2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මේකේ මම කියන ඒවා සම්පූර්න ඇත්ත.100% ඇත්ත වෙනවා. මෙම ත්‍රෙඩ් එක ඉතිහාසගතවන පුද්ගලයෙක් විසින් එලකිරි වගේ පොඩි සයිට් එකක දාපු ඉතිහාස ගත වෙන ත්‍රෙඩ් එකක් වෙනවා.මේකට එන අයත් ප්‍රසිද්ධ වෙනවා.පිටසක්වල ජීවින් මේ ත්‍රෙඩ් එක දිහා බලාගෙන ඉන්නේ.මේක තමයි 2012 ගැන ප්‍රොෆෙසි එක හරියටම පෘථිවියට දෙන ත්‍රෙඩ් එක.සයිට් එක.

    ela elaaa.... ;)
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මේ කාලේ තමයි වෙඩින් එකක් පරණ විදිහට ගන්න පුලුවන්.නව යුගය තුල ඕවා වෙනස් විදිහට ගන්න පුලුවන්.ඒක නිසා අලුත් විදිහට ගන්න ඕනී නම් ඉවසපන්.අලුත් ක්‍රමය කියන්නේ අඟහරු ලෝකෙට ගිහිල්ලා කසාද බඳින්න පුලුවන්.

    :rofl: ahhh eka nam patta machan.. aparade mama hadissi unane.. dan itin okkoma karala iwarai... :oo:
    umba mata passe sup ekak diayan.... ayeth wedding ekak ganna ewa itin freene bang.. :P wena ganiyek ehema neme me ganima tama.. ok :lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මචන් පිටසක්වල ජීවින් මං ගැන මොනවද උඹට කියල තියෙන්නේ?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් පිටසක්වල ජීවින් මං ගැන මොනවද උඹට කියල තියෙන්නේ?
    මට ඒ වගේ සාස්තර කියන්න බෑ.අර ගල්කිස්සේ වෙරලේ මලයාලි ගෑනු ඉන්නවා.උන්ට ගිහිල්ලා උඹ අත පෙන්නලා අහපන්.:D
     
    33000W

    Member
    මේකේ මම කියන ඒවා සම්පූර්න ඇත්ත.100% ඇත්ත වෙනවා. මෙම ත්‍රෙඩ් එක ඉතිහාසගතවන පුද්ගලයෙක් විසින් එලකිරි වගේ පොඩි සයිට් එකක දාපු ඉතිහාස ගත වෙන ත්‍රෙඩ් එකක් වෙනවා.මේකට එන අයත් ප්‍රසිද්ධ වෙනවා.පිටසක්වල ජීවින් මේ ත්‍රෙඩ් එක දිහා බලාගෙන ඉන්නේ.මේක තමයි 2012 ගැන ප්‍රොෆෙසි එක හරියටම පෘථිවියට දෙන ත්‍රෙඩ් එක.සයිට් එක.

    අඩෝ එහෙනම් මගේ ගැනත් කියපන්.:D:D ඕන නම් කීයක්‌ හරි දෙන්නම්.:rofl::rofl::rofl::P
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මට ඒ වගේ සාස්තර කියන්න බෑ.අර ගල්කිස්සේ වෙරලේ මලයාලි ගෑනු ඉන්නවා.උන්ට ගිහිල්ලා උඹ අත පෙන්නලා අහපන්.:D

    තොට පිස්සුද හු*කන්නෝ මම තෝව බයිටට අරන් කතා කරන එව්වා තෝ සීරියස් ගත්තද?

    ගොන් හරකා :lol:
     
    33000W

    Member

    where is sachii+ gtrz wedding photos?
    congrats to uresha? oh she still looks sexy.:eek:

    අන්න අන්න ඔරිය කැත වැඩ කරන්න එපා බන්.:no::no: ඕකි බැදල ඉවරයි.:( අන්සතු මල් බන්.:shocked::shocked::love::love: (උබ උරේෂා පිටින් දාල සචි ගැන අහනවද මන්ද?:eek::eek:)
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මට ඒ වගේ සාස්තර කියන්න බෑ.අර ගල්කිස්සේ වෙරලේ මලයාලි ගෑනු ඉන්නවා.උන්ට ගිහිල්ලා උඹ අත පෙන්නලා අහපන්.:D

    මම නාඩි වාක්‍යය කියන කෙනෙක් ගෙන් මගේ නාඩි කොලේ බලල ඉන්නේ බන්. :yes:

    මම මගේ අනාගතය අකුරක් නෑර දන්නවා :yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    එන වෙලාවට එයි.ඕන තරම් යනවා ඇති.අපේ ගොයියලා දේවතා එලි කියල කියන්නේ.
    පිටසක්වල එලි.alien lights.

    mama hemadama ahasa balana eka..mata ekakwath penila nehe...
     
    Status
    Not open for further replies.