මේක සිරා වගේ පේනවද?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    මේක සිරා වගේ පේනවද?

    මේක බලල ඉන්නෝ:P:P

    **Please watch in 720p for best quality


    youtube account තියෙන අය පුලුවන් නම් එකේ comment එකක් දාන්න..

    අහ දැන් කියපල්ලා ඒක සිරා real වගේ ලුක් එකක් තියෙනවද? මේ තමා මේ කාර් මොඩල් එක දාලා මම හදපු දෙවෙනි විඩියෝ එක. පලවෙනියට හදපු එක යට දාලා තියෙනවා.
    මම මේකත් හැදුවේ කලින් වගේම Cinema 4D and Voodoo කියන සොෆ්ට්වෙයාර්ස් යුස් කරලා.. සමහර අය හිතනවා මේවා හරි ලේසි කියලා. තවත් සමහර අය හිතන් ඉන්නවා මේ after effect වල එන presets කියලා.

    මේවා කරන උන්ම තමා දන්නේ හදන්න තියෙන අමාරුව. හොදට පුරුදු වුනම නම් ඉක්මනට වැඩ කරගන්න ලේසි ඒත් render වෙන්න මොන කරත් ගොඩක් වෙලා යනවා. මට මේ තත්පර 7 එක render වෙන්න පැය දෙකයි විනාඩි 43ක් ගියා.. මගේ core2quad 8400(4cores) PC එකේ ..
    i7 2600K එකක් එක්ක 12GB RAM තිබ්බා නම් ඉට වඩා අඩු කාලෙකින් කරගන්න තිබ්බා...:rofl:

    බලපු හැමෝටම එහෙනම් Thanks:yes::yes::yes:



    අහ් මේ S.N කියන්නේ මගේ සිරා නම නෙමේයි. අතල් එකට දාගත්ත එකක්. මේ වගේ වැඩ වලදි use කරන.හැම එකම ඔවා දාගන්න හින්දා මාත් දාගත්තා :lol::lol:


    here's the first motion track i made with that car model




    මෙන්න වැඩේ වෙන ගමන් ගත්ත SS ටිකක්
    B%20%285%29475.jpg


    B%20%281%29560.jpg


    B%20%282%29082.jpg


    B%20%283%29251.jpg


    B%20%284%29935.jpg


    :rolleyes::rolleyes:
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    100% ක් ම තාත්වික ගතිය නම් මදි කියල හිතෙනව,ඒත් දිගටම කරගෙන පලයන්,උත්සාහය හොදයි.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    ela ela banz,,,fattai saho,,uba i7 wage ekakata maru weyan,,,rendrng fast wenna

    thanks machan..eka thma balanna une :yes:

    100% ක් ම තාත්වික ගතිය නම් මදි කියල හිතෙනව,ඒත් දිගටම කරගෙන පලයන්,උත්සාහය හොදයි.

    hehe 100% thathwika wenna une na. 50% wath tibba nam a athi.. thnks mchan

    උත්සහය අගය කරනව. දිගටම කරපන්.

    thank you machan :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පිටිපස්සේ රෝද කැරකෙන්නේ නෑ වගේ පේන්නේ..... ඒකටත් ඉස්සරහා එකට වගේ වැඩ කෑල්ලක් දැම්මා නම් මරු..... :)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නියමයි මචං...කොහොමහරි මැෂින් එකක් අටවගෙන තව දේවල් කරපං..උඹට මියුසික් වීඩියෝ එකකට ඔය වගේ වැඩ කෑලි ටිකක් දාන්න පුළුවන්නේ..ලංකාවෙ ඕව කරන පිරිස අඩුයි..ඒ හින්ද හොඳට කරපං..උඹට හැකියාව තියෙනවනෙ
     
    • Like
    Reactions: gihand4r

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    පිටිපස්සේ රෝද කැරකෙන්නේ නෑ වගේ පේන්නේ..... ඒකටත් ඉස්සරහා එකට වගේ වැඩ කෑල්ලක් දැම්මා නම් මරු..... :)
    piti passe rode karakenwa machan. eka penne na a lokuwata tyne rode neme . car body eka..ekata wheel eka cover wela tyne.. thanks machan:yes:

    නියමයි මචං...කොහොමහරි මැෂින් එකක් අටවගෙන තව දේවල් කරපං..උඹට මියුසික් වීඩියෝ එකකට ඔය වගේ වැඩ කෑලි ටිකක් දාන්න පුළුවන්නේ..ලංකාවෙ ඕව කරන පිරිස අඩුයි..ඒ හින්ද හොඳට කරපං..උඹට හැකියාව තියෙනවනෙ

    ela ela machan thank you.. hehe taama learning machan mewa.. balamu hemita :yes:
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මම නම් මේක ලේසි වැඩක් කියලා කියන්නේ නැහැ.:no::no: මොකද මම AE කරන කෙනෙක්. 3D camera tracking නේ.:P දිගටම වැඩ කරගෙන යන්න. මේක හොදට තියෙනවා..
     
    • Like
    Reactions: gihand4r

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    මම නම් මේක ලේසි වැඩක් කියලා කියන්නේ නැහැ.:no::no: මොකද මම AE කරන කෙනෙක්. 3D camera tracking නේ.:P දිගටම වැඩ කරගෙන යන්න. මේක හොදට තියෙනවා..

    ela ela thanks. ekane mchn. danne nathi un tamai loku talk denne..apine danne :)

    colour eka change karanam hodai wage

    mam anith wage colors haduwa bt mea video eke colors haduwe na mchan.. mehema hodai kiyla hituna.. aye ekak kardii ewa okkoma karanna une.. thnks cmmnt ekata :)
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka

    dragonrdx

    Junior member
  • May 30, 2010
    77
    10
    8
    gindara wadak

    super math oya wage ekak hadagnna baruwa ottu wenne
    because(2.2 dual core ,1.5 gb ram ,256 7300fx) eken karanna ba ne owa ?