මේකේ මම කියන ඒවා සම්පූර්න ඇත්ත.100% ඇත්ත වෙනවා. මෙම ත්‍රෙඩ් එක ඉතිහාසගතවන පුද්ගලයෙක් විසින් එලකිරි වගේ පොඩි සයිට් එකක දාපු ඉතිහාස ගත වෙන ත්‍රෙඩ් එකක් වෙනවා.මේකට එන අයත් ප්‍රසිද්ධ වෙනවා.පිටසක්වල ජීවින් මේ ත්‍රෙඩ් එක දිහා බලාගෙන ඉන්නේ.මේක තමයි 2012 ගැන ප්‍රොෆෙසි එක හරියටම පෘථිවියට දෙන ත්‍රෙඩ් එක.සයිට් එක.

මේ කාලේ තමයි වෙඩින් එකක් පරණ විදිහට ගන්න පුලුවන්.නව යුගය තුල ඕවා වෙනස් විදිහට ගන්න පුලුවන්.ඒක නිසා අලුත් විදිහට ගන්න ඕනී නම් ඉවසපන්.අලුත් ක්‍රමය කියන්නේ අඟහරු ලෝකෙට ගිහිල්ලා කසාද බඳින්න පුලුවන්.
ahhh eka nam patta machan.. aparade mama hadissi unane.. dan itin okkoma karala iwarai...
wena ganiyek ehema neme me ganima tama.. ok 
මට ඒ වගේ සාස්තර කියන්න බෑ.අර ගල්කිස්සේ වෙරලේ මලයාලි ගෑනු ඉන්නවා.උන්ට ගිහිල්ලා උඹ අත පෙන්නලා අහපන්.මචන් පිටසක්වල ජීවින් මං ගැන මොනවද උඹට කියල තියෙන්නේ?

මේකේ මම කියන ඒවා සම්පූර්න ඇත්ත.100% ඇත්ත වෙනවා. මෙම ත්‍රෙඩ් එක ඉතිහාසගතවන පුද්ගලයෙක් විසින් එලකිරි වගේ පොඩි සයිට් එකක දාපු ඉතිහාස ගත වෙන ත්‍රෙඩ් එකක් වෙනවා.මේකට එන අයත් ප්‍රසිද්ධ වෙනවා.පිටසක්වල ජීවින් මේ ත්‍රෙඩ් එක දිහා බලාගෙන ඉන්නේ.මේක තමයි 2012 ගැන ප්‍රොෆෙසි එක හරියටම පෘථිවියට දෙන ත්‍රෙඩ් එක.සයිට් එක.

ඕන නම් කීයක් හරි දෙන්නම්.

මට ඒ වගේ සාස්තර කියන්න බෑ.අර ගල්කිස්සේ වෙරලේ මලයාලි ගෑනු ඉන්නවා.උන්ට ගිහිල්ලා උඹ අත පෙන්නලා අහපන්.![]()

ඕකි බැදල ඉවරයි.
අන්සතු මල් බන්.

(උබ උරේෂා පිටින් දාල සචි ගැන අහනවද මන්ද?
)මට ඒ වගේ සාස්තර කියන්න බෑ.අර ගල්කිස්සේ වෙරලේ මලයාලි ගෑනු ඉන්නවා.උන්ට ගිහිල්ලා උඹ අත පෙන්නලා අහපන්.![]()

කොහේ නාඩියද බැලුවේ?මම නාඩි වාක්‍යය කියන කෙනෙක් ගෙන් මගේ නාඩි කොලේ බලල ඉන්නේ බන්.
මම මගේ අනාගතය අකුරක් නෑර දන්නවා![]()

අඩෝ එහෙනම් මගේ ගැනත් කියපන්.ඕන නම් කීයක් හරි දෙන්නම්.
![]()

සන් ඔෆ් අ වේC මන් මෙච්චර මේ ගූ ත්‍රෙඩ් එකට සපොර්ට් කරලත් උබ මට විතරක් වෙනස්කම් කරා උබ මහ දුශ්ට නෙගටිව් ඒලියන් කෙනෙක්

සන් ඔෆ් අ වේC මන් මෙච්චර මේ ගූ ත්‍රෙඩ් එකට සපොර්ට් කරලත් උබ මට විතරක් වෙනස්කම් කරා උබ මහ දුශ්ට නෙගටිව් ඒලියන් කෙනෙක්

එන වෙලාවට එයි.ඕන තරම් යනවා ඇති.අපේ ගොයියලා දේවතා එලි කියල කියන්නේ.
පිටසක්වල එලි.alien lights.