BOY OR GIRL

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    kolla thamai denim aka wear karan inne

    402488_316116105094240_193218727383979_831889_334706025_n.jpg

    menna thiyenawa thawa 1k
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සහෝදරයට ලොකු වැරදීමක් වෙලා, එතන කොල්ලා තමයි කලිසම ඇදගෙන ඉන්නෙ, එතන කෙල්ලගෙ තමයි කකුල් පේන්නෙ, සහෝදරය කෙල්ලගෙ සෙරෙප්පු දෙක දිහා බැලුවහම තේරුම් ගන්න පුලුවන්නේද ඒ කෙල්ලගෙ කකුල් කියල,

    අහෝ ලව් ගුරු

    නොදන්න දේවල් වලට කට දාන්න එපා කියන්නේ ඕවාට තමයි..:lol:
    වෙනත් රට වල් වල කොල්ලෝ අදින සෙරෙප්පු වල විලාසිතා කොහොමත් කෙල්ලෙන්ගේ සෙරෙප්පු හා සමානයි..:baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kolla thamai denim aka wear karan inne

    402488_316116105094240_193218727383979_831889_334706025_n.jpg

    menna thiyenawa thawa 1k

    මෙකෙත් ගතියක් තියෙනවා..
    ඒත් මෙකේ නම් පැහැදිලිව කොල්ලා කවුද කෙල්ල කවුද කියලා හොයා ගන්න පුලුවන් කම තියෙනවා..
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    නොදන්න දේවල් වලට කට දාන්න එපා කියන්නේ ඕවාට තමයි..:lol:
    වෙනත් රට වල් වල කොල්ලෝ අදින සෙරෙප්පු වල විලාසිතා කොහොමත් කෙල්ලෙන්ගේ සෙරෙප්පු හා සමානයි..:baffled:
    සහෝදරය වෙනරටවල පිරිමි ගෑනු දාන සෙරෙප්පු දාන්නෙ නෑ, ඒ වගේම වෙනරටවල පිරිමි අනුන්ට ආදරය ගැන උපදෙස්දෙන්නෙත් නෑ මොකද උන්ට ඔයාට වගේ පුකේ ඉදන් පිස්සු නෑ :lol: අනුන්ට ලව් කරන්න උගන්නන පොන්ස්ල තමයි ගෑනු සෙරෙප්පු දාන්නෙ :lol:
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    සහෝදරය වෙනරටවල පිරිමි ගෑනු දාන සෙරෙප්පු දාන්නෙ නෑ, ඒ වගේම වෙනරටවල පිරිමි අනුන්ට ආදරය ගැන උපදෙස්දෙන්නෙත් නෑ මොකද උන්ට ඔයාට වගේ පුකේ ඉදන් පිස්සු නෑ :lol: අනුන්ට ලව් කරන්න උගන්නන පොන්ස්ල තමයි ගෑනු සෙරෙප්පු දාන්නෙ :lol:
    :lol::lol::lol::lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සහෝදරය වෙනරටවල පිරිමි ගෑනු දාන සෙරෙප්පු දාන්නෙ නෑ, ඒ වගේම වෙනරටවල පිරිමි අනුන්ට ආදරය ගැන උපදෙස්දෙන්නෙත් නෑ මොකද උන්ට ඔයාට වගේ පුකේ ඉදන් පිස්සු නෑ :lol: අනුන්ට ලව් කරන්න උගන්නන පොන්ස්ල තමයි ගෑනු සෙරෙප්පු දාන්නෙ :lol:

    කවුද කිව්වේ ගෑණු දාන සෙරෙප්පු දානවා කියලා.. :baffled:
    සහෝ.. දුකට අඩන්න එපා ඉතින් ඔය තරම්..:P
    කවුරු කොහොම කිව්වාත් වැඩි ප්‍රතිශතයක් කියන්නේ මම කියපු එක හරි කියන එකටයි..
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    කවුද කිව්වේ ගෑණු දාන සෙරෙප්පු දානවා කියලා.. :baffled:
    සහෝ.. දුකට අඩන්න එපා ඉතින් ඔය තරම්..:P
    කවුරු කොහොම කිව්වාත් වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ මම කියපු එක හරි කියන එකටයි..
    ආදරය වෙනුවෙම් ඉම්සා :lol: මම මොකට අඩන්නද මිතුර, යම්දිනක ඔබ ආදරය වෙනුවන් උපදෙස්දී ගෝනිබිල්ලියක් ආවාහ විවාහකරගෙන දරුමල්ලන් 25ක් සමග බිම වාඩිවී එකපිගානේ සූකරයන්සේ ආහාර අනුඟවකරනවිට මා බොස් කෙනෙක් සේ පුටුවක් උඩ වාඩිවී මේසය මත ආහාන අනුහවකරන විට දුක ඇතිවන්නේ ඔබට නේද :lol: ගෑණු සෙරෙප්පු දමන්නේ ඔබ මෙන් මෙන්ටලි සික් පුද්ගලන්ය, එකල කමලාවතී ගුනවතීලා ඩේට් කලේ ඔබගේ උපදෙස් ඔන්ලයින් ලබාගෙන නොවේ, ඔබේ ආගමේ මෙසෙන්ජර් වන මොහොමඩ් අවුරුදු 8ක දැරියක් විවාහකරගත්තේද ඔබගේ ඔන්ලයින් උපදෙස් මතද නොව, එබැවින් ඔබට සහය දක්වන ප්‍රතිශතය වැඩිකරගෙන ඔබගේ ඔන්ලයින් ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්තක කරගන්න මගෙන් උනුසුම් සුබපැතුම් !!

    මීට ඩී ජේ හොරා මැතිතුමා
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නොදන්න දේවල් වලට කට දාන්න එපා කියන්නේ ඕවාට තමයි..:lol:
    වෙනත් රට වල් වල කොල්ලෝ අදින සෙරෙප්පු වල විලාසිතා කොහොමත් කෙල්ලෙන්ගේ සෙරෙප්පු හා සමානයි..:baffled:
    උබ වෙන රටවල් වල කොල්ලො දාන සෙරප්පු ගැන හොදට දන්නවා වගේ:baffled::rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරය වෙනුවෙම් ඉම්සා :lol: මම මොකට අඩන්නද මිතුර, යම්දිනක ඔබ ආදරය වෙනුවන් උපදෙස්දී ගෝනිබිල්ලියක් ආවාහ විවාහකරගෙන දරුමල්ලන් 25ක් සමග බිම වාඩිවී එකපිගානේ සූකරයන්සේ ආහාර අනුඟවකරනවිට මා බොස් කෙනෙක් සේ පුටුවක් උඩ වාඩිවී මේසය මත ආහාන අනුහවකරන විට දුක ඇතිවන්නේ ඔබට නේද :lol: ගෑණු සෙරෙප්පු දමන්නේ ඔබ මෙන් මෙන්ටලි සික් පුද්ගලන්ය, එකල කමලාවතී ගුනවතීලා ඩේට් කලේ ඔබගේ උපදෙස් ඔන්ලයින් ලබාගෙන නොවේ, ඔබේ ආගමේ මෙසෙන්ජර් වන මොහොමඩ් අවුරුදු 8ක දැරියක් විවාහකරගත්තේද ඔබගේ ඔන්ලයින් උපදෙස් මතද නොව, එබැවින් ඔබට සහය දක්වන ප්‍රතිශතය වැඩිකරගෙන ඔබගේ ඔන්ලයින් ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්තක කරගන්න මගෙන් උනුසුම් සුබපැතුම් !!

    මීට ඩී ජේ හොරා මැතිතුමා

    සහෝ.. ට ලැජ්ජා නහරක් නෑ කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නෑ නේ..:lol:
    ඒ හින්දා තව දුරටත් වාද කරන එකේ තේරුමක් නෑ..
    :cool:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබ වෙන රටවල් වල කොල්ලො දාන සෙරප්පු ගැන හොදට දන්නවා වගේ:baffled::rofl:

    උඹ ෆැෂන් මැගසින් එහෙම බලන්නේ නැද්ද ? :confused:
    ඔව්, ඉතින් උඹලාට වෙන වෙන මැගසින් ලැබුනොත් ඉතින් කට ඇරගෙන බලාගෙන ඉන්න එකේ..
    මොන ෆැෂන් ද නේ..
    :lol:
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    කොල්ල තාම ඩෙනිම අදාල ඉන්නේ:lol::lol::lol:
    මොකද ඔහොම ඉන්න පුළුවන් අමාරුවක් නැතිව ඩෙනිම් කකුල් දෙක කොල්ලගේ නම් විතරයි:yes::yes:
    ඉදල බලපල්ලා ..:yes::yes:
    අනික කොල්ලා ඔහොම කකුල් දෙක එළියේ ගෙන ඉන්නකොට මොන කෙල්ලද බන් ඩෙනිමක් ඇදන් ඉන්නේ:shocked::shocked::shocked::love::love::love:
    දන්නා අය දන්නවනේ;););)
     
    lakshansl

    Member
    Jul 11, 2010
    253
    49
    0

    උඹ ෆැෂන් මැගසින් එහෙම බලන්නේ නැද්ද ? :confused:
    ඔව්, ඉතින් උඹලාට වෙන වෙන මැගසින් ලැබුනොත් ඉතින් කට ඇරගෙන බලාගෙන ඉන්න එකේ..
    මොන ෆැෂන් ද නේ..
    :lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0

    සහෝ.. ට ලැජ්ජා නහරක් නෑ කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නෑ නේ..:lol:
    ඒ හින්දා තව දුරටත් වාද කරන එකේ තේරුමක් නෑ..
    :cool:
    නහරක් යනුවෙන් ඔබ අදහස් කලේ
    න+ හරක් = නාන හරකෙක් යනුවෙන්ද ?