Samsung ද HTC ද...???

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා කොහොමද..? මම මේ අපේ තාත්තට කියලා ෆෝන් එකක් ගෙන්න ගන්න හදන්නේ,..... මට කියන්නකෝ මේ මොඩල් 3න් හොඳ එකක්.....

    Samsung Galaxy Note

    Samsung Galaxy Nexus S

    HTC Evo 3D
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    galaxy note එක තම දැන් නැගල යන මොඩෙල් එක. මාරු ෆොනේ එක වගකීමෙන් කියන්නේ.