
mata penne na bn block karanawa mage virus gurd eken oke virus athi

uta puke idan pissuපිටසක්වල යානා ඌගෙ ගේ වටේ කැරකෙනවලු ජෙට් තුනක් ඒව පස්සෙ පන්නනවලු මොන *න්නයෙක්ද මේ!![]()


ithin un umbata owata beheth deela naddaපිටසක්වල සම්බන්ධය නිසා මට උණ,කැස්ස, සෙම්ප්රතික්ෂාව,නහයෙන් ලේ ඒම වගේ සුලු රෝගී තත්වයන් මේ මාසය පුරාම තිබුනා.මේක මගින් ඒ අයව සමග හැසිරීමට ප්රතිශක්තිය ලැබුන බව ඔවුන් කීවා.

Adoo oriyata bainna epa umbalawa asthathuma allan gihin pu*e ariමූගෙ පච අහල ඇතිවෙලා තියෙන්නෙ Astha Thuma කියල ෆේක් එකකුත් හදල වගේ!,පිස්සො ෆෝම් කරාම ඔහොම තමා!![]()



ඕනනම් ඔහුට අපි ස්ටාර් ෂිප් එකක ක්ලීනින් ජොබක් දෙමු මොකද ඔය රෝහිත කියන කෙනා සැබෑ දක්ශයෙක් නොවේ ඒ නිසයි ඔහු නාස නොයා රුසියා යන්නෙ ඒකට හේතුව ඔහුට ඕන නියම ගගනගාමියෙක් වෙන්නට නොව ලාබාලම එකාවී බොරු කිර්ති නාමයක් මුදල් බලයෙන් පමනක්ම ලබාගැනීමටය මොකද නියම දක්ශයෙක්නම් ඔහු නාසා යනු නොඅනුමානයි මොකද ඔහුගේ පියාට ඕනතරම් මුදල්ද තිබේ හැබයි එසේ වූ වොත්නම් ඔහුගේ ගගනගාමී සිහිනය කෙසේවෙතත් ලාබාලම එකා වෙන්නනම් බැරි වෙනවාරෝහිතලා වගේ ධනවත් තරුනයන්ට විතරක් නෙවෙයි, ගම්වල කොස් ගස් බඩ ගාන කොල්ලන්ටත් ගගන ගාමින් වෙන්න මේ වසර තුල නව යුගය සමග දොර විවර කර දෙනවා.ඔය දින ගනන් කාලය ගත කරමින් හඳට ගොස් කොඩියක් හිටවලා ආපු කාලේ අවසානයි.මේ සෞර ග්රහ මන්ඩලයේ ඕනම ග්රහලෝකයකට විනාඩි 3කින් යන්න පුලුවන්.ඒ වගේම හැමෝටම මේ සඳහා අවස්ථාව ලැබෙනවා. හැමෝම ගගන ගාමින්.රෝහිතට මම ඕනී නම් සුවිසාල ස්ටාර් ෂිප් එකක ජොබ් එකක් දෙන්නම්.
ඕනනම් ඔහුට අපි ස්ටාර් ෂිප් එකක ක්ලීනින් ජොබක් දෙමු මොකද ඔය රෝහිත කියන කෙනා සැබෑ දක්ශයෙක් නොවේ ඒ නිසයි ඔහු නාස නොයා රුසියා යන්නෙ ඒකට හේතුව ඔහුට ඕන නියම ගගනගාමියෙක් වෙන්නට නොව ලාබාලම එකාවී බොරු කිර්ති නාමයක් මුදල් බලයෙන් පමනක්ම ලබාගැනීමටය මොකද නියම දක්ශයෙක්නම් ඔහු නාසා යනු නොඅනුමානයි මොකද ඔහුගේ පියාට ඕනතරම් මුදල්ද තිබේ හැබයි එසේ වූ වොත්නම් ඔහුගේ ගගනගාමී සිහිනය කෙසේවෙතත් ලාබාලම එකා වෙන්නනම් බැරි වෙනවා


මාර ආතල් ඌ ඌගෙම ඒව quote කරන් රෙප්ලයි කරනව...අනාත ඒලියන්ස්!

මාර ආතල් ඌ ඌගෙම ඒව quote කරන් රෙප්ලයි කරනව...අනාත ඒලියන්ස්!![]()




