මම හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා ඔරියා ප්‍රබල සාක්ශියක් මේකේ පෝස්ට් කරන තුරු මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කිරීමෙන් වලකින්න කියල.
අපි මේ කියන කතන්දර වලට රිප්ලයි කර කර දිගටම හිටියොත් අපිට කිසිම සාක්ශියක් දෙන්න මෙයා උනන්දු වෙන්නෙ නෑ.
ඒක නිසා ප්‍රබල සාක්ශියක් පෝස්ට් කරන තුරු රිප්ලයි කිරීමෙන් වලකිමු!





avater eka maru
