ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
004.jpg


009.jpg

මම ආසයි මෙයාලගේ බඩට කන තියලා අර "ප්‍රර්ර්ර්ර්ර් ප්‍රර්ර්ර්ර්" ගාල ඇහෙන සද්දේ අහන්න. :love::love::love:
 
Last edited:

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම ආසයි මෙයාලගේ බඩට කන තියලා අර "ප්‍රර්ර්ර්ර්ර් ප්‍රර්ර්ර්ර්" ගාල ඇහෙන සද්දේ අහන්න. :love::love::love:[/SIZE][/COLOR]
    පුර්ර් පුර්ර්..... පූසෝ එල නේ බං? :D
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න බලන්න මේ බලු පැටිය කොහොමද සයිස් එක පට්ට නේහ්:P:P අද බේත් විදින්න ගෙනාවා මම මූව වඩාගන හිටියා:P:P උරූ පැටිය වගෙ බර:lol:
    මූ මූන ලෙවකන්න එනවා බේරෙන්න බැ:lol:
    මෙයාට අයිස් කැටයක් දිලා තමා බේත විදගත්තෙ අයිස් කැටෙ කනවා බෙහෙත විදිනකන් දන්නෙත් නැ හෙන මෝඩයි:lol::lol:
    snap2012020117h45m44s00.png

     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Thilzz ගේ මුනමයි තියන්නෙ:lol:
    මෙයාගෙ තාත්තා කොටියෙක්ද:shocked:
    මොනවා උනත් නියම පුසා මාත් ආසම මෙ කොටියො වගෙ පුසන්ට:love::love::love::love:

    Thilzz lassanayi. me poosa thama katha. uguduwek hadanawa hodayi mewage wal sathekta wada.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට


    me inne mage bawwa alex awrudu 3i den meya witarai inne, maara dagai manamalaya, ekekta enna denne , pare yaddi cycle walata wahana walata paninawa bayak aththema ne,ath deka iwarai mu ekka awidinna giyama
    kalin thawa german sheperdlama 3 denek hitiya eyala meruna awrudu 10i inne
    eyalage 4tos danne ne eyala nethy nisa quality ekath madi
    නියම බල්ලෙක්නෙ:P:P
    Alex එල බල්ලෙක්:rofl::rofl: