ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
197775_10150126895454734_670384733_6383304_7535447_n.jpg

:lol::lol::lol:

funny-dog-pictures-like-a-boss.jpg

අපොයි මෙයා ගෙදර Boss තමයි :growl::growl:. මොනවා වුනත් හරියටම උදේ 6 වෙද්දී :(:(මෙයාව පාරට ගෙනියන්න ලෑස්ති වෙන්න ඕනෙ. 6 පහුවුන ගමන්ම අපේ ඇද උඩට නැගලා මට හේත්තු වෙලා බලාගෙන ඉන්නවා මම නැගිටිනකන්:oo::oo::oo:. ඊට පස්සේ උදේ රවුම ගිහින් ආපු ගමන් කිරි එක බොන්න ඕනෙ. තුන් වේලම අපි කෑම කන්න කලින් එයාට කෑම දෙන්න ඕනෙ:P:P:P:P. තව අපි බිස්කට් 1 ක් කවත් එකෙන් බාගයක්වත් දුන්නේ නැත්නම් මුණ හරි නෑ මෙයාගේ:baffled::baffled::baffled::baffled:. තව තව නීති ගොඩයි මෙයාගේ. ළමයෙක් හදනවා වගේ තමයි ඉතින් :love::love::love::love:
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ බලපන් අපේ pet, "තරු":rofl:

    බල්ලො වගේ බුරන්නෙ නෑ..පූසො වගේ ඥාව් ගාන්නෙ නෑ:baffled:..ගේ වටේම කැත කරන්නෙත් නෑ:frown:..දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නව..:P
    තණකොළ ගහේ ඉඳල ඉඳි ආප්ප, ෆ්‍රයිඩ් රයිස් වෙනකන් ඕන දෙයක් කනවා :lol:

    2ecd6pw.jpg
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc

    baws patta machan,mage lagath ekek innawa haraka wage
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ බලපන් අපේ pet, "තරු":rofl:

    බල්ලො වගේ බුරන්නෙ නෑ..පූසො වගේ ඥාව් ගාන්නෙ නෑ:baffled:..ගේ වටේම කැත කරන්නෙත් නෑ:frown:..දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නව..:P
    තණකොළ ගහේ ඉඳල ඉඳි ආප්ප, ෆ්‍රයිඩ් රයිස් වෙනකන් ඕන දෙයක් කනවා :lol:

    ඔය ඔක්කොටම හරියන්න හොද පුස්බ ගෑස්(ප*) අරිනවනෙ:angry::angry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය ඔක්කොටම හරියන්න හොද පුස්බ ගෑස්(ප*) අරිනවනෙ:angry::angry:

    කවුද බං ඉඹින්න යන්නෙ? :lol: අනික මේකා තාම අල්ලක් තරම් වත් නෑ චූටි එකෙක් :rofl: