මේක සිරා වගේ පේනවද?
මේක බලල ඉන්නෝ

**Please watch in 720p for best quality
youtube account තියෙන අය පුලුවන් නම් එකේ comment එකක් දාන්න..
අහ දැන් කියපල්ලා ඒක සිරා real වගේ ලුක් එකක් තියෙනවද? මේ තමා මේ කාර් මොඩල් එක දාලා මම හදපු දෙවෙනි විඩියෝ එක. පලවෙනියට හදපු එක යට දාලා තියෙනවා.
මම මේකත් හැදුවේ කලින් වගේම Cinema 4D and Voodoo කියන සොෆ්ට්වෙයාර්ස් යුස් කරලා.. සමහර අය හිතනවා මේවා හරි ලේසි කියලා. තවත් සමහර අය හිතන් ඉන්නවා මේ after effect වල එන presets කියලා.
මේවා කරන උන්ම තමා දන්නේ හදන්න තියෙන අමාරුව. හොදට පුරුදු වුනම නම් ඉක්මනට වැඩ කරගන්න ලේසි ඒත් render වෙන්න මොන කරත් ගොඩක් වෙලා යනවා. මට මේ තත්පර 7 එක render වෙන්න පැය දෙකයි විනාඩි 43ක් ගියා.. මගේ core2quad 8400(4cores) PC එකේ ..
i7 2600K එකක් එක්ක 12GB RAM තිබ්බා නම් ඉට වඩා අඩු කාලෙකින් කරගන්න තිබ්බා...
බලපු හැමෝටම එහෙනම් Thanks

අහ් මේ S.N කියන්නේ මගේ සිරා නම නෙමේයි. අතල් එකට දාගත්ත එකක්. මේ වගේ වැඩ වලදි use කරන.හැම එකම ඔවා දාගන්න හින්දා මාත් දාගත්තා

here's the first motion track i made with that car model
මෙන්න වැඩේ වෙන ගමන් ගත්ත SS ටිකක්

Last edited: