New Bajaj Pulsar Generation 200NS 2012

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Pulsar ekata yamaha Design eke impact eka awith nisa koheda...KTM ekka collaboration ekak damme

    KTM nam patta
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    lankawata anakota laksha 4 witara wei wage :D :D

    Adu wata denawalu. Kiyana widiyata 2.80 withara wei wage.
    habai lankawata enakota godak kal yai wage mokada indiawe domestic wikunana ekalu issellama target eka. eeta paselu export gana balanne
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Adu wata denawalu. Kiyana widiyata 2.80 withara wei wage.
    habai lankawata enakota godak kal yai wage mokada indiawe domestic wikunana ekalu issellama target eka. eeta paselu export gana balanne

    ලොක්කා අය්යට බජාජ් එකේ කොන්ට්ක්ට් තියනවා වගේ, :shocked:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    අයියෝ......මම ඉස්සර උනා වැඩියි...:(:(:( දැන දැනත් හදිසි වෙලා දෙක හමාරකටත් වැඩියෙන් දාල...HORNET එකකට වග කියපි...:no::no::no:

    මෙන්න මම ඒ මරාලෙට කර ගහන්න කලින් යාළුවන්ගෙන් උපදෙස් ගන්න දාපු නූල....

    http://www.elakiri.com/forum/showthread.php?t=1310193
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අයියෝ......මම ඉස්සර උනා වැඩියි...:(:(:( දැන දැනත් හදිසි වෙලා දෙක හමාරකටත් වැඩියෙන් දාල...HORNET එකකට වග කියපි...:no::no::no:

    මෙන්න මම ඒ මරාලෙට කර ගහන්න කලින් යාළුවන්ගෙන් උපදෙස් ගන්න දාපු නූල....

    http://www.elakiri.com/forum/showthread.php?t=1310193

    කොහෙන්ද බන හොනට් එකක් 2.5 වලට සෙට් උනේ? :shocked:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Megollo Indiawe KTM duke 200 eka wikunanawa enisa Pulsar eka eeta aduwata denne.
    200cc but 58kmpl petrol usage lu. wenna ba 45 wath kaloth hodai.

    58kmpl වෙන්න බැහැ....සම්මත තත්වයේ...ගණන උනත් මෙයාල කියන්නේ..බොරු...මටනම් 45ක් වත් ශුවර් නැහැ....:no::no::no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අයියෝ......මම ඉස්සර උනා වැඩියි...:(:(:( දැන දැනත් හදිසි වෙලා දෙක හමාරකටත් වැඩියෙන් දාල...HORNET එකකට වග කියපි...:no::no::no:

    මෙන්න මම ඒ මරාලෙට කර ගහන්න කලින් යාළුවන්ගෙන් උපදෙස් ගන්න දාපු නූල....

    http://www.elakiri.com/forum/showthread.php?t=1310193

    Umba 130+ chassis thiyana hornet ekak gaththa nam kamak na. Eeeta parana ekak gaththa nam aparade wikunapan.

    Hornet 4 cylinder 40+ bhp mewa 1 Cylinder 23.5bhp
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    58kmpl වෙන්න බැහැ....සම්මත තත්වයේ...ගණන උනත් මෙයාල කියන්නේ..බොරු...මටනම් 45ක් වත් ශුවර් නැහැ....:no::no::no:

    Pulsar issara DTS-I (Digital Twin Spark Ignition) ekiyanne spark plug 2i
    Dan Tripple Spark Ignition ekiyanne spark plug 3

    Enisa petrol usage eka adui + performance wadi kiyala kiyanne.
    Habai 58 nam wenna ba. 125th eeta wada use karanawa
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    Adu wata denawalu. Kiyana widiyata 2.80 withara wei wage.
    habai lankawata enakota godak kal yai wage mokada indiawe domestic wikunana ekalu issellama target eka. eeta paselu export gana balanne

    Yamaha FZ wage walata competition ekak thiyana nisa hodai price eka adu wei :D ath hamadama wage lankawata awana quality eka tamai kase eka,aduwata denawa kiyanne quality ekath adu karai