ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෙන්න බලන්න මේ බලු පැටිය කොහොමද සයිස් එක පට්ට නේහ්:P:P අද බේත් විදින්න ගෙනාවා මම මූව වඩාගන හිටියා:P:P උරූ පැටිය වගෙ බර:lol:
මූ මූන ලෙවකන්න එනවා බේරෙන්න බැ:lol:
මෙයාට අයිස් කැටයක් දිලා තමා බේත විදගත්තෙ අයිස් කැටෙ කනවා බෙහෙත විදිනකන් දන්නෙත් නැ හෙන මෝඩයි:lol::lol:
snap2012020117h45m44s00.png

අනේ මූ බෝලයක් වගේ, මට හිටියානම් උස්සගෙනම ඉන්නවා :love::love::love::love:
 
maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අනේ මූ බෝලයක් වගේ, මට හිටියානම් උස්සගෙනම ඉන්නවා :love::love::love::love:
    ඔව් බන් මූ නම් නියම චබ්බෙක්:rofl::rofl::rofl:
    මාත් වඩාගන හිටියා මෙයා ගෙනාව ඇන්ටිට මෙයා උස්සන් ඉන්නත් බැ :lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මෙන්න බලන්න මේ බලු පැටිය කොහොමද සයිස් එක පට්ට නේහ්:P:P අද බේත් විදින්න ගෙනාවා මම මූව වඩාගන හිටියා:P:P උරූ පැටිය වගෙ බර:lol:
    මූ මූන ලෙවකන්න එනවා බේරෙන්න බැ:lol:
    මෙයාට අයිස් කැටයක් දිලා තමා බේත විදගත්තෙ අයිස් කැටෙ කනවා බෙහෙත විදිනකන් දන්නෙත් නැ හෙන මෝඩයි:lol::lol:
    snap2012020117h45m44s00.png

    kaala kaala bathala wela :shocked:
    meyage paata awuruddakin naala naa wage :rofl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඔව් බන් මූ නම් නියම චබ්බෙක්:rofl::rofl::rofl:
    මාත් වඩාගන හිටියා මෙයා ගෙනාව ඇන්ටිට මෙයා උස්සන් ඉන්නත් බැ :lol:

    mama hitiyanam ballawa thiyala auntywa wada gannawa