KTM Duke 200 wage habai front design eka Honda CB600F Hornet wageApache නෙමෙයි මචන් Yamaha FZ16 වගේ.....![]()
GTRZ ayiyee oya bike padinna godak asane mama kalinuth dakka oyaa bike ganama thread dalaa
GTRZ aiya car padinne nadda mama nam asa car walata
lankawata anakota laksha 4 witara wei wage![]()
![]()
Adu wata denawalu. Kiyana widiyata 2.80 withara wei wage.
habai lankawata enakota godak kal yai wage mokada indiawe domestic wikunana ekalu issellama target eka. eeta paselu export gana balanne

දැන දැනත් හදිසි වෙලා දෙක හමාරකටත් වැඩියෙන් දාල...HORNET එකකට වග කියපි...

sure ekata 2.80 ta deyida![]()
අයියෝ......මම ඉස්සර උනා වැඩියි...දැන දැනත් හදිසි වෙලා දෙක හමාරකටත් වැඩියෙන් දාල...HORNET එකකට වග කියපි...
මෙන්න මම ඒ මරාලෙට කර ගහන්න කලින් යාළුවන්ගෙන් උපදෙස් ගන්න දාපු නූල....
http://www.elakiri.com/forum/showthread.php?t=1310193

Megollo Indiawe KTM duke 200 eka wikunanawa enisa Pulsar eka eeta aduwata denne.
200cc but 58kmpl petrol usage lu. wenna ba 45 wath kaloth hodai.

58kmpl වෙන්න බැහැ....සම්මත තත්වයේ...ගණන උනත් මෙයාල කියන්නේ..බොරු...මටනම් 45ක් වත් ශුවර් නැහැ....![]()
Adu wata denawalu. Kiyana widiyata 2.80 withara wei wage.
habai lankawata enakota godak kal yai wage mokada indiawe domestic wikunana ekalu issellama target eka. eeta paselu export gana balanne
ath hamadama wage lankawata awana quality eka tamai kase eka,aduwata denawa kiyanne quality ekath adu karai