අපොයි මෙයා ගෙදර Boss තමයි

. මොනවා වුනත් හරියටම උදේ 6 වෙද්දී 
මෙයාව පාරට ගෙනියන්න ලෑස්ති වෙන්න ඕනෙ. 6 පහුවුන ගමන්ම අපේ ඇද උඩට නැගලා මට හේත්තු වෙලා බලාගෙන ඉන්නවා මම නැගිටිනකන්

. ඊට පස්සේ උදේ රවුම ගිහින් ආපු ගමන් කිරි එක බොන්න ඕනෙ. තුන් වේලම අපි කෑම කන්න කලින් එයාට කෑම දෙන්න ඕනෙ


. තව අපි බිස්කට් 1 ක් කවත් එකෙන් බාගයක්වත් දුන්නේ නැත්නම් මුණ හරි නෑ මෙයාගේ


. තව තව නීති ගොඩයි මෙයාගේ. ළමයෙක් හදනවා වගේ තමයි ඉතින් 





..දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නව..




