ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
2104.jpg

:love:

අනේ මන්දා මොකද කියලා, මුන්ව දැක්කහම මිරිකන්නමයි හිතෙන්නේ :love::love::love:
 
maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මොන කොටුවට බයක්ද :baffled::baffled:, ඕකගේ තියෙන්නේ කිඹුල් හමක්ද කොහෙද :sorry::sorry::sorry:. කිසිම ගානක් නෑ :oo::oo::oo: එපා වෙනවා පාරේ එක්ක යද්දී. මී හරකෙක් වගේ දිවත් එළියේ දාගේනේ මාවත් ඇදගෙන දුවනවා :eek::eek::eek:
    :rofl::rofl::rofl::angry::angry::angry:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සැරයක් අපි ලතා එක්ක ගඟක නාන්න ගියා

    මූත් ඉතිං ආතල් එකේ පීනල මහන්සි උනාම ඉවුරෙ අයිනක් ගහන් ඉන්නවා. ගඟක නාන්න යන්නෙ ඉතිං ජල බුං ගහන්න, නාන ලඳුන් බලන්න නෙවෙයි නෙ පීනන්නත් එක්කනෙ ? :P

    අපි පීනනකොට ඔලුව සම්පූර්ණෙන් වතුර යටවෙනකොට මූ ඉවුරෙ ඉඳන් බුරාගෙන දනිපනි ගාගෙන ඒ කෙනාගෙ ලඟට ඇවිල්ල හොම්බෙන් අනිනවා එක විකාරයයි. මුලින් හිතුවෙ වෙන හේතුවකට කියල

    නමුත් කවුරු ඔලුව ගිල්ලුවත් හැම පාරම මූ එහෙමයි !

    පස්සෙයි අපිටත් තේරුණෙ මූ ඔලුව යට යද්දි හිතන්නෙ අපි ගිලෙන්න යනව කියල. අපි හැමෝම තව 5 පාරක් විතර ඔලුව ගිල්ලවගෙන බැලුව මූ වරද්දන්නෙ නැතුව කොච්චර මහන්සි වෙලා හිටියත් බැරි මරගාතෙ හරි පීනගෙන ලඟට එනවම තමයි

    බරිම තැන මූව බලාගන්න බාප්පට දීලා අපි පීනුවෙ. අපි පීනන හැම මුළු කාලෙම මූ එක දිහට බුරල තියෙනවා. පස්සෙ බාප්ප මූව අපිව අපි ඉන්න තැනින් පේන්නෙ නැති දුර පැත්තකට අරන් ගියා බේරන්න බැරි නිසා :D
     
    මචං අපේ ජිනීවත් අපි දෙතුන් පාරක්ම වැවක නාන්න එක්කගෙන ගියා. මුලින්ම නම් ටිකක් බය වුනා. පස්සේ හොදට පීනන්න පටන් ගත්තා. මුදේ නාන්න එක්කගෙන ගියාම නම් විකාර ගොඩයි. ඒත් බලු දොස්තර (අපේ මහේෂ මහත්තයා තරහා වෙයිද දන්නෙත් නෑ, ඒත් දෙයියනේ කටක් ඇරලා ඉංගිරිසියෙන් Vet කියලා කියවෙන්නේ නැති නිසයි එහෙම කිවුවේ) කියන්නේ පුළුවන් තරම් මුදේ නාවන්න එක්ක යන්න, ඒක මෙයාගේ ඇගට හොදයි කියලා.
     
    මුහුදෙ නාවන්න හොඳද බං ලුණු විතරක් නෙවෙයිනෙ බං ලෝකෙම දහජරාවල් ඕකෙනෙ ?
     
    අනේ පවු බන් ලතා උබලට කොච්චර ආදරෙද:love::love::love:
    පවු බන් උබල ඌව මඩවලා හොදටම:angry::angry:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    මචං අපේ ජිනීවත් අපි දෙතුන් පාරක්ම වැවක නාන්න එක්කගෙන ගියා. මුලින්ම නම් ටිකක් බය වුනා. පස්සේ හොදට පීනන්න පටන් ගත්තා. මුදේ නාන්න එක්කගෙන ගියාම නම් විකාර ගොඩයි. ඒත් බලු දොස්තර (අපේ මහේෂ මහත්තයා තරහා වෙයිද දන්නෙත් නෑ, ඒත් දෙයියනේ කටක් ඇරලා ඉංගිරිසියෙන් Vet කියලා කියවෙන්නේ නැති නිසයි එහෙම කිවුවේ) කියන්නේ පුළුවන් තරම් මුදේ නාවන්න එක්ක යන්න, ඒක මෙයාගේ ඇගට හොදයි කියලා.
    පිස්සුද බන් මොකට තරහ වෙන්නද මම:P:P
    මුදෙ නාවන එක හොදයි හමෙ රොග වලට :yes::yes:
    එත් කොහොමද බන් ඔය දගයා එක්ක මුදේ නාන්නෙ පිස්සු නටනවා ඇතිනෙ අම්බානක:rolleyes::rolleyes: