aiyooo mage laptop ekata kela unoo

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
danna aya godak advices dunna bro... kawda kena ? :sorry:

Ah ow..dan thread eka baluwa....danna aya deela
thawa Kasun1986 innawa... ai Ethical_World....;)

hey mama hithanne shop ekata denna pera laptop gana danna yaaluwekta deela balanna..
nathnam kade athule mona karanawada kawda danne...
warranty claim karanna bari wenna egollan wenas karoth!..:shocked::(
oyage athin waraddak wuna bhawa pennanna...I mean ehema wenawa neda.;)
but Metropolitan ehema case naha neda :)

anyways hope everything will go smoothly :yes: :D
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    mawa thawa baya karanna epaaaaa !! :shocked::oo: ammoo.... !! metropolitan nam awlak naa kiyala thamai aranchi !! :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ශික්.... මේ ත්‍රෙඩ් එක ඒ දවස් වල මට අහු උනේ නැහැනේ...... :P උඹට හොද වැඩේ මට එක එක ඒවා කියනවට..... :angry: ACER නිකන් HP වගේ ඈති..... Toshiba ගත්තා නම්, ඔහොම වෙන්නේ නැහැනේ......!! :) :D
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ශික්.... මේ ත්‍රෙඩ් එක ඒ දවස් වල මට අහු උනේ නැහැනේ...... :P උඹට හොද වැඩේ මට එක එක ඒවා කියනවට..... :angry: ACER නිකන් HP වගේ ඈති..... Toshiba ගත්තා නම්, ඔහොම වෙන්නේ නැහැනේ......!! :) :D

    මොකෝ බොස් මේ හිටු කියල පරණ thread bump කරන්නෙ
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කකා හිටියේ උලමෝ !! ගන්නෙම නෑ නටපිය දැන් .. :angry:
    උබ 12 ටත් කලින් කනවද බන්?කලින් මහන වෙලා ඉදලා සිවුරු ඇරපු එකෙක්ද මන්දා!!!;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ 12 ටත් කලින් කනවද බන්?කලින් මහන වෙලා ඉදලා සිවුරු ඇරපු එකෙක්ද මන්දා!!!;)

    :lol::rofl: ඔව් බන් අද කලින් බඩගිනි උනා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කනකොට 2.30 විතර වෙනව බන්.උබලා වගේ පින් නෑ බන් අපිට:(

    මාත් වෙනද ඔය වෙලාවට තමා අනුභවේ...වෙලාවට කපනකො උඹලට ලන්ච් ටයිම් එකක් තියෙන්නේ ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරාජ් ගේ බස් කබල ..:lol:

    මුගේ කෝල් වලට ආන්ස්වර් කරන්නේ නැති හින්ද :rofl:

    :rofl::P කෝල් එකක් දුන්නහම Answer කරපන් ගස් නරිය.......!! :P:angry:

    :frown::frown: කබල උඹේ ඩෙල් එක......!! :angry::rofl::P

    කකා හිටියේ උලමෝ !! ගන්නෙම නෑ නටපිය දැන් .. :angry:

    දවස් 29ක් කොට උඩ තියෙන එක දවසක් පාරේ දුවන බස් අපිට නැතෝ .. :lol:
    ඇරෝ....ඇරෝ......ඇරෝ..............
    හොදට ගහ ගනිල්ලා............:rofl::rofl::rofl: