අනික් කිසි පත්තරේක ඕක ඔහොම ලියලා නැහැ මම දැක්කා. පුදුමේ කියන්නේ දිනමිණේ රිපෝටර් ට විතරක්නේ මේක පෙනිලා තියෙන්නේ?
දිනමිණේ බොරු මීඩියා කැම්පේන් එකක්. මේක දිනමිණේ පළවෙනි එක නෙමේ. මීට කලිනුත් ඔහොම ඒවා දාලා නාගෙන තිබුනේ.![]()
Danna widiyata ponna dial walata ewa penne nalu!![]()

දැන් ඔයා එතෙන්ට ගියාද?? ඔයා දන්නෙ නැති දේවල් උපහාසට ලක් කරන්ඩ එපා.සොමාවති චෛත්‍යය කියන්නෙ නිතර බුදුරැස් විහිදෙන තැනක්,කැලේ ඉන්න අලි ඇතුන් පවා ලගින් යද්දි දනගහල වැදල යන තැනක්.ඔයා දැකල නැත්නමි කරන්ඩ දෙයක් නැ.ඔය නිවුස් එක බොරැ වෙන්ඩ බැ මොකද සොමාවති චෛත්‍යය බොහෙම අනුහස් තියෙන තැනක්.ආගම විහිලුවට ගන්ඩ එපා දේශපානයක් හින්ද,මොකද ඔක ජානධිපතුමා එතනට ගිය හින්ද බුදුරැස් විහිදුනා නෙමේනේ .
අප්පට සිරි මාර සීන් එකක්නේ. දේවතා එලි එහෙම ආවේ නැද්ද දන්නේ නැහැ, නිකන් ප්‍රසිද්ධිය ගන්න බොරු ඇඩ් දාන්න එක නම් හරි නැහැ, බුදුගුණ අනන්තයි, බුදුරැස් විහිදෙන්න පුළුවන්, එත් මෙයා කරන වැඩ වල හැටියට මෙයාටනම් බුදුරැස් දකින්න් හම්බවෙන්නේ නැහැ, මේ කපේ නම්. මොකද මෙයා හොද සහ නරක කියන දෙකම එක හා සමානව කරනවනේ. එක නිසා මෙයට කවදාවත් බුදුරැස් තියා පන්සලක දෙවතා එලියක්, පල්ලිය වලත් සමහර වෙලාවට මම අහලා තියෙනවා අලොකයත් එක්ක එක එක රූප පෙනවා කියලා, අන්න එහෙම එකක්වත් දකින්න හම්බවෙන්නේ නම් නැහැ, එකනම් එකාන්තයි.

ආරංචි විදියට ඕක මහින්දට පෙනිලත් නැහැලු
දිනමිණේ රිපෝටර්ට විතරක්නේ මේක පෙනිලා තියෙන්නේ.![]()

ඕකට ඔච්චර දුක් වෙන්න එපා. නාඩා ඉඳින්.
උපහාසයට ලක් කරලා නිවුස් එක දැන් දැම්මේ මමද? කියපන් මොකෝ දිනමිණේ විතරක් ඕක දැම්මේ?![]()

මෙයාල මොනවද බන් දන්නෙ.බුදුරැස් විහිදුන එක අපි ලොකු කරල පෙන්නන්ඩ ඔනෙ දෙයක්,මේ මෝඩයො ටික දේශපාලනයක් අල්ල ගෙන ඒක විනාශ කරනව.ජනාධිපතිතුමා ආපු පර නෙමෙයි UNP පර්ලිමෙන්තු මන්ති කෙනෙක් ගිය පාරත් බුදුරැස් විහිදුනා.ඒයා ඒවා පොටෝ ගහල මේ ලගදි ලංකාදිප පත්තරෙත් දැමිම. බුදුරැස් විහිදුනේ ජානධිපතිතුමා හින්ද හරි මන්තිතුමා ගියපු හින්ද හරි කියල කවුරැ හරි හිතනවනමි ඒක මොලේ අමාරැවක්.මේ මෝඩයො ඔව දන්නෙ නැ ඔහේ කියවනව.

අප්පට සිරි මාර සීන් එකක්නේ. දේවතා එලි එහෙම ආවේ නැද්ද දන්නේ නැහැ, නිකන් ප්‍රසිද්ධිය ගන්න බොරු ඇඩ් දාන්න එක නම් හරි නැහැ, බුදුගුණ අනන්තයි, බුදුරැස් විහිදෙන්න පුළුවන්, එත් මෙයා කරන වැඩ වල හැටියට මෙයාටනම් බුදුරැස් දකින්න් හම්බවෙන්නේ නැහැ, මේ කපේ නම්. මොකද මෙයා හොද සහ නරක කියන දෙකම එක හා සමානව කරනවනේ. එක නිසා මෙයට කවදාවත් බුදුරැස් තියා පන්සලක දෙවතා එලියක්, පල්ලිය වලත් සමහර වෙලාවට මම අහලා තියෙනවා අලොකයත් එක්ක එක එක රූප පෙනවා කියලා, අන්න එහෙම එකක්වත් දකින්න හම්බවෙන්නේ නම් නැහැ, එකනම් එකාන්තයි.

ශුවර් එකටම ඒ වෙලාවේ සියලුම දෙවි දෙවතාවන්ට තරු පෙන්න ඇති එකයි..![]()

අනේ උබ වගේ මෝඩයෙක්,ඇ බන් මිනිස්සුන්ට නොපෙනෙන්නද බුදුරැස් විහිදෙන්නෙ ?????? ලොකු පුජාවක් කරදිදි බුදුරැස් විහිදෙනව කියන දේ අහලවත් නැද්ද ???? අනුරාධපුරේ සමන්පිචිච මල් පුජාවෙදි කිපාරක් බුදුරැස් විහිදුනාද??? එතකොට හිටියෙ මිනිස්සු ලක්ෂ ගනනින් නෙමේද??? මිනිස්සු ඉන්න තැන තමයි බුදුරැස් විහිදෙන්නෙ.මිනිස්සුන්ගෙ සිත් වල පින් සිතුවිලි වැඩ්වෙද්දි ඒක පරිසරයට බලපෑමි කරනව,දන්නෙ නැති දේවල් උපහාසයට ලක් කරන්ඩ එපා.

හා..උඹ හරි නුවණැත්ත නේ
උඹේ ඇඟ පුරාම මොලෙනේ?
සෝමාවතියේ බුදුරැස් විහිදෙන එක උඹ මට කියල දෙන්න ඕන නැහැ. නමුත් ඒ දේවලුත් මේ අමන දේශපාලුවන්ගේ හුදු ජනප්රසාදය ලබාගැනීමේ මෙනියාවට මාකට් කරන එකයි අපිට දුක.
සිරාවට කියන්නෙ උඹ වගේ කපටි කයිරාටික මිනිහෙක් මම මගේ ජීවිතේට දැකල නෑ. උඹත් හරියන්නෙ උඹේ ලොක්කටම තමයි. මෙතන නිව්ස් එකේ යටි අරමුණ වහල ඒකට කමෙන්ට් කරන එවුන්ව බුද්ධාගමට අගෞරව කරනව කියල පෙන්නන්නයි උඹේ උත්සාහය. උඹ වගේ හිවලෙක්![]()
උබලගෙ මොලේ හොද නැ බන්, හොදටම වයිරස් පිරිල.මෙතනදි වැදගත් වෙන්නෙ බුදුරැස් විහිදුනා කියන දේ, මේතනදි වඩා උතුමි වෙන්නෙ බුදු දහම,අපි මේවගේ නවුස් තමයි ලෝකෙට අරන් යන්ඩ ඔනෙ.

හා..උඹ හරි නුවණැත්ත නේ
උඹේ ඇඟ පුරාම මොලෙනේ?
සෝමාවතියේ බුදුරැස් විහිදෙන එක උඹ මට කියල දෙන්න ඕන නැහැ. නමුත් ඒ දේවලුත් මේ අමන දේශපාලුවන්ගේ හුදු ජනප්රසාදය ලබාගැනීමේ මෙනියාවට මාකට් කරන එකයි අපිට දුක.
සිරාවට කියන්නෙ උඹ වගේ කපටි කයිරාටික මිනිහෙක් මම මගේ ජීවිතේට දැකල නෑ. උඹත් හරියන්නෙ උඹේ ලොක්කටම තමයි. මෙතන නිව්ස් එකේ යටි අරමුණ වහල ඒකට කමෙන්ට් කරන එවුන්ව බුද්ධාගමට අගෞරව කරනව කියල පෙන්නන්නයි උඹේ උත්සාහය. උඹ වගේ හිවලෙක්![]()

ඔවි ඔවි එහෙනමි UNP පාර්ලිමෙන්තු මන්ති ඔකම ලංකාදිපෙට දාන්ඩ ඇත්තෙත් දේශපාලුවන්ගේ හුදු ජනප්රසාදය ලබාගැනීමේ මෙනියාවට වෙන්ඩ ඇතිඋබලගෙ මොලේ හොද නැ බන්, හොදටම වයිරස් පිරිල.මෙතනදි වැදගත් වෙන්නෙ බුදුරැස් විහිදුනා කියන දේ,
මම ආයෙත් අහන්නෙ මෙතනදි බබලන්නෙ බුදධාගමද නැත්නමි ජනාධිපතිතුමාද,කියන දේ???? මේතනදි වඩා උතුමි වෙන්නෙ බුදු දහම,අපි මේවගේ නවුස් තමයි ලෝකෙට අරන් යන්ඩ ඔනෙ. නැතුව ඒතන දේශපාලකයෙක් හිටිය හින්ද ඔක බොරැ කියන දේ නෙමේ.
ඔවි උබල බුද්ධාගමට අගෞරව කරනව තමයි අහන්ඩ දෙයක් නැ,දැන් උබමනේ බන් කියුවෙ මිනිස්සු ඉන්න තැන බුදුරැස් විහිදෙන්නෙ නැ කියල ,මොන අවලන් කතාවක්ද ඒක????? ඒක ඔයාට කියුවෙ කවුද???? ඒක බුදු දහමට අපහාසයක් නෙමේද??? මිනිස්සුන්ට පෙන්නෙ නැතුව බුදුරැස් විහිදෙන්නෙ සතුන්ට පෙන්නද??? කට තිබිබ පලියට ඔහේ කියවන්ඩ එපා,පොඩිඩක් හිතල බලල කියමු.මොකද වටේ ඉන්නෙ හතුරො බුද්ධාගම ගිලගන්ඩ බලාගෙන.

මම ආයෙත් අහන්නෙ මෙතනදි බබලන්නෙ බුදධාගමද නැත්නමි ජනාධිපතිතුමාද,කියන දේ????

මිනිස්සු ඉන්න තැන කොහෙද බං බුදුරැස් විහිදෙන්නේ නෑ කිවේ? මං කිවේ ඔය අලි බබා සහ හොරු හතලිහ ඉන්න තැන බුදුරැස් විහිදුන එක පුදුමයි කියලයි. පොට්ට නම් අපි නොමිලේ ඇස් කන්නාඩි දෙන දවසක මං උඹට දිනෙයි වෙලාවයි කියල එවන්නම් ඇවිත් කන්නාඩි දෙකක් අරගනින්.
ඔහේ බුදුදහමට හෝ බුද්ධ ශාසනයට කරපු එක දෙයක් කියනවද මට? නිකන් මෙතන පඩ ටෝක් දාන ඔහෙල වගේ මිනිස්සු, වැස්සකට වත් පන්සලකට ගොඩවෙන උදවිය නෙමෙයි. අඩු ගානේ බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් ඒක ඉදිරියට ගෙනියන්න ඉන්න හාම්දුරුවන් වහන්සේලාට දානෙ වේලක් වත් පිළියෙළ කරල දීල තියෙනවද?
මේ ඉන්ටනෙට් එකේ ඔහෙල වගේ හිවල්ලු අපිව බුදුදහමට අගෞරව කරනව කියල දේශපාලන ලේබල් ගැහුවට කමක් නෑ. අපි අපේ ශාසනය වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනව සැබෑ ජීවිතයේදී. හැම ජනවාරි මාසයකම අපේ පන්සලේ සිල් ගන්න සියයකට වැඩි පිරිසකට දානෙ දෙනව, මහා සන්ගරත්නයට පිරිකර දානය පූජා කරනව අවම වශයෙන් වසරකට දෙතුන් පාරක් වත්, මෙහෙණින් වහන්සේලා වැඩම කරල දාන මාන පින්කම් කරනව, හාමුදුරුවන් වහන්සේලාගේ ඕනෑ එපා කම් හොයල බලල පුළුවන් විදියට ඒව සපයනවා. උඹල මොනවද බං කරන්නේ? කොහෙවත් යන පඩත්තර දෙස්පාලුවන්ව අපේ ආගමට ගාව ගාව මාකට් කර කර කීය කීය හරි හොයා ගන්නවා.
අපි උඹල වගේ ඉන්ටනෙට් එකෙන් බුදුරැස් බලල එක එකාට කඩේ යන ජාතිය නෙමෙයි.![]()