියල . සාමාන්යෙන් ඕව තියන තැන වලට තමයි හැමෝම රස වෙන්නේ . එක තමයි හැටි . අපි උනත් කොල්ලෝ සෙට් එකක් ගත්තොත් හැම එකම වගේ සෙට් වෙනවද පන්සල් ගිහිල්ල පින් වැඩ වලට සහබාගි වෙන්න නැහැ . නමුත් එල බයිටක් එක්ක බෝතලයකට සෙට් වෙලා බජව්වක් දන්න සෙට් වෙන්න කිව්වොත් බීවත් නැතත් මස් කවත් නැතත් ඔය තැනට නිකන්ම කට්ටිය ඇදිල එනවා එහෙම නේද ? ඇත්තටම ඒ අපේ තියන තණ්හාව නිසා . අමනුස්සයනුත් එසේමයි .

තවත් දෙයක් මම අහල තියනවා දස කතා කියල (මේ ගැන හරියටම දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න). ඒ කියන්නේ මේ දේවල් ගැන කතා කරන්න හොද නැහැලු . කෙලෙස් වඩන සාකච්චා තමයිලු මේවගෙන් වෙන්නේ . යක්ෂයන් පෙර්තයන් ගැන කරන කතාවලුත් මේ ගනයටමයි වැටෙන්නේ . සහජයෙන්ම සොබවයෙන්ම මේවා ගැන දැනගන්න කතා කර කර ඉන්නන අපේ ආසාවක් කුතුහලයක් තියනවලු. ඒ මගින් කෙලෙස් වැඩවල නිවනට තියන දුර වැඩි කරනවලු . සත්වය සංසාරෙට බැඳ තබන්න මේකත් මාරයාගේ එක්තරා උපක්ක්රමයක් .
ඔන්න මෙහෙම කිව්වා කියල රොබෝ අයියේ මගෙත් එක්ක තරහ වෙලා මට විනකටිනවා එහෙම නොවේ .අහල තියන දෙයක් කිව්වේ .
![]()
හොදටම විශ්වාසද
එළකිරි එකේ යන අනිත් thread වලට වඩා,
බීලා වැඩිවෙලා කරන කතා වලට වඩා ,
හින්දි film එකක් බලනවට වඩා,
යාළුවන් එක්ක ඕපාදුප කතා කර කර ඉන්නවට වඩා ,
මේක බැලුවහම කෙලෙස් වැඩෙනවා කියලා ?

අහල තියන දෙයක් කිව්වේ .

.... මට හෙට පුලුවන් වුනොත් ටිකක් වෙනස් උත්තරයක් දාන්නම්
රොබොට් අයියා
.ඒවා ඔක්කොම විස්තර ඈතුව දාන්නම් වෑඩේ හරි ගියාම.මේ ත්‍රේඩ් එක වෑඩිය සද්ද බද්ද නෑතුව යන එක තමයි වඩාත් හොද
.උවමනාවක් තියන අය ත්‍රේඩ් එකෙන් උපරිම ප්‍රයොජන ගනීවි.මේ වගේ ප්‍රශ්න නිසා කරදර වෙන, මේ ගෑන හොයා බලන්න උනන්දුවක් තියන අය ත්‍රේඩ් එකේ දිගටම ඉදීවි.කවුරුවත් මේක ඈතුලෙ මරා ගන්නේ නෑතුව සාමයෙන් ඉමු.
....... ලොව ප්‍රචල අනෙක් ආගම් දෙක වන ක්‍රිස්තියානි හා ඉස්ලාම් දහමට අනුව මිනිස්සු ඕන කුප්ප වැඩක් කරාට, මළාට පස්සේ දෙවියන් වහන්සේ උන්ගේ පවු සෝදල සාදරයෙන් පිළිගන්නව......... ඉතින් එහෙම වුනාම කොහෙන්ද මේ හොල්මන්???
....... සමහරු රොබොට් අයියා කියන්නේ අරූගෙ ෆේක් එක, මුගේ ෆේක් එක කියල කියනවත් අහල තියෙනව
මන්ත්‍ර බලෙන් ආරක්ශාවක් කරගන්න.......
කොන්ඩෙ රැවුල වවාගත්ත මූනක් කටක් හෝදපු නැති කොට කෙට්ටු මහ අමුතු එකෙක්. කොහොම හරි මගෙත් තිබුන පන්ඩිතකමට හොයන්නෙ බලන්නෙ නැතිව මාත් උන්ගෙ හොස්ටල් එකට මාරුවක් දාගත්ත.......... ලට්ට ලොට්ට ටිකත් අරන් අලුත් හොස්ටල් එකට ගියාම ලන්කාවෙ උන්ට කාමර තුනක් තියෙනව දැක්ක.... හැබැයි කට්ටිය ඔක්කෝම සෙට් වෙලා ඉන්නෙ කාමර දෙකක.... අනික් කාමරේ අර අමුතු බුවා විතරයි....... ඌ ඇඳවල් 3ක් තියන් එළට ඉන්නව