DJ චි කේ යි යා;11963709 said:අවුලක් නෑ. ඔහේ ඉන්නවා..
අපෝ මතකයි මතකයි...![]()



DJ චි කේ යි යා;11963515 said:මගේ මතකය සම්බන්ද ගැටලුවක්. මට දැන් ගොඩක් දේවල් එක පාරටම මතක් කරගන්න බෑනේ. ඊයේ කියපු දෙයක් අද මතක නෑ. එහෙම වෙන්නේ ඇයි ?? කවුරුහරි ප්‍රායෝගිකව හේතුවක් දන්නවද???
මම ඉස්සර පොත් කියවන්න නැබුරු වෙලා හිටියේ. ඒත් දැන් මම වැඩිය පොත් කියවන්නෙම නෑ. ෆෝන් එකේමයි වැඩ. පොත් නොකියවන එකද මේකට බලපාල තියෙන්නේ.
දන්න කෙනෙක් කියන්න. තව ටිකෙන් මේ නූලත් අමතක වෙයිද දන්නේ නෑ
DJ චි කේ යි යා;11963709 said:අවුලක් නෑ. ඔහේ ඉන්නවා..
අපෝ මතකයි මතකයි...![]()
මගෙන් දුවෙක් ඉල්ලුවේ? 
ජනවාරි 12 වැනිදා නොමිලේ වැඩමුළුවක් තියෙනවා චන්දන ගුණවර්ධනගේ
නිවාඩුවක් තියේ නම් යන්න
කොළඔ පුස්තකාලයේ තියෙන්නේ
නිකන් ගිහිල්ලා බලන්න
ප්‍රයෝජනයක් වෙයි



ඔයාට මාව මතකද?මගෙන් දුවෙක් ඉල්ලුවේ?
![]()

අනේ තොට කරන්න පුළුවන් වැඩක්නේ සමනලය 


ow bn a wageමාත් හිතන්නේ එක තාම බං.දවසෙම මෙකෙනේ ඉන්නේ.![]()


එහෙනං එලස්
මොකෝ කරන්නේ![]()



ai..mata nam issara ohoma tibbe na,me pc eka use kerillai,game gahillai hinda wenna atiDJ චි කේ යි යා;11963721 said:

balan giyahama okkoma ekaireally... matath ohoma thiyenawa..... samahara welaawata ekama de deparak eka kenaata kiyanawa ban... un kiyanawa ei ban uba kalin oka mata kiwwe kiyala.....

DJ චි කේ යි යා;11963746 said:දැන්ද??
එලකිරි එකේ නූලක් දැම්මා. ඒකට රිප්ලයි දාන ගමන් ඉන්නේ.
මෙන්න නූල...
http://www.elakiri.com/forum/showthread.php?t=1321408



ube IQ eka adu wela. Poddak IQ test ekak dekak karala balapan

අයියෝ කූලෝ...ලිඳ පමනිDJ චි කේ යි යා;11963746 said:දැන්ද??
එලකිරි එකේ නූලක් දැම්මා. ඒකට රිප්ලයි දාන ගමන් ඉන්නේ.
මෙන්න නූල...
http://www.elakiri.com/forum/showthread.php?t=1321408



ඔව්
මමත් මේ ලස්සන කෙල්ලෙක්ගෙ නූලකට රිප්ලයි දානවා
මෙන්න නූල...
http://www.elakiri.com/forum/showthread.php?p=11963746#post11963746





