කන්‍යපටල

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය


    දකුණු ආසියාවේ විශාලතම කන්‍යාපටල සැත්කම් මධ්‍යස්තානය දැන් ශ්‍රී ලංකාවේ

    ශ්‍රී ලංකාව තුල කන්‍යපටල නැවත අලුත්වැඩියා කිරීමේ එකකයක් ආරම්භ කර ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමි. මෙහි ඇති විශේෂ ලක්ෂණය නම්, රාජ පස්ස සල්ලාලයන් අතින් දූෂණය වන කාන්තාවන්ගේ කන්‍යපටල ඔවුන්ගේ වියදමින් රෙපයාර් කරදීමට තරම් මෙහි සංවිධායක මණ්ඩලය කාරුණික වීමයි, මේ සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලාංකිකයෙකු වීමට අවශ්‍ය නැත, විදේශීය කාන්තාවනටද මෙම සැත්කම නොමිලේ කරදීමට ඔවුන් ඇප කැපවී සිටිම කෙතරම් භාග්‍යයක්ද ? මෙවැනි ආශ්චරයක් මුළු ලොකයේම නොමැති බව විද්වතුන්ගේ මතය වී තිබේ. කන්‍යාපටලය අලුත්වැඩියා කිරිමේන් පසුව, ඒ පිලිබද ලොවම පිලිගත් සහතිකයක්ද නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

    virgin+girl+cert.png


    මෙම ආරංචිය මුළු ලොකය පුරාම පැතිරිමෙන් පසු විවිද රටවල වෙසෙන කාගෙත් සුන්දරියන් පවා නිවාඩුවක් ගතකිරීමට ඔවුන්ගේ ඇසුර සොයා එන තරුණයෙකු සමග ඇයගේ වියදමින් ශ්‍රී ලංකාවවට පැමිණීමේ ප්‍රතිශතය ඉහල ගොස් ඇත. එම සංචාරක පෙම්වතුන් වඩාත් ප්‍රිය කරන්නේ දකුණු පලතේ තංගල්ල ප්‍රදේශයට බව සංචාරක මණ්ඩලයේ නියොජිතයෙක් අපහට පැවසයි.

    tangalle.jpg


    මෙසේ එම කාන්තාවන් මෙරටට පැමිණීමට විශේෂ හේතුවක් වන්නේ කන්‍යපටල සැත්කමක් සදහා වැය වන්නේ ශ්‍රි ලංකා මුදලින් නම් රුපියල් ලක්ශ 2කට අසන්න මුදලක් වන අතර (ශ්‍රී ලංකාවට පැමීණීම සදහා ගුවන් ටිකට් පත්, විසා සහ නවාතැන් සදහා පමණි). කන්‍යපටල සැත්කමක් තම වියදමින් කරගතහොත්, ඒ සදහා ශ්‍රි ලංකා මුදලින් නම් රුපියල් ලක්ශ 14කට අසන්න මුදලක් වැය වීමයි.

    im_a_virgin_but_this_is_an_old_t_shirt-p235886919347994868zvaut_400.jpg


    එහෙත් ශ්‍රී ලංකාව තුලදී එම කාන්තාවන් විසින් කලයුත්තේ නොමිලේ රාජ පස්ස සල්ලාලයන් අතින් දූෂණයට ලක්වීම පමණි,

    5131327_cd7cd13ba5_m.jpeg

    සමහර අවස්ථාවන් වලදී ඇයගේ පෙම්වතා ලෙස පැමිණි තරුණයාට වෙඩිකා මිය යාමට සිදුවනු ඇත,

    Nigerian-man-killed-in-Malaysia.png


    එහෙත් එම මියගිය තරුණයාගේ සියළු වියදම් සහ එම තරුණියගේ රොහල් ගාස්තු සහ අනිකුත් වියදම් සංවිධායක මණ්ඩල විසින් දරනු ලබන ඇතර එයට ආපසු තම රට බලා යාමේ ගුවන් ටිකට් පතද ඇතුලත්ය, තවද කන්‍යාවක් ලෙස මෙරටින් පිටවන එම විදේශීය කාන්තාවනට උපරිම ගෞරව දැක්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත..

    2912cn9.jpg


    එලෙස මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහල යාම නිසා ගුවන්තොටුපලේ සිට විශේෂ බස් සේවාවක් ඇධීවේගී මාර්ගය ඔස්සේ තංගල්ල බලා යෙදවීමට බලධාරීන් කටයුතු යොදා ඇත,

    sltblankaashokleylandluxurybus.jpg


    මේ අතර මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පෙම්වතුන් නිසා කටුනායක ගුවන්තොටුපලේ දැඩි තද බදයක් ඇතී වී ඇත, මෙයට පිලියමක් ලෙස මත්තල ප්‍රදේශයේ දැනට වැඩ අරම්භ කර ඇති ශ්‍රී ලංකාවේ දෙවන ජත්‍යන්තර ගුවන්තොටුපලෙ වැඩ කටයුතු කඩිනම් කරන ලෙස රාජ පස්ස මහතා අදාල බලධාරීන්ට උපදෙස් දී ඇත.

    z_p-06-Mattala-02.jpg


    වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්
    posted in
    © :::Elakiri official Virgin Repair thread:::
    by chathupatiya at 2012/01/27
    www.elakiri.com




    නියමයි බං
     
    Jun 14, 2011
    533
    28
    0
    erozan නගේ.. අන්න පලයන් කන්‍යා පටලයක් දාගනින්.. දාන්න බෑහෑයි කිව්වොත් කියපං අපි හොද කොන්ක්‍රීට් එකක් දාල දෙන්නම් මග නෑගුමෙන්.. ඕක ඉතින් පර්වතයකින් වහලා තිබ්බත් ආණ්ඩුවේ පප්පලා ලෙන බිදිනවනේ..:baffled::baffled::baffled:

    ගල්ලෙන බිදලා ලෙන් දොර හෑරලා සිංහබා...
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    දැන් ඉතින් කෙල්ලොන්ට අපිට කියලා කඩාගෙන රාජපස්සට කියලත් ඇරගෙන
    රෙපෙයාරුත් කොරගෙන ආතල් එකේ මැරි කොරන්න පුලුවන්.
    අනේ (අ)වාසනාවන්!
    අපේ රටේ ආයිශ්චර්ය ආඩම්බරකාර තත්තගෙයි එයාගෙ පුතාලගෙයි අහවල් එකෙන් බේරෙනවා.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63


    2912cn9.jpg


    එලෙස මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහල යාම නිසා ගුවන්තොටුපලේ සිට විශේෂ බස් සේවාවක් ඇධීවේගී මාර්ගය ඔස්සේ තංගල්ල බලා යෙදවීමට බලධාරීන් කටයුතු යොදා ඇත,

    sltblankaashokleylandluxurybus.jpg


    මේ අතර මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පෙම්වතුන් නිසා කටුනායක ගුවන්තොටුපලේ දැඩි තද බදයක් ඇතී වී ඇත, මෙයට පිලියමක් ලෙස මත්තල ප්‍රදේශයේ දැනට වැඩ අරම්භ කර ඇති ශ්‍රී ලංකාවේ දෙවන ජත්‍යන්තර ගුවන්තොටුපලෙ වැඩ කටයුතු කඩිනම් කරන ලෙස රාජ පස්ස මහතා අදාල බලධාරීන්ට උපදෙස් දී ඇත.

    z_p-06-Mattala-02.jpg


    වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්
    posted in
    © :::Elakiri official Virgin Repair thread:::
    by chathupatiya at 2012/01/27
    www.elakiri.com


    අද මේ රටේ සිදුවන නව ගුවන්තොටුපල, අධිවේගී මාර්ග සහ ඉහල යන සංචාරක පැමිණීමෙන් මේ රටේ සිදුවන දැවැන්ත වෙනස සහ සංවර්ධනය ඉවසා ගත නොහැකි ද්වේශ සහගත පරාජිත යෙකුගේ ප්‍රබන්ධයක් ලෙස පෙනේ. එමෙන්ම ස්ත්‍රියකගේ කන්‍යාභාවය සීදීමට නොහැකි බෙලහීන පුරුෂශක්තියක් නැති පොන්නයෙකුගේ අසහනය මනාවට පිළිබිඹු කරයි.