මරිසි වැඩ..

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැමොම වගෙ එක එක කරපු මරිසි වැඩ දාපු හින්දා මටත් O/L කාලේ යාලුවෙක්ට වෙච්ච
    සීන් එකක් කියන්න හිතුනා..:yes:මෙන්න මේකයි සිද්දිය..:eek:අපේ ඉස්කොලෙ හිටිය සෞක්‍ය කරන මිස් කෙනෙක් ඉස්කොලේ ඉන්න ලස්සනම ටීචර් කොටින්ම කිව්වොත් ඒ මිස් අපේ section එකේ ඉන්න ලස්සනම කෙල්ලට වැඩිය ලස්සනයි..:love::love::love:මිස්ට අපි කිව්වෙ සුදු බඩ කියල..:sorry:;)
    හරි හරි ඒක ඇති දැන් කතාවට බහිමුකො..:baffled::baffled:මමයි තව කොල්ලෙකුයි class එකේ අන්තිම පොලිමේ හිටියේ ,,:yes:අපේ එහා පන්තියෙත් මොකෙක්වත් නැ උන්ටත් PT අපිටත් PT (PT Period එකේ කරන්නෙ ක්‍රීඩා කරන එකනෙ)...අපි මිස්ට බ‍යිලයක් දාල class එකට වෙල හිටියා...;)මිස් විතරයි එහා පන්තියෙ හිටියේ අනිත් කට්ටිය පිට්ටනියට ගිහිල්ල සෙල්ලම් කරන්න..:) අපේ class එකයි එහා class එකයි Full Open...මගෙ යාලුව ටික වෙලාවක් යද්දි ඔන්න බලපන් කියල මු තියන මොලටත් එක්ක ජොලියට වතුර බොතලයක් අතට අරගෙන මිස්ගේ පැත්තට හරිල මු වතුර බොතලේ මුඩිය ලාවට වහල බොතලේට අත තියල මිස් දිහා බලගෙන ඉස්සරහට පස්සට කරනව අත..:confused:අතේ ගහන විදියටම,,,:shocked:ඔහොම ටිකවෙලාවක් මු ඕක කාර..:yes: මිස් පොතක් බල බල හිටියෙ..එක පාරටම අපි හිතුවෙ නැති විදියට මිස් අපේ පැත්ත බැලුව..:no:මු ගොනා වගෙ බොතලේ මුඩියත් ලූස් පිට තියන් ඕක කරෙ..:eek:මු එවලෙ බොතලේ දිහා බලන් කාර්ය කරනව හොදටම..:shocked: මූට තට්ටුවක් දැම්ම මූ ඒත් මොඩය වගේ අර වැඩේම කරනව:growl: මූ මට ඔන්න බලපන් මචන් දැන් බඩු යනව කියල එක පාරටම වතුරවිසි වෙන විදියට හොල්ලමින් මිස්ගෙ පැත්තට බොතලෙ හැරෙව්ව..:sorry::shocked::(මිස් ට ඔක හොදටම මීටර් මොකද සෞක්‍ය කරන මිස් නෙ..:yes:මිස් ටික වේලාවක් මූ කරන එක බලාගෙන හිටියෙ..:eek:මූට මිස් අඩ ගැහුව..:no:මූ බය වෙලා..:(මිස් ගාවට ගියාම මිස් අමුතු හිනාවක්(sexy..hot)දැම්ම.. මාර හිනාවක මට තාම මතකයි..:love::rolleyes::P(ඒක මතක් කරන් මට එවලෙ අතේ ගහන්න හිතුන..:shocked:)මිසුයි මුයි ටික වෙලාවක් හින වෙවි කතා කර කර හිටිය,,,:cool:මන් බලුව මෙ මොකො වෙන්නෙ කියල..:eek:අයි මු ආව මූ මටවත් මිස් කියපුව කිව්වෙ නැ,,:(:growl:පස්සෙ කලෙක මූ කිව්ව මිස් කියල තියෙන්නෙ මොනවද කියල මුලින්ම අහ්ල තියෙන්නෙ ඔයා මොකක්ද ඔය කරෙ කියලා..:yes:මූ කියල මුකුත් නැ මිස් කියල..;)මිස් කියල මම දැක්ක මොකක්ද කරේ කියල..:eek:මමත් ඔගොල්ලොන්ගෙ වයස පහු කරල මෙතෙන්ට ආවේ..:yes:ඔවා කරාට කමක් නැ..:Dහබැයි පෙන්න කරන්න එපා..:shocked:පස්සෙ කලෙක ඔව කරන්න ඔන්නැ..:eek::Pඑතකන් ඉවසන්න..:yes:හැබයි පස්සෙ කලෙක ගැනිට මොනව කරයිද දන්නැ කියලා..කින්ඩියට වගෙ කියල..:eek::eek::eek:හැබයි මිස්ගේ හොද කියන්නෙ කිසිම ගුරුවරයෙක්ට මේ ගැන කියල නැ..:)කිව්වනම් මූ තාම ගුටිකනව.:no::yes:

    ඔන්න මිස්ලා.
    මෙවන් මිස්ලා ඉන්නවා නම් කොල්ලො කොච්චර හොදට හැදෙයිද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක උනේ ඒ ලෙවෙල් කාලේ.
    අපේ ඉස්කෝලේ හිස් පීරියඩ් වල අපි ඉන්න බිල්ඩින් එක පිටිපස්සට ගිහින් බඩී මැච් ගහනවා.බඩී කිව්වේ වන් බම්ප් ක්‍රිකට්.ඔන්න ඉතින් එදා පිනා නෑ ඔෆිස් එකේ.අපි ඉතින් දාගෙන ගහනවා වන් බම්ප්.කට්ටිය ෆුල් බොක්කෙන්ම ක්‍රිඩාවට බහිනවා හැමදාම වගේ.

    ඔන්න ඉතින් ගහගෙන යද්දි ඉස්කොලේ ඇරෙන්න විනාඩි 5 වගේ කලින් තියලා පිනා ආවා.
    පිස්සු හු*නවා.වැඩේ මාට්ටු.ඈත ඉදන් අත වනලා අපිට එන්න කිව්වා.අපි ඉතින් ගියේ නෑ.ඊට පස්සේ මූ අපේ බැග් ටික ඔෆිස් එකට අරන් ගිහින් සදුදා දෙමාපියන් සමග වරෙන් කිව්වා.එදා සිකුරාදා දවසක්.
    අපි
    ඉතින් බැග් නැතුව ගෙදර ගිහින් කිව්වා සර්ට තද වෙලා ඉන්නකොට අපි ක්‍රිකට් ගහද්දි බැග් අරන් ගියා කියලා.ඔන්න ඉතින් ගෙවල් වලින් බැනුම් කෝටියක් අහලා සදුදා දෙමාපියන් එක්ක ඉස්කොලෙට ගියා.මු කියපි අපේ දෙමාපියන්ට බලන්න මේ ලමයි.ඒ ලෙවල් වලට දවස් කීයද මුන් එහෙම තියෙද්දි කාඩ් ගහනවා පන්තියේ හැම තිස්සෙම කියලා.
    ඒ වෙලාවේ පු* හපාගෙන මැරෙන්න හිතුනා.

    අපේ පන්තියේ කාඩ් ගැහුවා අපි සෙට් එක.ඒත් එදා ගැහුවේ නෑ.අපි කාඩ් ගැහුවේ ෆයිල් කවර කපලා හදපු පැක් එකකින්.පැක් එකේ නිර්මා
    තෘ කෙනෙක් තමා මම.මමයි කෙල්ලෙකුයි තමා හැදුවේ.බැලින්නම් අපේ පැක් එක මාට්ටු වෙලා නෑ.

    අනිත් පන්තියේ මාට්ටු උනු කාඩ් පැක් එක මූ තරහට අපේ පන්තියට කරකවලා.අපේ කොමස් පන්තිය තමා මූට වහ කදුරු වගේ.ඌ කියන මුකුත් ගනන් ගන්නේ නෑ අපි.ඒකයි.
    මොනා කරන්නද ඉතින්.දෙමාපියන්ගෙ
    න් මැක්සා බැනුම් ඇහුවා ගෙදර ගිහින්.
    එදායින් පස්සේ පිනා නැති වෙලාවට අපි කෙල්ලො සෙට් එක ඔත්තු බලන්න දාලා හිතේ තරහට එක්කම පන්තියේ ඩෙස් පුටු එහා මෙහා කරලා වන් බම්ප් ඇන්ඩ් කාඩ් දෙකම ගැහුවා.ලොවෙත් නෑ.මැක්සා පාර.
    මැච් එකෙන් අවු
    ට් වෙන එවුන් කාඩ් ගහන්න යනවා කාඩ් ගහලා පරදින් එවුන් මැච් එකට එනවා.කවුරුත් නිකන් හිටියේ නෑ.මාර ආතල්.
    අපේ පන්තියේ කෙල්ලො සෙට් එක මාර ෆිට් ඔය වැඩ වලට.
     
    Last edited:

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    :lol::lol::rofl:පට්ට
    අඩෝ අපිත් ඔහොම්ම තමා බන්:P
    පන්තිය ඇතුලෙ ගහනවා වන් බම්ප් ටූනමන්ට්:rofl:
    පන්ති බාර ටීච් විතරක් කොස්ස දානවා,අනික් අය දැක්කෙ නෑ වගෙ කින්ඩියට හිනාවක් දාගෙන යනවා:angry:..එයාල දන්නවා අපි හදන්න බෑ කියලා..:(
    ඉස්කෝලෙ කාලෙනම්:rolleyes: මතක් වෙනකොටත් ආසයි
    :D:love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඉස්ස‍ර 5 වස‍රෙදි ලව් කලේ අපේ බාප්පා බෑදපු පුංචිට...
    එයා නාන කොට හොරෙන් බලන් ඉදලා දවසක් අතෙ මාට්ටු..
    ඒත් එයා මට බෑන්නෙ නෑහෑ.. මට කතා ක‍රලා මාවත් නෑව්වා...
    ඒක තමයි පොඩි කලේ ගත්ත ලොකුම සෑප....
    Ammo.. Kiyala wedak nehe...
    5hedi thamai godak un oka patan aran thiyenne
    mama kiwwe love karanna;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
    එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
    bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.

    P.S මේක මම කලිනුත් දැම්ම Thread එකක

    :rofl::rofl:
    ade patta seen eka mehema ekak apitath wenna giya 99n wage une nam ne:no::no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙත් 1st Love එක මොන්ටිසෝරියේ..
    ඒක අපේ ගෙදරිනුත් දන්නවා..
    (මේ හිච්චි කොල්ලන්ට මොන Loveද කියලා ගනං ගන්නේ නැතිව ඉන්න ඇති අපේ ගෙදර කස්ටිය)
    ඒ කාලේ කවුරුහරි මගෙන් Girl Friendගේ නම මොකක්ද කියලා ඇහුවොත් මම කියන්නේ අරකිගේ නම..
    pudumai uba upanna gaman ethana hitapu hediyata love korapu nethi eka
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ගෙවල් පැත්තෙත් මාර අක්කා කෙනෙක් හිටියා.මම අවුරුදු 4 දි 5 දී විතර එයාලගෙ ගෙදර තමයි නැවතිලා ඉදලා තියෙන්නේ. එයාලගේ අම්මා මාව බලාගත්තේ. ඔය අක්කා මට එයාගේ අරවා මෙව්වා පෙන්නනවා ඉස්සර.මට ඉතින් ඕවා තේරෙන්නේ නෑ නේ. ඒකාලේ ඕවා දැනගෙන හිටියනම් ශා.... ඊට පස්සේ ඒ අක්කා පැනලා ගියා. ඊට පස්සේ අර මෙව්ව එක නැතුව(box) ආයිත් ආවා. ඊට පස්සේ ආයිත් පැනලා ගියා. දැන් එයාට ලමයෙකුත් ඉන්නවා.දැන් ඉන්න මිනිහට හොරෙන් තව මිනිහෙක්වත් දාගෙන කියලයි ආරන්චිය මටනම් ඔය ගෑනිව පේන්න බෑ
    gahe katu ul karanna one ne wage thamai hedena gaha depeththen dene kiyanneth