2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
11.gif

Amrita+Rao+cute+ass.jpg
:love::love::D

virus virus
 
AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
පිටසක්වල යානා ඌගෙ ගේ වටේ කැරකෙනවලු ජෙට් තුනක් ඒව පස්සෙ පන්නනවලු මොන *න්නයෙක්ද මේ!:baffled:
uta puke idan pissu :rofl::rofl:
 
AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
ඇයි බන් ඒ?????? මම virus guard එකක් දාල නැහැ. සිරාවටම virus ද දන්නෙ නෑ.

පිටසක්වල ජීවීන්ගෙ thread කියල නෑ. ඒවටත් virus යනව.:lol::lol::lol:
:D:D ganan ganda epa hoda virus gurd ekak danma hoyaganin naththam ara sopai pipai aapu wama shalli dila thmai ganda wenne
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් මිනිසුන් පැහරගෙන ගියාම ,ඒ අය කරන්නේ සංසේචිත ඩිම්බයක්,එහෙම නැත්නම් ශුක්‍රානු,ඩිම්බ එකතු වෙලා හැදෙන යුක්තාණුවක් ඒ පුරුෂයාගේ වෘෂණ කෝෂ තුලට එන්නත් කරනවා.මේක ටයිමර් එකක් තියෙනවා.ඒ කියන්නේ වෙලාව ආවම ,මේක නිසා ඇතිවන ලිංගික ආශාව උත්සන්න වී සිය බිරිඳ සමග ඇති වෙන සම්බන්ධතාවයකදි ඒක ඇයගේ කුස තුල තැන්පත් වෙනවා.ගර්බාෂයේ තැන්පත් වෙන මේ සුපර් යුක්තානුව තමයි පිටසක්වල ජීවින් ඇති කරන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම දැක්කා බැරක් ඔබාමාලා තව ජනාධිපතිවරණයකට ලෑස්ති වෙනවලු.පිස්සු යක්කු.මේ අයගේ ධූර මේ වසර තුල ඉවරයි.අපි සාකච්චා කරන්නේ බලය ක්ෂනිකව හුවමාරුවක් ගැන විතරයි.වෙන මොකක්වත් සාකච්ඡා කරන්නේ නැත.මේඅය 2012න් පස්සේ පෘථිවිය පාලනය කරොත් වසර 50ක් යන කොට අපේ පරිණාමය නෙගටිව් වෙනවා.ඒ කියන්නේ ගහකොල සත්තු ඔක්කොම කාල ඉවර කරාම කන්න දෙයක් නැති නිසා අපි අපිම මරාගෙන කන්න වෙන්නේ.ඒක තමයි ෂොම්බි යුගය.මේක නෙගටිව් පරිණාමය. මේවගේ අයට තාක්ෂනය සමග ඉන්න පිටසක්වල ඉඩ දෙන්නේ නෑ.වනාචාරි විදිහට ඉන්න පුලුවන්.තවම අපි අතරේ මිනීමස් කන එවුන් ඉන්නවා.මුන්ව සහ දරුණු ප්‍රචන්ඩත්වය ඇති මිනිසුන්ට නව යුගයට යන්න බෑ.මේ අයව හඳුනගන්න තාක්ෂනය තුලින් පුලුවන්.ඒ අයව සුදුසු වනාචාරි ලොවක ස්ථාන ගත කරනු ඇත.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල සම්බන්ධය නිසා මට උණ,කැස්ස, සෙම්ප්‍රතික්ෂාව,නහයෙන් ලේ ඒම වගේ සුලු රෝගී තත්වයන් මේ මාසය පුරාම තිබුනා.මේක මගින් ඒ අයව සමග හැසිරීමට ප්‍රතිශක්තිය ලැබුන බව ඔවුන් කීවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රෝහිතලා වගේ ධනවත් තරුනයන්ට විතරක් නෙවෙයි, ගම්වල කොස් ගස් බඩ ගාන කොල්ලන්ටත් ගගන ගාමින් වෙන්න මේ වසර තුල නව යුගය සමග දොර විවර කර දෙනවා.ඔය දින ගනන් කාලය ගත කරමින් හඳට ගොස් කොඩියක් හිටවලා ආපු කාලේ අවසානයි.මේ සෞර ග්‍රහ මන්ඩලයේ ඕනම ග්‍රහලෝකයකට විනාඩි 3කින් යන්න පුලුවන්.ඒ වගේම හැමෝටම මේ සඳහා අවස්ථාව ලැබෙනවා. හැමෝම ගගන ගාමින්.රෝහිතට මම ඕනී නම් සුවිසාල ස්ටාර් ෂිප් එකක ජොබ් එකක් දෙන්නම්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සෞර ග්‍රහ මන්ඩලයේ තියෙන භූ ගත අති විශාල ග්‍රහලෝක තුල ඔයාලට මාස ගනන් ඉඳලා පුහුනුවීම් සහ අධ්‍යාපන කටයුතු කරන්න වෙනවා.
     
    Jan 28, 2012
    123
    11
    0
    පිටසක්වල සම්බන්ධය නිසා මට උණ,කැස්ස, සෙම්ප්‍රතික්ෂාව,නහයෙන් ලේ ඒම වගේ සුලු රෝගී තත්වයන් මේ මාසය පුරාම තිබුනා.මේක මගින් ඒ අයව සමග හැසිරීමට ප්‍රතිශක්තිය ලැබුන බව ඔවුන් කීවා.
    ithin un umbata owata beheth deela nadda :rolleyes:
     
    SweetBoy50

    Member
    Jan 24, 2012
    49
    2
    0
    මූගෙ පච අහල ඇතිවෙලා තියෙන්නෙ Astha Thuma කියල ෆේක් එකකුත් හදල වගේ!,පිස්සො ෆෝම් කරාම ඔහොම තමා!:dull:
    Adoo oriyata bainna epa umbalawa asthathuma allan gihin pu*e ari :lol::lol::lol:
     
    AsthaThuma

    Banned
    Jan 31, 2012
    14
    3
    0
    රෝහිතලා වගේ ධනවත් තරුනයන්ට විතරක් නෙවෙයි, ගම්වල කොස් ගස් බඩ ගාන කොල්ලන්ටත් ගගන ගාමින් වෙන්න මේ වසර තුල නව යුගය සමග දොර විවර කර දෙනවා.ඔය දින ගනන් කාලය ගත කරමින් හඳට ගොස් කොඩියක් හිටවලා ආපු කාලේ අවසානයි.මේ සෞර ග්‍රහ මන්ඩලයේ ඕනම ග්‍රහලෝකයකට විනාඩි 3කින් යන්න පුලුවන්.ඒ වගේම හැමෝටම මේ සඳහා අවස්ථාව ලැබෙනවා. හැමෝම ගගන ගාමින්.රෝහිතට මම ඕනී නම් සුවිසාල ස්ටාර් ෂිප් එකක ජොබ් එකක් දෙන්නම්.
    ඕනනම් ඔහුට අපි ස්ටාර් ෂිප් එකක ක්ලීනින් ජොබක් දෙමු මොකද ඔය රෝහිත කියන කෙනා සැබෑ දක්ශයෙක් නොවේ ඒ නිසයි ඔහු නාස නොයා රුසියා යන්නෙ ඒකට හේතුව ඔහුට ඕන නියම ගගනගාමියෙක් වෙන්නට නොව ලාබාලම එකාවී බොරු කිර්ති නාමයක් මුදල් බලයෙන් පමනක්ම ලබාගැනීමටය මොකද නියම දක්ශයෙක්නම් ඔහු නාසා යනු නොඅනුමානයි මොකද ඔහුගේ පියාට ඕනතරම් මුදල්ද තිබේ හැබයි එසේ වූ වොත්නම් ඔහුගේ ගගනගාමී සිහිනය කෙසේවෙතත් ලාබාලම එකා වෙන්නනම් බැරි වෙනවා
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    දැන් මචන් උඹ නෙට් එන්නෙ උඩ ඉඳන්ද??:eek::eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මාර ආතල් ඌ ඌගෙම ඒව quote කරන් රෙප්ලයි කරනව...අනාත ඒලියන්ස්!:baffled:

    ඒකනෙ මචන්ස්ස්:eek:
    අස්ත බුවත් ගේමට එන්ටර්...:shocked:
    මූ දැන් වැඩිය ඔන්ලයින් එන්නෙ නෑ වගේ....:nerd:

    බලෆන් මචන්ලා පිටසක්කල ආතල් වගේද අපේ කොල්ලන්ගෙ මියුසික්..සැප කනේ:love::love:

    Status
    Not open for further replies.