SLIIT FOUNDATION IN-TAKE EXAM උදුවක්

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    SLIIT එකේ FOUNDATION එකට ගන්න කලින් තියන EXAM එක කොහොමද අමාරු ද? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මචන් ලා :baffled:
     
    lakshannn

    Member
    Dec 13, 2010
    44
    0
    0
    oka eththatama amarui,time eka madi,bt kalata passe fail kyala thama okkama dena hithan inne,eth anthimata baladdi okkama pass wela,mama danne hema year ekakama amaruda kyala,bt apitanam mara amaru ekak thama dunne
     
    ehemada monawada bun oke tiyenne? result eka e welawema denawada? :baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    SLIIT එකේ FOUNDATION එකට ගන්න කලින් තියන EXAM එක කොහොමද අමාරු ද? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මචන් ලා :baffled:

    අමාරුවක් නැත.... අමාරු උවද ඔබට අවස්ථාව අහිමිවන්නේ නැත.... :yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    uba okata monawa liwwath uba pass karanawa. kotinma kiwwoth uba monawathma liyanne nathuwa awath uba pass :yes: mokada papers balanne na ne :lol:
    puluwan nam oka liyala fail una ekek mata hoyala deepan ;)
     
    • Like
    Reactions: kota119

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අඩෝ, උඹ " :oo: " රූපේ දැම්මේ උඹට වැදගත් වන SLIIT කරපු දැවැන්ත පොරකට, නොදන්න දෙයක් උගෙන් අහගනින්.. යාළුවෙක් විදියට කිවුවේ..

    fsvT.jpeg