මරිසි වැඩ..

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ammo mama 5 wasare ethakota .mage prathama aadaraya:(
api paw:(:(

adoo matath hitiya 5 wasaredi kellek :rofl::rofl:
patta bolandai ban a kale.. eki wena kollek ekka kathakalath mama tharaha wenawa. mama wena kellek ekka kathakalath eki tharaha wenawa.. hayyoooooo salli :baffled::baffled::baffled:

තොපි බාල බාල අපරද කාරයො:dull:මගෙත් ඔය වගෙ පොඩි සීන් එකක් තිබුනා මම 7 කෙල්ල 4වසරෙ:rofl:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙව්වා කිව්වොත් වසල හමාරයි :baffled: ... මේ ත්‍රෙඩ් එක ගැන කිව්වෙත් .යා :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ මම මුලින්ම ලව් කලේ අපි ඉස්සෙල්ලා හිටපු ගේ ගාව ඇන්ටි කෙනෙක්ට,,
    මම එතකොට 10 වසරේ මගෙ හිතේ :sorry::sorry:

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ සීන් එක උනේ මම 2 වසරෙ විතර ඉද්දි හරියට කිසි දෙයක් තේරෙන්නෙ නැති කාලෙ

    අපේ නෑන කෙනෙක් හිටිය ආදරේට ‍කියන්නෙ සුමුදු....
    දවසක් සෙල්ලම් කර කර හිටපු ගමන් මට නිකන් හිතුන පොඩි ආතල් එකක් ගන්න

    ආතල් තමා........කොහොම හරි මේක අපේ බාප්ප දැකල තාත්තට කියල....


    දුන්න මට පොල්ලක් කැඩෙනකන්...

    උඹේ පොල්ල නැති උනේ එදා ඉඳන්ද ? :eek::lol:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම 1 වසරේ ඉද්දි ටානියා කියල බර්ගර් කෙල්ලෙක්ට ලව් කලා. :love:
    අපි දෙන්න ටොයිලට් යන්නේත් එකට.:P:P ඒ වගේ දැනුත් යන්න තියෙනවනම්. :(:(:(:(
     
    Last edited:

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    hikz

    මම 1 වසරේ ඉද්දි ටානියා කියල බර්ගර් කෙල්ලෙක්ට ලව් කලා. :love:
    අපි දෙන්න ටොයිලට් යන්නේත් එකට.:P:P ඒ වගේ දැනුත් යන්න තියෙනවනම්. :(:(:(:(
    Dan Toilet ekata ekata giyoth minussu Gal gahai!
    Ekai Male Female kiyala 2kata Divide Karala thiyenne!
    (Hikzz im Kidding)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: