2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා ඔරියා ප්‍රබල සාක්ශියක් මේකේ පෝස්ට් කරන තුරු මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කිරීමෙන් වලකින්න කියල.:dull:

    අපි මේ කියන කතන්දර වලට රිප්ලයි කර කර දිගටම හිටියොත් අපිට කිසිම සාක්ශියක් දෙන්න මෙයා උනන්දු වෙන්නෙ නෑ.
    ඒක නිසා ප්‍රබල සාක්ශියක් පෝස්ට් කරන තුරු රිප්ලයි කිරීමෙන් වලකිමු!

    tumblr_lxk0q7zZFS1qhcsyw.jpg

    :dull::dull::dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එදා අසිත තවුසා සිදුහත් කුමරු දිහා බලලා මෙහෙම කීවා.මේ පුද්ගලයා ගිහි ගේ සිටියොත් සක්විති රජ වෙනවා, පැවදි වුනොත් බුදු වෙනවා කියලා.ඒක නිසා බුදු බව කියන සංකල්පය පවා පෘථිවිය සිදුහත් කුමරු පැමිනිමට පෙර පෘථිවිය තුල තුල තිබුනා.නමුත් එදා බුදුවරු නොකී රහසකුත් තිබෙනවා.ඒක තමයි බුදුවීමට විතරක් නෙවෙයි සක්විති රජවීමට කෙනෙකුත් පෘථිවිය තුලට පැමින සිටින බව.ඒක නිසා තමයි ඔරියන්තුමා යම් දිනක පෘථිවිය විතරක් නෙවෙයි, මේ සූර්ය මන්ඩලයම පාලනය කරන දිනයක් එනබව මතක තියා ගත යුත්තේ.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    Obatumata puluwanda oya kiyana dewal atta kiyala oppu karala pennanna. Astha thuma ekka kata karana welawaka puluwannam hoyala kiyanawada mama inne koheda karanne monawada wage dewal. obatumala ape hamadeyakma balan inna nisa eka echhara amaru deyak nemeine. e de oppu karoth hama denama piligani atta netta ... :D
     
    ඒවා සේරම පිටසක්වල ජීවින් මේ වසර තුලම ඔයාලට දෙනවා.2012 වසර තුල ඒ අයගෙන්ම ලැබෙයි.ඒවා මට හෙලි කරන්න බෑ.නමුත් ඒලියන්ස්ලා ඇවිල්ලා තමයි හෙලි කරන්නේ.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    ඔරියන්තුමාට ඔරියන්තුමා කියල නම දැම්මේ ඔරියන්තුමෙක්මද?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලෝකයේ තියෙන හැම ආගමක්ම පිටසක්වල නිර්මාණයක් බවට 2012 වසර තුල හෙලිවෙනවා.බුදුන් පවා කීවා දිව්‍ය ලෝකතුල ආගමක් නෑ කියලා.ඒක නිසා අන්තර් සක්වල තුල ආගමක් නැත.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ඒවා සේරම පිටසක්වල ජීවින් මේ වසර තුලම ඔයාලට දෙනවා.2012 වසර තුල ඒ අයගෙන්ම ලැබෙයි.ඒවා මට හෙලි කරන්න බෑ.නමුත් ඒලියන්ස්ලා ඇවිල්ලා තමයි හෙලි කරන්නේ.

    ane pako uba maha boru karayekne. yako ape gedara puso kiyak innawada ube pakata mama inna tana hoyanda ba ane palayan ballo yanda. nikan manasika ledek wage idapan...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔරියගෙ මාර ලොකු ටෝක්ස් තියෙන්නෙ...ලෝකෙ පාලනය කරන්න යනවලු...පෙත්ත බීල චූ කරන නිදාගනින් බන් බහුබූත දොඩන්නෙ නැතුව,උබ වැඩ බැරි ටාසන් කෙනෙක් කියල ඕන එකෙකුට තේරෙනව!:dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියගෙ මාර ලොකු ටෝක්ස් තියෙන්නෙ...ලෝකෙ පාලනය කරන්න යනවලු...පෙත්ත බීල චූ කරන නිදාගනින් බන් බහුබූත දොඩන්නෙ නැතුව,උබ වැඩ බැරි ටාසන් කෙනෙක් කියල ඕන එකෙකුට තේරෙනව!:dull:
    මේ ලෝකේ හදපු අපිට ලෝකෙ පාලනය කරන එක කජ්ජක්ද බන්.මම මේ ග්‍රහලෝක නවයම පාලනය කරනවා.හුඟක් අය කියනවා දෙසැම්බර් 21 එක මම පල් වෙනවලු.එහෙම වෙන්නේ නෑ.එක්කො 2012 පිටසක්වල ජීවින් මෙහේ එන්න ඕනි.එහෙම නැත්නම් දෙසැම්බර් 21 වෙනිදා ඔයාලට එලකිරි එකට එන්න පෘථිවියක් නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ ලෝකේ හදපු අපිට ලෝකෙ පාලනය කරන එක කජ්ජක්ද බන්.මම මේ ග්‍රහලෝක නවයම පාලනය කරනවා.හුඟක් අය කියනවා දෙසැම්බර් 21 එක මම පල් වෙනවලු.එහෙම වෙන්නේ නෑ.එක්කො 2012 පිටසක්වල ජීවින් මෙහේ එන්න ඕනි.එහෙම නැත්නම් දෙසැම්බර් 21 වෙනිදා ඔයාලට එලකිරි එකට එන්න පෘථිවියක් නෑ.
    ග්‍රහලෝක නවයම පාලනය කොරන ඒකාට මහා බලයක් තියෙන්න එපෑය...ලොකු දේවල් එපා සීනිබෝල වැඩක් දෙන්නම් උබේ
    reputation_neg.gif
    කො‍ටුව
    reputation_pos.gif
    කරල පෙන්නපන් 30mins දෙන්නම්!!!
    :dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    මේ ලෝකේ හදපු අපිට ලෝකෙ පාලනය කරන එක කජ්ජක්ද බන්.මම මේ ග්‍රහලෝක නවයම පාලනය කරනවා.හුඟක් අය කියනවා දෙසැම්බර් 21 එක මම පල් වෙනවලු.එහෙම වෙන්නේ නෑ.එක්කො 2012 පිටසක්වල ජීවින් මෙහේ එන්න ඕනි.එහෙම නැත්නම් දෙසැම්බර් 21 වෙනිදා ඔයාලට එලකිරි එකට එන්න පෘථිවියක් නෑ.

    මොන නැකතක ඉපදිලාද මන්ද:baffled::baffled:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම එහෙම අසීමිත බලයක් අරගෙන ආවේ නැත.මම සාමන්‍ය මිනිස් වෙසින් පෘථිවිය මෙහෙයවන්නේ.බලය තියෙන අය අහසේ උඩ ඉන්නේ.ඒ අය මට කියන දෙයක් විතරයි මම දන්නේ.අනිත් එක ගස් ගල්වලට ,සතුන්ට වඳින මිනිසුන්ට පිටසක්වල ජීවින් විශ්වාස කරන්න බැරි ඇයි.
    පිටසක්වල ජීවින් ගැන සාක්ෂි ඕනවට වඩා තියෙනවා.ඒවා පිලිබඳ දත්ත ඕනවට වඩා තියෙනවා.මේ වසර තුල අස්ථාතුමා මෙහි පැමිනෙනවා.ඒක නිසා හැම එකක්ම අනලා කටේ තියනකම් ඉන්න එපා.පිටසක්වල සාධක අපි අනලම කටේ තියෙන මොහොතක් මේ වසර තුල ලඟදිම එනවා.ඊයේ මම පිටසක්වල මෙන් ඉන් බ්ලැක් කෙනෙක් දැක්කා.ඒ අය මෙහේ ඉන්න මෙන් ඉන් බ්ලැක්ලා නෙවෙයි.මම හිතන්නේ මේක තමයි ඔයාල සදාකාලික ස්වර්ගය කියලා හිතපු යුගය,සදාකාලික දේව ලෝක කියල හිතපු යුගය.ඉරනම් දිනය කියලා හිතපු යුගය.තාරකා යුගය කියලා හිතපු යුගය.
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    Hello Orion,

    When is the ascension happening? are we going from 3D to 5D? also, describe the process. Will everyone go through this or is it a selected few?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ අය පිටසක්වල ජීවින් එක්ක කරට අතදාගෙන යන්න හිතන්න එපා.ඒකට ඔබලා තවමත් සුදුසු නැත.ඒ සඳහා සංවර්ධනය විය යුතුමයි.
     
    Status
    Not open for further replies.