ehemana maths amaru ewada bung?maths and general knowledge thiyenne, aulak na goda danna puluwan
thanks machan
replay ekata thanks machanane manda banz
oka eththatama amarui,time eka madi,bt kalata passe fail kyala thama okkama dena hithan inne,eth anthimata baladdi okkama pass wela,mama danne hema year ekakama amaruda kyala,bt apitanam mara amaru ekak thama dunne

SLIIT එකේ FOUNDATION එකට ගන්න කලින් තියන EXAM එක කොහොමද අමාරු ද? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මචන් ලා![]()



ah ehenam awulak naamaru naha ban..a/l maths ewa naha..uba o/l maths pass nam wade goda![]()

අමාරුවක් නැත.... අමාරු උවද ඔබට අවස්ථාව අහිමිවන්නේ නැත....![]()



appa ekath ehemadauba okata monawa liwwath uba pass karanawa. kotinma kiwwoth uba monawathma liyanne nathuwa awath uba passmokada papers balanne na ne
puluwan nam oka liyala fail una ekek mata hoyala deepan![]()
ela ela thanks kolla no one fails..its a gimmick.just try not to fail first year![]()
අඩෝ, උඹ "
" රූපේ දැම්මේ උඹට වැදගත් වන SLIIT කරපු දැවැන්ත පොරකට, නොදන්න දෙයක් උගෙන් අහගනින්.. යාළුවෙක් විදියට කිවුවේ..